රූම් එකට පොලිසියෙන් පැන්නාම මොකද වෙන්නෙ? (18+)

pabindu

Member
Jun 1, 2009
9
0
0
සෑහෙන්න වැදගත් තොරතුරක් නේ... උඹ මාර පොරක්නේ යකෝ 6-7 වතාවක් මාටු උනා කියන්නෙ දැන් පොලීසියෙ එවුන් උඹ කෙල්ලගෙ නම කියන්න කලින් උන් කෙල්ලගෙ නම කියනව ඇති නේද ??:eek::eek:

ඒ එකම කෙල්ලව අරන් ගිය නං නේ බන්
:love::love::love::love::love::love::love::love::love::love::love::love:
 

robot2011

Member
Jun 7, 2011
144
7
0
Ado Meka Dapu eka POLICE ye weda wage ?
Ekai Mehema Kiyanne .......
Ethakota apith yay ne room walata.......
ethkota uta wasai ne..............
 

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    machan raid karanna ena gugak evun amu walaththayo...
    un balanne kellata arinne kohomda kiyala....
    ubala danne nethuwata policiyata yanna baya nisa hugak kello kemettenma denawa.mokada ehema nonunoth police karayo ara ahinsakayange jeevitha epa wenna wede denawa.
    owa wenawa machan.eth leak wenne ne...

    *mama me kivve me situation eke dark side vitharai.:D
     

    accessuser

    Well-known member
  • Apr 4, 2008
    10,318
    132
    63
    හෙළයා;10404018 said:
    එහෙම උනොත් පොලිසියෙන් අරන් යනවා බන් ! ගණිකා ඇසුර ලංකාවෙ තහනම් නෙ:)

    :yes::yes::yes::yes:
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මචන්ලා කවදාවත් බදින්න ඉන්න කෙල්ල නම් අරගෙන යන්න එපා බන්..පව් යක්කුනේ ඔය වගේ වැඩ කරන එක..
    උබලාගේ සහෝ කෙනෙක්ට උනොත් ඔය දේ ?? මොකද උබලා ඒ වෙලාවට කරන්නේ ??
    මම උබලාට බන කියන්නේ නෑ... මම කියන දේ විතරක් තේරුම් ගනිල්ලා..
    :oo::oo: