රෝහිතට_බයේ_රන්ජා_රත‍්‍රන්_සගවාගෙන_ස්වර්ණ

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    ගොන් ජෝක්

    ජෝකුත් දැක්ක....... මෙහෙමත් ජෝක් නොදැක්ක
     
    AnuradhaRa

    Well-known member
  • රන්ජ වගේ බය නැතුව කතා කරන එකෙක්, මේ රටට ඉන්න එකත් වාසනාවක්
    නැත්තං අනික් එවුං බයේනෙ ඕකුන්ට ඉන්නෙ
    මං නං කැමතිම මනුස්සයෙක් තමා රන්ජන් රාමනායක
    මං ගොඩක් ගරු කරනව
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    oya kiyana ranja film wala nam loku kata kiyanawa. ara thamilnaduwe rajini kanth kiyana naluwa adahana un innawa wage mehe ranjawa adahana set eka nam owa dakala sathutu wenawa. (mama me kewe rohitha hodai kiyana eka newe.) deshapalana sanwadayak kiyanne mada gesima newe. hema dama karanne one. karanna one oka newe. rata idiriyata genayana weda piliwela mokadda. eka karanna beri una hethuwa anna e wage dewal kata karana eka. nethuwa aru hora . mam pora,,, ewa mewa kiyala minissu choon karala prashna amathaka karana eka newe
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ගොන් ජෝක්

    ජෝකුත් දැක්ක....... මෙහෙමත් ජෝක් නොදැක්ක

    ගොන් ජෝක් නම් තමයි. එත් ඇත්තනේ ඔයාලගේ ඇමති නේද ?? රත්තරන්:lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේක නම් රන්ජගේ ගොන් පාර්ට් එකක්...
    රෝහිතයා රත්තරන් හොරා කියලා මුලු කලුතරම දන්නවා... කලුතර ටවුන් එකේ කවුරුත් ඌව ගනන් ගන්නේ නෑ... UNP එකට බැහැලා වැඩ කරපු බේරුවල ෆලීල් හජ්ජියාර්ගේ ගේට්ටුවේ මුරට තමයි පොර කාලයක් හිටියේ.. ඒකෙන් අඳුරගත්ත මිනිස්සු මාර්ගෙන් කොහොම හරි දේශපාලනේට ආවා... හොරෙක් වුනත් පුදුම වාසනාවක් තියෙන මනුස්සයෙක්...
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601

    :shocked::shocked::shocked::shocked: uu rattaran kadapu katawath attada??
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :shocked::shocked::shocked::shocked: uu rattaran kadapu katawath attada??

    මාල කඩපු එක නම් හරියටම දන්නේ නෑ.. හැබැයි මාල කඩන් එන උන්ගෙන් ඒවා සල්ලිවලට ගත්ත සීන් එක නම් ඇත්ත කියලා දන්නවා..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :shocked::shocked::shocked::shocked: uu rattaran kadapu katawath attada??

    ඔව් බන් එක තමයි රත්තරන් කියන්නේ... ඔය එළකිරියේ ඉන්නේ රත්තරන් කෙනෙක් උත එහෙමයි. ඉස්සරම එලකිරියට ආපු උන්ගේ මාල කඩපු එකෙක්. දැන් ඔය පොර ටෝක් දුන්නට:):)

    රිදෙයි
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    oya kiyana ranja film wala nam loku kata kiyanawa. ara thamilnaduwe rajini kanth kiyana naluwa adahana un innawa wage mehe ranjawa adahana set eka nam owa dakala sathutu wenawa. (mama me kewe rohitha hodai kiyana eka newe.) deshapalana sanwadayak kiyanne mada gesima newe. hema dama karanne one. karanna one oka newe. rata idiriyata genayana weda piliwela mokadda. eka karanna beri una hethuwa anna e wage dewal kata karana eka. nethuwa aru hora . mam pora,,, ewa mewa kiyala minissu choon karala prashna amathaka karana eka newe

    අදාළ නැති ඒවා කියන්න එපා..රෝහිත කියන්නේ මාල හොරෙක්..එච්චරයි.:lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව් බන් එක තමයි රත්තරන් කියන්නේ... ඔය එළකිරියේ ඉන්නේ රත්තරන් කෙනෙක් උත එහෙමයි. ඉස්සරම එලකිරියට ආපු උන්ගේ මාල කඩපු එකෙක්. දැන් ඔය පොර ටෝක් දුන්නට:):)

    රිදෙයි
    ආමන්ත්‍රණය හස්තාසන්නයෙහි බව පවසමි!!!
    මේක නම් රන්ජගේ ගොන් පාර්ට් එකක්...
    රෝහිතයා රත්තරන් හොරා කියලා මුලු කලුතරම දන්නවා... කලුතර ටවුන් එකේ කවුරුත් ඌව ගනන් ගන්නේ නෑ... UNP එකට බැහැලා වැඩ කරපු බේරුවල ෆලීල් හජ්ජියාර්ගේ ගේට්ටුවේ මුරට තමයි පොර කාලයක් හිටියේ.. ඒකෙන් අඳුරගත්ත මිනිස්සු මාර්ගෙන් කොහොම හරි දේශපාලනේට ආවා... හොරෙක් වුනත් පුදුම වාසනාවක් තියෙන මනුස්සයෙක්...
    ඒක නං ඉතිං එහෙම තමා.....
    රත්තරං මාල කඩපු එකා වුනාට රන්ජන් මේ මට්ටමට ගොං පාර්ට් වලට බැහීම අනුමත නොකරමි.
    රූපවාහිනි විවාදයක් හෝ සංවාදයක් යනු මෝඩ චූන් දීම නොවේ!