ඊයෙ ගියේ බං ඉරිදා big win electronics එක වහලා. 4th cross street එකෙත් ඒවගේ කඩ දෙක තුනයි ඇරලා තිබුනෙ. ඇහුවා තිබුණෙ නෑ. වෙන දවසක ආපහු යන්න ඕනේ -_-කිසි අවුලක් නෑ හොඳට වැඩ බං. මොකක්ද ගත්ත රේඩියෝ එක? ෆොටෝ එකකුත් දාන්නකෝ.
ඊයෙ ගියේ බං ඉරිදා big win electronics එක වහලා. 4th cross street එකෙත් ඒවගේ කඩ දෙක තුනයි ඇරලා තිබුනෙ. ඇහුවා තිබුණෙ නෑ. වෙන දවසක ආපහු යන්න ඕනේ -_-කිසි අවුලක් නෑ හොඳට වැඩ බං. මොකක්ද ගත්ත රේඩියෝ එක? ෆොටෝ එකකුත් දාන්නකෝ.
welada sewaya thawama thiyeda machanඒ දවස්වල වල රුපියල් 700ට අරං අටෝගත්ත fm modulator එකක් තියනවාමං අහන්නෙ
ගුවන්විදුලි සංස්ථාවෙ
ස්වදේශීය සේවය
city fm
වෙලඳ සේවය
මේක මම පෙරේදා ගත්තෙ, සිංහලු. Panasonic RF-2400D රේඩියෝ එක. රු. 13,500/= ක් වුනා. රේඩියෝ චැනල්ස් හොදටම අහු වෙනවා. පොඩිම පොඩි සෝ සද්දයක්වත් නෑ.
අනික එක චැනල් එකක් හරියටම ටියුන් කර ගන්න ලොකු පරාසයක් තියෙනවා. හරියටම චැනල් එකක් අහු වුනාම ඔය රතු පාට LED එක පත්තු වෙනවා.
![]()
![]()
hmmm... e api use karana thale aulak hinda wennethi neda ban?මුල් කාලේ හොදයි,ටික දවසක් යද්දි තමා චොර වෙන්නේ ඕවා..
ඔව් බංwelada sewaya thawama thiyeda machan
ඕක 6000 ස් ගානට වගේ තිබ්බේ.
ඕක 6000 ස් ගානට වගේ තිබ්බේ.
සෑහෙන්න options නම් තියෙනවා.
ගන්න ගිහින් ගත්තේ නැහැ, ගාන ටිකක් වැඩි නේ ද කියල හිතුන නිසා. පිටින් බලපුවා ම නම් සෑහෙන්න හොදයි වගේ.
Sounds, අනිත් දේවල් කොහොමද දන්නේ නැහැ.
ඔව් ඒකමයි. ඔෆිස් එකේ බං. ගෙදර ගිහින් දාන්නම්අඩේ නියමයි! මම ගත්ත එකමද? හොදට පේන ෆොටෝ එකක් දාපන්කෝ.![]()
අඩේ නියමයි! මම ගත්ත එකමද? හොදට පේන ෆොටෝ එකක් දාපන්කෝ.![]()
ඔව් ඒකමයි. ඔෆිස් එකේ බං. ගෙදර ගිහින් දාන්නම්
@Kolama උබ ගත්ත තැනින්ම යාලුවෙක් දාලා බාන්ඩේ ගත්තා, පොරට 14500 ක් කියලා, ටෝක් කරලා කලින් ගත්ත ගාන කියලා 13500 ටම අරගෙන, තාම මගේ අතට හම්බුනේ නැහැ