Freelance krana unta site ekak hadanna oni. Keeyak yanawada? Fiverr wage ekak
මේ Number එකට Call එකක් දෙන්න 077 489 8282
Freelance krana unta site ekak hadanna oni. Keeyak yanawada? Fiverr wage ekak
BUMPඑක එක කුහකයෝ කියන ඒවා ගනන් ගන්න එපා උබේ වැඩේ කරගෙන පලයන්.
ela machan thank youඅනේ මන්දා බන් මෙහෙම wordpress ගහනකොට මේ field එකත් නැති වෙනවා
ඒත් උබත් හම්බ කරන් කන නිසා උබට මුකුත් කියන්නත් බැහැ
oya ganata web site ekak hadanna giyama field ekama iwarai. Page 8 ka site ekak custom theme ekak ekka wordpress gahannath man 35k witara gannawa. but lankawe nam karanne na

කලින් කරේ 10 ට. මදි නිසා 30000 දාලා කරන්න ගියා එකෙක් ආවේ නෑ අය 10000 දැම්මා 500 ට කරන එවුනුත් ඉන්නවා.......![]()
melo wedak na gewana kale hetiyata hambena ganaBUMP
Bump
Bump mcn
ඉන්දීය බංගලාදේශ් යක්කයෙක්![]()
bump
අවශ්‍යතාව තියන අය කරගනී මචෝ....
okane lankawe weda baraganne nette.melo wedak na gewana kale hetiyata hambena gana
හොදයි මචන් , මම හිතන්නෙ ඕක සාදාරන ගානක් සාමාන්‍ය තිම් එකක් ගහල හදන වර්ඩ්ප්‍රෙස් වෙබ්සයිට් එකකට. උපරිම පැයක් යාවි සයිට් එක හොද තත්වෙකට හදල දෙන්න හැබයි හොස්ටින්ග් ඩොමේන් දෙන්න ඔන නෑ ඔය ගානට. ජය වේවා
Example : මචන් ජර්මන් කාරයෝ ලක්ශ 30 ට දුවන Benz එකක් මෙහෙ කෝටි 2ක් විතර වෙනවා.
German minded පිරටට වැඩ කරන එවුන් අඩුවට කරනවා, ලංකාවේ ඉවුන්ට පට්ට ගණන් / හෙන කොන්දේසි because no place to put bad reviews
I love your attitude.
කලින් කරේ 10 ට. මදි නිසා 30000 දාලා කරන්න ගියා එකෙක් ආවේ නෑ අය 10000 දැම්මා 500 ට කරන එවුනුත් ඉන්නවා.......![]()
Online sales සයිට් එකක් කරන්න ගිහින්, තීම් එකකට ගහලා කෙලෙව්වා එකෙක්.
මට ඔනේ විදිහට නෑ... දැන් ලොකු ගාණකුත් ඉල්ලනවා මොඩිෆිකේශන් වලට.
උපදෙසක් දෙන්න.
එකෙන් හිතාගන්න පුළුවන් උබේ site වල quality එක.. පොඩ්ඩක් කොලිටි එකට කරන්න බලපන්. නිකන් තීම් අටවලා ගාන කඩාගන්නේ නැතුව
thiyena site ekak edit karala aluth karala denna puluwanda?