රේඩියෝවලට තාම ආස එවුන්ට!

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    Request Thursday
    Hell Yeah Dancing GIF by collin
    ita wada ada hodai ban club hopping


    ------ Post added on Sep 2, 2022 at 9:38 PM
     

    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,057
    387
    83
    සිංහලදීපේ
    ඉස්සර ඉස්කෝලේ ඇරිලා ගෙදර ඇවිල්ල අහන්නේ රේඩියෝ එකේ හිරු , ශා තමයි... රජ එකත් ඇහුවා.. ඒ කාලේ රේඩියෝ එක දැන්මේ නැතිනම් කෑවේ නෑ වගේ බන් .... මට හොදට මතකයි හිරු එකේ ශා එකේ එහෙම අලුත් ම සින්දු යද්දී " එළකිරි ඩොට් කොම්" කියලා එකෙක් කෑ ගහානවා සින්දුව අස්සේ... :rofl: :lol:

    ඊට පස්සේ තව එකෙක් කෑගහනව "ශා මාරු නේ.""...:lol::lol:
    ඔය එළකිරි ඩොට් කොම්" කියලා එකෙක් කෑ ගැහිල්ල අපෙ පැත්තෙ wedding දෙක තුනකම මට පින් සිද්ද වෙන්න සද්ද කෙරෙව්වා
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    අයිසී නම්බරේ දැක්කම ස්කෝලෙ කාලෙ රේඩියෝ සර්කිට් හදපුව මතක් වුනා. සෝනි අසී නං හම්බෙලා නෑ ඉතිං. උබෙ අවතාරෙ ඉන්න එකාව දැක්කම තවත් ඉස්කෝලෙ කාලෙ මතක් වුනා.
    Sun FM දානව ෆෝන් එකේ බැටරි බැස්සම
    මාත් ස්ලෝව් ෆ්ලෝ අහනව වෙලාවක් ආවොත්. අනිත් දවස්වල ඉතිං උන් ටොප් චාට් එන සිංදු දහයක් විතර කරකන එකනෙ කරන්නෙ.

    ආ දැන් මතක් වුනේ අඩෝ මං ඉස්කෝලෙ කාලෙ මට වැදගත් ලියකියවිලි හන්ගන්නෙ රේඩියෝ එක ඇතුලෙ. සෝනි රේඩියෝ එකක් තිබ්බ. තාම වැඩ ඇති. දැන් හිතෙනව ඒක ඇතුලෙ තව මොනාහරි හංගපුව ඇතිවත්ද කියල.