රේඩියෝවලට තාම ආස එවුන්ට!

kevindareal

Well-known member
  • Apr 19, 2011
    4,193
    1,625
    113
    nadda me wage portable bandayak hoyaganna. podi kale asawak thibba ganna meka.

    s-l16.jpg


    life 3.jpg
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Rs 1500 kata witara pocket radio1k ganna nadda??

    දැන් පොකට් රේඩියෝ සෑහෙන අඩුයි මචං. හැබැයි පිටකොටුව පැත්තෙ රවුමක් දැම්මොත් හොයාගන්න බැරි වෙන එකක් නෑ.

    issara 600 withara wuna pocket radio ekek pettah.

    මම 95දි විතර ඉස්සෙල්ලාම පොකට් රේඩියෝ ඒක ගත්තේ රු. 450ට බං. KPE කියලා බ්‍රෑන්ඩ් එකක්. නියම රේඩියෝ එක.

    PS.

    මේ තියෙන්නේ ඒ රේඩියෝ එක මචං. පුළුවන් වුනොත් කොහෙන් හරි හොයල මේ වගේ එකක් ආයි ගන්න ඕන.

    8b62538d.jpg
     
    Last edited:
    • Wow
    Reactions: animation

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    බිල්ඩ් කොලිටි, පැකින් එහෙම අනුව නම් geniune එකක් වෙන්න ඕන බං. අනික ඒක බඩු ගොඩක් තියෙන කඩයක්. :rolleyes:



    මමත් Spotify අහනවා බං. අනිත් වෙලාවට රේඩියෝ තමයි. ;)



    සහතික ඇත්ත මචන්. බැට්රි කෑලි දෙකතුනක් විතරනෙ ඕන වෙන්නෙ. :cool:



    Yes machan. Even this Innovex radio is Rs. 8,990/= now. And my radio is $24.00 (+ AmazonGlobal Shipping $50.99 and Estimated Import Fees Deposit $31.93) on Amazon. So I think its' worth for that amount. :rolleyes:

    https://innovex.lk/product/radio/

    https://www.amazon. com/Panasonic-RF-2400D-AM-Radio-Silver/dp/B00007KDX6


    Qkybx4W.png




    හරියට පාවිච්චි කරනවා නම් එහෙමමත් නෑ මචන්. මම 2005දි විතර ගත්ත රේඩියො එකක් තාමත් හොදටම වැඩ.



    Big Win Electronics, Front Street, Colombo 11.



    Big Win Electronics, Front Street, Colombo 11.



    හොද එකක් නම් අනිවා ගන්නවා මචන්. :cool:




    Big Win Electronics, Front Street, Colombo 11.
    Honda ekak kiyana eka define karanne kohomada?
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Honda ekak kiyana eka define karanne kohomada?

    1) රේඩියෝ චැනල්ස් හොදට අහු වෙන්න ඕන.
    2) බැට්රි දැම්මාම යම්කිසි සාධාරන කාලයක් පාවිච්චි කරන්න පුලුවන් වෙන්න ඕන.
    3) හොදට පාවිච්චි කරන කෙනෙක්ට අඩුම අවුරුදු පහක්වත් අවුලක් නැතුව පාවිච්චි කරන්න පුලුවන් වෙන්න ඕන.
    4) සවුන්ඩ්ස් පොඩ්ඩක් හොද වෙන්න ඕන. Audio setup වගේ නම් නෙමෙයි ඉතින්. :lol:

    මම නම් හිතන්නෙ ඕවා තමයි. :rolleyes:
     
    • Like
    Reactions: aruna1

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,040
    4,587
    113
    දැන් පොකට් රේඩියෝ සෑහෙන අඩුයි මචං. හැබැයි පිටකොටුව පැත්තෙ රවුමක් දැම්මොත් හොයාගන්න බැරි වෙන එකක් නෑ.



    මම 95දි විතර ඉස්සෙල්ලාම පොකට් රේඩියෝ ඒක ගත්තේ රු. 450ට බං. KPE කියලා බ්‍රෑන්ඩ් එකක්. නියම රේඩියෝ එක.

    PS.

    මේ තියෙන්නේ ඒ රේඩියෝ එක මචං. පුළුවන් වුනොත් කොහෙන් හරි හොයල මේ වගේ එකක් ආයි ගන්න ඕන.

    8b62538d.jpg

    ඕක තමයි මටත් තිබ්බෙ හැබැයි අනෙක් පැත්තට. මම ඉස්සර සිරස . රහස් පරික්ෂක කතා අහනවා රූට Sherlock Holmes 🙂

    දැන් අඩුම ගානේ 2500 වෙයි🙄
    ------ Post added on Sep 3, 2022 at 10:31 PM
     
    • Love
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඕක තමයි මටත් තිබ්බෙ හැබැයි අනෙක් පැත්තට. මම ඉස්සර සිරස . රහස් පරික්ෂක කතා අහනවා රූට Sherlock Holmes 🙂


    මේක නේද? මගෙ එකට පස්සෙ ආවෙ ඔය මොඩ්ල් එක බං. :cool:

    vB4pPOQ.jpg
     

    rasikasampa84

    Active member
  • Oct 11, 2015
    235
    60
    28
    Atakalampanna
    ඉස්සර ඉස්කෝලේ ඇරිලා ගෙදර ඇවිල්ල අහන්නේ රේඩියෝ එකේ හිරු , ශා තමයි... රජ එකත් ඇහුවා.. ඒ කාලේ රේඩියෝ එක දැන්මේ නැතිනම් කෑවේ නෑ වගේ බන් .... මට හොදට මතකයි හිරු එකේ ශා එකේ එහෙම අලුත් ම සින්දු යද්දී " එළකිරි ඩොට් කොම්" කියලා එකෙක් කෑ ගහානවා සින්දුව අස්සේ... :rofl: :lol:

    ඊට පස්සේ තව එකෙක් කෑගහනව "ශා මාරු නේ.""...:lol::lol:
    Attahatama ban, sha eke set eka raja ekata giya kale thamai raja eka nagge