ලෝකයේ රටක ජනාධිපති කෙනෙක් කියන්නේ රටේම වගකීම සහ වගවීම ගන්නා පුද්ගලයා.
ඒ පුද්ගලයා , කට ඇරියම පිටවෙන්න ඕන රට හදන විදිහ , රට බේරාගන්නා විදිහ සහ රටේ මිනිස්සු සතුටෙන් තියන විදිහ.
ලංකාවේ නිදහස් අධ්‍යාපනයක් තියෙනවා.
ළමයින්ගෙන් 70%ක් ලබන්නේ නිදහස් අධ්‍යාපනය.
දැන් රටේ ඉන්න දේශපාලන ඩයල් ගියෙත් යන්න ඇත්තෙත් මේ ආණ්ඩුවේ විද්‍යලය සහ බිජ්ජවිද්යාල වලට.
එතකොට ඒ නිදහස් අධ්‍යාපනය රැකීම 226 ම වගකීම.
රටේ රජයේ රෝහල් තියෙනවා.
මිනිස්සුන්ගෙන් 60%ක් විතර යන්නේ රජයේ රෝහලට.
ඒ රෝහලේ යන දොස්තර තමයි හවසට චැනලින් එකටත් යන්නේ.
ආණ්ඩුවට රෝහලට බෙහෙත් ටීක දාගන්න බැරිනම්, රෝහලට යන ලෙඩ්ඩු මැරෙනවා.
බෙහෙත් ගන්න සල්ලි දෙන්න බැරිනම් රටට බෙහෙත් එන්නේ නැහැ.
කොත්තමල්ලි පස් පංගුව පැකට් ගහන මුස්ලිම් මුදලාලිලා ඉන්නේ දැන්
රටේ ජනාධිපති කෙනෙක් කොත්තමල්ලි බිළා හිටපන් කියපු අයිතිහාසික දවසක් උඹල දැක්ක
බෙහෙත් දෙන්න විදිහක් නැහැ , කොත්තමල්ලි බිලා මැරියන් කියන්න ජනාධිපති කෙනෙක් මොකටද බන්
කොත්තමල්ලි බීපන් කියල කියන්න වෙදෙක් හිටියනම් ඇති නේ
ලෙඩක් හැදුනම ගෙදර හිටපන් කියන්න ජනාධිපති කෙනෙක් මොකටද බන්
ප්‍රභාකරන් හිටියනම් , ඌ ගහද්දි, උඹල උගෙන් ගුටිකාලා හිටපන් , මැරියන් කියනවා අනිවා මේ කොට්ස්
උණ්ඩයක් ගන්න සල්ලි හම්බවෙන්නේ නැහැ
මිනිස්සුට බෙහෙත් ගෙන්නලා දෙන්න ආණ්ඩුවේ සල්ලි දෙන්නේ නැතුව සංචිත ගොඩ ගහන්න අදින්න පුබ්බක ලා මොකටද බන්
කොළඹ තියෙන හැම තැනකම ඉන්දියාවට කුලියට දෙන්න ජනාධිපති කෙනෙක් මොකටද බන්
වේදිකාවට නගින නගින පාර අවුරුදු 76ක් කරපුවා කියවන්න අවුරුදු 2ක් ම ගන්න ජනධිපති කෙනෙක් මොකටද බන්
එදත් අනිකට බනිනවා
අවුරුදු 2ක් ගිහිනුත් අනිකට බනිනවා
ඇයි බන් මේ