රේඩියේටර් හෙලුප්

PB_rat

Active member
  • Oct 21, 2015
    454
    58
    28
    මහ පොළොවේ....
    රේඩියේටර් හෙලුප්

    මචංලා වාහනේ රේඩියේටර් එකයි overflow tank එකයි දෙකම ෆුල් පුරුවල පොඩි දුරක් දුවල බැලුවත් overflow tank එකේ බාගෙකට වඩා වතුර අඩු වෙනවා. රේඩියේටර් එකෙත් කෝප්පයක් විතර වතුර අඩු වෙනවා.
    ගරාජ් එකෙන් කිව්වා රේඩියේටර් මුඩිය මාරු කරන්න කියලා. ඊයේ අලුත් මුඩියක් දැම්මා. ඒත් හරි ගියේ නැ බං. මොකද කරන්නේ මේකට පොඩි අදහසක් දියල්ලා.
     
    Kaluwitharana

    Active member
  • Feb 3, 2017
    265
    169
    43
    රේඩියේටර් මුඩිය මාරු කරනකොට බලපන් තිබුන මුඩියේ 0.9 හරි 1.0 වගේ අගයක් ගහල ඇති
    ඒ ගැනම තියන මුදියක් හොද එකක දාපන්
    එත් case එක තියනවනම්
    Head ගෑස්කට් ගිහින් වෙන්න ඕනේ
     
    තිබුන බං 0.9 තිබුනේ ඒකම තියන එකක් තමයි දැම්මේ. හරි ගියේ නෑ.
     
    Kaluwitharana

    Active member
  • Feb 3, 2017
    265
    169
    43
    මචංලා වාහනේ රේඩියේටර් එකයි overflow tank එකයි දෙකම ෆුල් පුරුවල පොඩි දුරක් දුවල බැලුවත් overflow tank එකේ බාගෙකට වඩා වතුර අඩු වෙනවා. රේඩියේටර් එකෙත් කෝප්පයක් විතර වතුර අඩු වෙනවා.
    ගරාජ් එකෙන් කිව්වා රේඩියේටර් මුඩිය මාරු කරන්න කියලා. ඊයේ අලුත් මුඩියක් දැම්මා. ඒත් හරි ගියේ නැ බං. මොකද කරන්නේ මේකට පොඩි අදහසක් දියල්ලා.

    මචන් overflow tank නෙවෙයි Reservoir ටැංකියක්
    ඒක පිරෙන්නම වතුර / කුලන්ට් දාන්න එපා
    හයි ලෙවල් එකට දැම්මම ඇති ...
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,207
    18,832
    113
    අදාල නෑනේ
    Reservoir ටැංකියෙ වතුර අඩුවෙන එකනම් නෝමල්. ගමනක් යන්න කලින් කූලන්ට් ලෙවල් එක බලන්න. රෙඩියේටරෙ වතුර අඩුවෙනවනම් ඉතින් ලොකු ප්‍රශ්ණයකට සුල මුල තමයි
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එහෙමනම් වෙනසක් නෑ.

    ඔය කියන වතුර අඩුවෙන වේගෙත් එක්ක එන්ජින් ඔයිල් ලෙවල් එක වැඩි වෙන්නේ නැත්තං අව්ල තියන්නේ ගෑස්කට් එකේ නොවෙන්න තියන සම්භාවිතාවය වැඩී. හොදට බලන්න හෝස් ක්ලිප් ලගින්, රේඩියේටර් ටැංකි ලගින් ලීක් එකක් තියනවද කියලා.
     
    parakrama83

    Member
    Dec 1, 2016
    55
    2
    0
    leak ekak kohe hari. Reserve eke vathura evara unata passe thama radiator eken vathura yanne. Matath kalayak tibba davas 2kata serayak reserve ekata danna una vathura