ටික කාලයක් යද්දි කැපැසිටර් අවුල් යනවාමුල් කාලේ හොදයි,ටික දවසක් යද්දි තමා චොර වෙන්නේ ඕවා..
එතකොට තමයි ඔය අවුල වෙන්නෙ කැපැසිටර් ටික මාරු කරලා පොඩ්ඩක් ටියුනින් හරියට හැදුවම ඕක හරියනවා
ඒව නං මොනවද එක සැරයක් අර රිදී රැයක්ද මොකද්ද එකක එලකිරි ඩෝට් කොම් කියලා සින්දුවක් මැද ප්ලේ උනේ බන්ඔය එළකිරි ඩොට් කොම්" කියලා එකෙක් කෑ ගැහිල්ල අපෙ පැත්තෙ wedding දෙක තුනකම මට පින් සිද්ද වෙන්න සද්ද කෙරෙව්වා
දැන් පොකට් රේඩියෝ සෑහෙන අඩුයි මචං. හැබැයි පිටකොටුව පැත්තෙ රවුමක් දැම්මොත් හොයාගන්න බැරි වෙන එකක් නෑ.
මම 95දි විතර ඉස්සෙල්ලාම පොකට් රේඩියෝ ඒක ගත්තේ රු. 450ට බං. KPE කියලා බ්රෑන්ඩ් එකක්. නියම රේඩියෝ එක.
PS.
මේ තියෙන්නේ ඒ රේඩියෝ එක මචං. පුළුවන් වුනොත් කොහෙන් හරි හොයල මේ වගේ එකක් ආයි ගන්න ඕන.
![]()
ඔය යටින් තියන රේඩියෝ එක ඒ කාලෙ හෙනම ෆේමස් නේමේක නේද? මගෙ එකට පස්සෙ ආවෙ ඔය මොඩ්ල් එක බං.
![]()
හැබැයි ඇතුලෙ සර්කිට් එක එහෙම ඒ තරං කොලිටි නැහැ ඒක නිසා ටියුන් වෙනවා හොරයි ගෝසාව එහෙම ටිකක් වැඩියි
පරන පොකට් රේඩියෝ වලට ආස නං ගොඩක් පරන බ්රෑන්ඩඩ් ඒව ebay එකේ තියනවා සමහර ඒව unopend ඒවත් තියනවා සාමාන්යෙන් ඩොලර් 25-100 අතරෙ තියනවා
ඔරිජිනල් සෝනි වෝක්මන් එහෙමත් බ්රෑන්ඩ් නිවු කන්ඩිශන් ඒව තියනවා
මේ ත්රෙඩ් එකේ දාල තියන ඒව වගේ ඊට වඩා ටිකක් පොඩි ඒව යුනිටි එකේ එහෙම තිබුනා ගන්න සෝනි/පිලිප්ස් ඔරිජිනල් ඒව තිබුනා රුපියල් 4000-6000 අතර ගනන් වලට. ඒවයෙත් අර ටියුනින් LED එහෙම සේරම තිබුනා
හැබැයි ත්රෙඩ් එකේ දාල තියන එක ටිකක් ලොකු නිසා සවුන්ඩ් කොලිටි හොඳයි

