3. හොඳ වාහනයක් ගොඩක් කල් පාවිච්චි කිරීම
වාහනයක් මාරු කිරීම ලොකු ලොස්ට් එකක්.
ගොඩක් කල් එකක් පැදීමෙන් ලෙඩ සමග ජීවත් වෙන්න දන්නවා.
උදා: ශොක් අවුල් නම් ටයර් හුලං ටිකක් අඩුවෙන් ගහලා, සාමාන්‍ය විදිහටම දුවන්න පුලුවන්
එකම shops, service centres වලට සහ ගරාජ් වලට නොයා විකල්ප සමග වැඩ කිරීම
ගරාජ් ගෝලයෝ සෙට් වුණාම ගෙදරම ඇවිත් කරලත් දෙනවා
Service බොරුවෙන් මිදීම
Engine oil replacement කරලා, පොඩි check up එකක් කරලා , හෝදලා වැකුම් කිරීම තමයි එකකින් කරන්නේ.
වැකුම් එකයි, වොශර් එකයි ගෙදර ඇති නේ.
ලෙඩ අඳුරාගන්න තරම් මොළයක් හදාගන්න ටික කාළයක් යනවා. දැන් FB groups එහෙමත් තියෙනවා.
Genuine parts වලටම නොයා ගණන් අඩු ඒවාට try කිරීම
හෙන ගණන් වල Engine oil නොදා ගාණ අඩු එකක් දමා 5000-7000km හරි, මාස 6ක් යන එකෙන් අඩු එක කිරීම. හොඳ VIC,Sakura Oil filter දාන්න අමතක කරන්න එපා . Air filter , cabin filter replica වුණාට අව්ලක් නැහැ .
Radiator coolant , break oil තමන්ම දාගන්න.
වාහනේට deapest love කරන්න යන්න එපා, වාහනයක් කවදාවත් genuine තත්වෙට ගන්න බැහැ, මොනවා කළත් , ඒක හින්දා ඕක මත්තෙම ඉන්න එපා.
Modification කැලි එල්ලන්න එපා. ඔය තොරොම්බල් කෑළි වල ආයුශ හරිම අඩුයි. Dull look after years.
ගෑණි / ළමයි වුනත් ටිකක් interior පිරිසිදුව තියන්න උනන්දු කරන්න.
ළමයි ගල් / toys වලින් ගහද්දී සෝයි ගගා ඉන්නේ නැතිව හතර ගාතෙන් වැටෙන්න දීලා ඇරීම.
වාහනේ coolent level , gear oil level, engine oil level, coolent reserver level , break oil level , dash board bulbs , signal light, break light , tire pressure, ruñing temprature .... එහෙම නිතරම check කරගන්න.
එළවද්දී සූරගෙන හප්පගෙන පොර වෙන්න යන්න එපා. වලියක් දාගන්න හානියක් නොවෙන්න.
Rarely බීලා එළවන්න, කොටුපැනීමට පාවිච්චි කරලා කාර් එකටත් ආතල් එකක් දෙන්න.
Park කරද්දී හොඳට ආරක්ශාව ඇති තැනක විතරක් ගාල් කරන්න. Rs. 50 ඇඹරිලා කෙලව ගන්න එපා.
Important
Tyre condition,alignment , rack , rack end, tire rod, bearing , belts, radiator, radiator fan , AC, ....අවුලක් ආවොත් ඉක්මනින් හදාගන්න, කල් දැම්මොත් ලොකු ගනන් වලින් කෙලවෙන්නේ...
Pls do comments about things have to know or your opinions.
Thanks