රු 10000 සිට වෙබ් අඩවි සාදා දෙනු ලැබේ 077 489 8282

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,172
    12,713
    113
    38
    රු 10000/- කට ඔබේ ව්‍යාපාරයටත් වෙබ් අඩවියක් හදා ගන්න දැන්ම කතා කරන්න 077 489 8282

    Business / Personal / E-commerce / News / Gossip / Blog / Travel / Cash On Delevery
    -----------------------------------
    8 Pages
    Free 1 GB Web Hosting 1Year
    Free .com Domain 1Year
    Unlimited E-mail Accounts
    Fully Responsive Website
    Free SSL
    Facebook/Map Integration
    Search Engine Optimization
    Content Management System
    Client should provide logo & content
    -----------
    වැඩි විස්තර සදහා කතා කරන්න (24/7/365) : 077 489 8282


    ඕනෑම සයිට් එකක් සති දෙකක් තුල කරලා දෙනවා. Nulled/Themes Plugin භාවිතා කරන්නේ නෑ. Domain Name එක , Cpanel Password / Web Site එකේ Password ඇතුළු සියළු දේ ඇතුළු Backup එකක් වෙබ් අඩවිය හදලා අවසානයේ දෙනවා. වෙබ් අඩවිය භාවිතා කරන ආකාරය ගැනත් කියලා දෙනවා. Domain + Hosting අවුරුද්දක් Free දෙනවා. අවුරුද්දකට පස්සේ .com එකට $ 9, Hosting වලට 1GB නම් 1100 ගෙවන්න ඕනේ. ඒවගේම අවුරුද්දක් Support එක දෙනවා Free ඕනෙම දෙයක් මට කියලා කරගන්න පුළුවන්. අවුරුද්දකින් පසුව අපේ ලගම Host කරනවා නම් මම ෆ්‍රී හෙල්ප් කරනවා ඕනෑම දෙයකට අපේ ලග Host කරලා තියනතාක් කල්.

    Advance දෙන්න ඕනේ නෑ හැබැයි Themes/Plugin ගන්න උනොත් ඒවා මට අරන් දෙන්න ඕනේ මම කියන තැන් වලින් නැතිනම් ඒවට යන මුදල් මට දෙන්න ඕනේ. වෙබ් අඩවිය Online තියාගෙන නිර්මාණය කරන නිසා එක බලලා වෙනස් වෙන්න ඕනේ තැන් ඔයාලට පහසුවෙන් මට කියන්න පුළුවන්.
     
    Last edited:

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,587
    2,979
    113
    Sri Lanka
    Cpanel වල මිල වැඩි උන වෙලාවේ විකුනන්න ගියා. ඊට පස්සේ DirectAdmin අරන් දිගටම කරා කාටවත් මට ගහන්න ඕනේ නෑ මේ අපේ එක Server එකක් විතරයි 526 ඉන්නවා. දවසකට 30 -40 Sell වෙනවා අනිත් Server එකේ එවන්නම් බලපන් කාටද සල්ලි නැත්තේ කියලා
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,172
    12,713
    113
    38
    Portfolio please

    ඒවා ඉතින් හදලා තියෙනේ ඒ අයට ඕනේ විදියට ඔයාට ඕනේ විදිය මට එවන්න E-mail කරලා එතකොට ඒ විදියටම කරලා දෙන්නම් Advance ගන්නේ නැතුව කරන්නේ එක නිසා වැඩ හොද නැත්තම් ගෙවන්නේ නැතුව ඉන්නත් පුළුවන්. මගෙන් වැඩ කර ගත්ත කිසි කෙනක් එහෙම කියලා නෑ මම වගේ Service එකක් වෙන කිසි කෙනක් අඩු මිලට දෙන්න නෑ කියලා හැමෝම කියන්නේ.
     
    • Wow
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    ඒවා ඉතින් හදලා තියෙනේ ඒ අයට ඕනේ විදියට ඔයාට ඕනේ විදිය මට එවන්න E-mail කරලා එතකොට ඒ විදියටම කරලා දෙන්නම් Advance ගන්නේ නැතුව කරන්නේ එක නිසා වැඩ හොද නැත්තම් ගෙවන්නේ නැතුව ඉන්නත් පුළුවන්. මගෙන් වැඩ කර ගත්ත කිසි කෙනක් එහෙම කියලා නෑ මම වගේ Service එකක් වෙන කිසි කෙනක් අඩු මිලට දෙන්න නෑ කියලා හැමෝම කියන්නේ.

    nvm

    Jaya Wewa!
     
    • Love
    Reactions: Nadun26

    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    උඹ මේ කරන වැඩෙන් වෙන්නේ තව අවුරුදු දෙකකින් උබටම ඇවිත් මේකේ දාන්න උබ 2000 කරනවා කියල.

    මොකද්ද බං මේ වැඩේ?
     
    • Haha
    • Like
    Reactions: shenat and Cenon

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    රෙසපි දාන වෙබ්සයිට් එකක් හැදුවොත් ඔය ගානටම අපිට රෙසපි දාන විදිහට හදා ගන්න පුලුවන්ද?
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,172
    12,713
    113
    38
    රෙසපි දාන වෙබ්සයිට් එකක් හැදුවොත් ඔය ගානටම අපිට රෙසපි දාන විදිහට හදා ගන්න පුලුවන්ද?

    පුළුවන් කරලා දෙන්නම්
     
    • Like
    Reactions: shenat

    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    අනේ මන්දා බන් මෙහෙම wordpress ගහනකොට මේ field එකත් නැති වෙනවා
    ඒත් උබත් හම්බ කරන් කන නිසා උබට මුකුත් කියන්නත් බැහැ