ලංකාබෙල් CDMA ආය Down ද?

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,849
    13,065
    113
    දවස් කීපයක ඉදන් ලංකාබෙල් CDMA එකෙන් කෝල් ගන්න බෑනේ කලුවෝ.. සිග්නල් ෆුල් තියෙනවා. කිසිම කෝල් එකක් ගන්න බෑ. Connect වෙන්නෙත් නෑ. උබලගෙත් එහෙමද? :baffled: අවුරුදු ගානක ඉදන් තියෙන Business Line එක. කස්ටලා දන්නෙත් මේක. :sorry:
     
    • Sad
    Reactions: senewimala1988

    rangasaman

    Active member
  • Jul 6, 2008
    299
    127
    43
    අර සති ගානක් කැඩිලා තිබුන එක අප්‍රේල් 13 දා රැ හැදුවලු. හොට්ලයින් එකෙන් තමා එහෙම කියන්නෙ.
    හැබයි දැන් බැලන්ස් එක රුපියලක් වුන ගමන් ලයින් එක ඩිස්කනෙකට් වෙනවලු. ඒ කියන්නෙ ඉන්කමින්වත් වැඩ නැහැ එතකොට. නිතරම බැලන්ස් එක රුපියලකට වඩා තිබුනෙ නැත්නම් ලයින් එක ඩිස්කනෙකට්. කාඩ් නැති කතාවකුත් කිව්වා. රීලෝඩ් විතරයිලු වැඩ.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,849
    13,065
    113
    අර සති ගානක් කැඩිලා තිබුන එක අප්‍රේල් 13 දා රැ හැදුවලු. හොට්ලයින් එකෙන් තමා එහෙම කියන්නෙ.
    හැබයි දැන් බැලන්ස් එක රුපියලක් වුන ගමන් ලයින් එක ඩිස්කනෙකට් වෙනවලු. ඒ කියන්නෙ ඉන්කමින්වත් වැඩ නැහැ එතකොට. නිතරම බැලන්ස් එක රුපියලකට වඩා තිබුනෙ නැත්නම් ලයින් එක ඩිස්කනෙකට්. කාඩ් නැති කතාවකුත් කිව්වා. රීලෝඩ් විතරයිලු වැඩ.
    Dan signal thiyenawa cl yanne na. bill ekath disconnect wela na :baffled:
     
    rangasaman

    Active member
  • Jul 6, 2008
    299
    127
    43
    අවුරුදු ගානකට කලින් ගත්තු 011 ප්‍රිපේඩ් CDMA එක පදිංචිය වෙනස් වුන නිසා 033 නම්බර් එකකට මාරුකරගන්න ගිහින් තමා මට ලංකාබෙල් එපාම වුනේ.
    මම යනකොට එකේ ⁣ගෑනු දෙන්නෙක් ඔලුව ගහන් නිදි. ගත් කටටම කියාපි අලුත් *ඇඩ්රස් එකට සිග්නල් තියෙනවද දන්නැ.
    * අලුතෙන් යුනිට් එන්නෙත් නැ.
    * හොද නම්බර් එකක් ඕනනම් ගෙවන්න වෙනවා.
    ඔය වගේ එපා කරවන කතා ටිකක් කිව්වා.
    මම කිව්වා සිග්නල් තියෙනවා දැනටත් 011 නම්බර් එක වුනත් අලුත් ලොකේශන් එකේ වැඩ. නමුත් දැන් ඉන්න පැත්තට 033 එන නිසා නම්බර් එක මාරුකරලා දෙන්න කියලා. අන්ත්මට ඒකට හයසියගානක්ද කොහෙද ගත්තා. මෙලෝ රහක් නැති නම්බර් එකක් සිස්ටම් එකෙන් එන එක තමා දෙන්න වෙන්නෙ කියලා දුන්නා.
    ටික කාලයක් මේක අපේ අම්මලගේ ගෙදර පාවිච්චි නොකර තිබිලා බැට්‍රිය සවුත්තු වෙලා තිබුනෙ. බැට්‍රිත් නැහැ ඒ බ්‍රානච් එකේ . රිසිවර් එකට එන වයර් එක සවුත්තු වෙලා අලුත් එකක් ඉල්ලුවම කලු පාට CDMA එකට සුදු පාට වයර් එකක් දෙනවා.

    පස්සෙ මම කොල්ලුපිටියෙ එකට ගියා එතන අයනම් කලින් ගිය එකට වඩා හොදයි ඒකත් කොල්ලුපිටිය ලංකාබෙල් කිව්වට SLT, Dialog රවුටර් විකුනන්නෙ. එයාටෙල් සිම් විකුනන්න තියෙනවා ඒක ඇතුලෙ පොඩි කවුන්ටර් එකක් තියෙනවා ලංකාබෙල් වලට. හැබැයි එතනින් ආපහු සැරයක් නම්බර් එක අගට 033xyz9008 නම්බර් එකක් දාලා දුන්නා. බැට්‍රියකුත් 750 දීලා ගත්තා.

    ටික දවසයි වැඩ කලේ හොදට සිග්නල් තියෙනවා එන කෝල් එන්නැ. ගෙදර පොඩි දෙන්නෙක් එක්ක නැන්දම්මා ඉන්නෙ. හදිස්සියකට කෝල් එකක් දීීීලා අන්තිමටම අහල පහල ලෙවල් වලට කතා කරන්න වුනා ගෙදර මිනිස්සුන්ට කතාකරගන්න. එදයින් පස්සේ. ඔය සිද්දිය වුනේ 2022 මුල් මාස වල. ඊට පස්සෙ කම්ප්ලේන් එකක්වත් දාන්න හොටිලයින් එකටවත් ඒ CDMA ගන්න බැහැ. මොබයිල් එකෙන් ගත්තම ගැටලුව කියන අතරෙදි අපිට අහෙන එක අඩුවෙලා කොල් එක කට්වෙනවා. එහෙම ගත්තම කියනවා ගැටලුවක් නැහැ ලයින් එක වැඩ. බ්‍රාන්ච් එකකට ගෙනියන්න කියනවා. නැත්නම් ගෙදරට ඇවිත් හදනවට රුපියල් තුන්සිය ගානක් එන මනුස්සයා ගන්නවා. දවසත් තුන්සිය ගානක් ගෙවලා ගෙන්නපු මනුස්සයා උගේ මොබයිල් එකෙන් කම්පැනියට කතා කරලා ලයින් එකේ ip එකක්ද මොකක්ද මගුලක් මාරුකෙරෙව්වා. ඊට පස්සේසේ වැඩ. එතකොට ⁣අර හොට්ලයින් එකේ බුරුවෝ කිව්වේ ලයින් එකේ අවුලක් නැහැ කියලා. මම පස්සෙ කතාකරලා බැන්නා ලයින් එකේ අවුලක් නේන්නම් තිබිලා තියෙන්නෙ කියලා. ඒ පාර කියනවා උන්ට එහෙන් හොයන්න බහැලු පෝන් එක බ්‍රාන්ච් එකනට හරි ටීම් එකකට හරි දාන්නෙ නැතුව.

    මම ඔය සියලම කතන්දර වලින් අන්තිමට තේරුම් ගත්තේතේ ලංකාබෙල් කියන්නෙ මට හරියන නෙට්වර්ක් එකක් නෙමේ කියන එක. පස්සෙ මම මතක තියාගන්ග පුලුවන් ලේසි නම්බර් එකකුත් එක්කම Dialog ප්‍රිපේඩ් V10 රවුටර් එකක් ගත්තා වොයිස් එක්ක. මොන හෙනයක්වත් නැ. කෝල් එකත් හඩ පැහැදිලියි.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,849
    13,065
    113
    number eka change karapan customer ta sms / letter ekak dala

    oka wisi karala wena ekak ganin. bell eka dead dan. unge corporate customers numbers okkoma dialog walata forward karala thiyenne. residential user ewa thama thiyenne. un ubalatath cdma cancel karanna request kale nadda last year wage? un normal users lagen cdma galawanna try ekak dunna mama danna tharamata

    අවුරුදු ගානකට කලින් ගත්තු 011 ප්‍රිපේඩ් CDMA එක පදිංචිය වෙනස් වුන නිසා 033 නම්බර් එකකට මාරුකරගන්න ගිහින් තමා මට ලංකාබෙල් එපාම වුනේ.
    මම යනකොට එකේ ⁣ගෑනු දෙන්නෙක් ඔලුව ගහන් නිදි. ගත් කටටම කියාපි අලුත් *ඇඩ්රස් එකට සිග්නල් තියෙනවද දන්නැ.
    * අලුතෙන් යුනිට් එන්නෙත් නැ.
    * හොද නම්බර් එකක් ඕනනම් ගෙවන්න වෙනවා.
    ඔය වගේ එපා කරවන කතා ටිකක් කිව්වා.
    මම කිව්වා සිග්නල් තියෙනවා දැනටත් 011 නම්බර් එක වුනත් අලුත් ලොකේශන් එකේ වැඩ. නමුත් දැන් ඉන්න පැත්තට 033 එන නිසා නම්බර් එක මාරුකරලා දෙන්න කියලා. අන්ත්මට ඒකට හයසියගානක්ද කොහෙද ගත්තා. මෙලෝ රහක් නැති නම්බර් එකක් සිස්ටම් එකෙන් එන එක තමා දෙන්න වෙන්නෙ කියලා දුන්නා.
    ටික කාලයක් මේක අපේ අම්මලගේ ගෙදර පාවිච්චි නොකර තිබිලා බැට්‍රිය සවුත්තු වෙලා තිබුනෙ. බැට්‍රිත් නැහැ ඒ බ්‍රානච් එකේ . රිසිවර් එකට එන වයර් එක සවුත්තු වෙලා අලුත් එකක් ඉල්ලුවම කලු පාට CDMA එකට සුදු පාට වයර් එකක් දෙනවා.

    පස්සෙ මම කොල්ලුපිටියෙ එකට ගියා එතන අයනම් කලින් ගිය එකට වඩා හොදයි ඒකත් කොල්ලුපිටිය ලංකාබෙල් කිව්වට SLT, Dialog රවුටර් විකුනන්නෙ. එයාටෙල් සිම් විකුනන්න තියෙනවා ඒක ඇතුලෙ පොඩි කවුන්ටර් එකක් තියෙනවා ලංකාබෙල් වලට. හැබැයි එතනින් ආපහු සැරයක් නම්බර් එක අගට 033xyz9008 නම්බර් එකක් දාලා දුන්නා. බැට්‍රියකුත් 750 දීලා ගත්තා.

    ටික දවසයි වැඩ කලේ හොදට සිග්නල් තියෙනවා එන කෝල් එන්නැ. ගෙදර පොඩි දෙන්නෙක් එක්ක නැන්දම්මා ඉන්නෙ. හදිස්සියකට කෝල් එකක් දීීීලා අන්තිමටම අහල පහල ලෙවල් වලට කතා කරන්න වුනා ගෙදර මිනිස්සුන්ට කතාකරගන්න. එදයින් පස්සේ. ඔය සිද්දිය වුනේ 2022 මුල් මාස වල. ඊට පස්සෙ කම්ප්ලේන් එකක්වත් දාන්න හොටිලයින් එකටවත් ඒ CDMA ගන්න බැහැ. මොබයිල් එකෙන් ගත්තම ගැටලුව කියන අතරෙදි අපිට අහෙන එක අඩුවෙලා කොල් එක කට්වෙනවා. එහෙම ගත්තම කියනවා ගැටලුවක් නැහැ ලයින් එක වැඩ. බ්‍රාන්ච් එකකට ගෙනියන්න කියනවා. නැත්නම් ගෙදරට ඇවිත් හදනවට රුපියල් තුන්සිය ගානක් එන මනුස්සයා ගන්නවා. දවසත් තුන්සිය ගානක් ගෙවලා ගෙන්නපු මනුස්සයා උගේ මොබයිල් එකෙන් කම්පැනියට කතා කරලා ලයින් එකේ ip එකක්ද මොකක්ද මගුලක් මාරුකෙරෙව්වා. ඊට පස්සේසේ වැඩ. එතකොට ⁣අර හොට්ලයින් එකේ බුරුවෝ කිව්වේ ලයින් එකේ අවුලක් නැහැ කියලා. මම පස්සෙ කතාකරලා බැන්නා ලයින් එකේ අවුලක් නේන්නම් තිබිලා තියෙන්නෙ කියලා. ඒ පාර කියනවා උන්ට එහෙන් හොයන්න බහැලු පෝන් එක බ්‍රාන්ච් එකනට හරි ටීම් එකකට හරි දාන්නෙ නැතුව.

    මම ඔය සියලම කතන්දර වලින් අන්තිමට තේරුම් ගත්තේතේ ලංකාබෙල් කියන්නෙ මට හරියන නෙට්වර්ක් එකක් නෙමේ කියන එක. පස්සෙ මම මතක තියාගන්ග පුලුවන් ලේසි නම්බර් එකකුත් එක්කම Dialog ප්‍රිපේඩ් V10 රවුටර් එකක් ගත්තා වොයිස් එක්ක. මොන හෙනයක්වත් නැ. කෝල් එකත් හඩ පැහැදිලියි.

    Ehenam me magula hariyana ekak na wage :(
     
    • Like
    Reactions: rangasaman

    rangasaman

    Active member
  • Jul 6, 2008
    299
    127
    43
    Ehenam me magula hariyana ekak na wage :(
    මෙහෙමයි හදිස්සියෙ වෙන එකක් ගන්න යන්න එපා. හැබැයි අත්‍යවශම දේවල් වලට ඔය දුරකතනය විතරක්නම් බාව්තා කරන්නෙ ඔය CDMA එකත් එක්ක අඩුම තරමේ මොබයිල් පෝන් එකක්වත් ගෙදර තියන්න වෙනවා. මොකද කොයි ⁣වෙලේ මොන ලෙඩක් එයිද කියන්න බැහැ. මේ වෙනකන් වෙලා තියෙන සිදුවීම් එක්ක ඉස්සරහටත් ලෙඩ එන්න පුලුවන්. වැඩේ කියන්නෙ ඒ එන ලෙඩ හදන්න සති ගනන් ගන්න එකයි. ඒ වගේම සමහර ශාඛා වල කැඩ්ලා අරන් ගියාම පාට්ස් නැ. ගම්පහ ලංකාබෙල් එක පේන දුරින් තියෙන ස්තානයක CDMA එකක් තියෙනවා රිසිවර් එක සුදු ඉතුරු ටික කලු පාට. කැඩුනම ඔහොම තමයිි කැලිි දාන්නෙ. 4G කවරේජ් එක තියෙන පැති වලටවත් VoLTE විදිහට SLT & Dialog දෙන විදිහට රවුටර් ටෙලිපෝන් දුන්නනම් ඉවරයි
     
    • Haha
    Reactions: Batman963

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    මෙහෙමයි හදිස්සියෙ වෙන එකක් ගන්න යන්න එපා. හැබැයි අත්‍යවශම දේවල් වලට ඔය දුරකතනය විතරක්නම් බාව්තා කරන්නෙ ඔය CDMA එකත් එක්ක අඩුම තරමේ මොබයිල් පෝන් එකක්වත් ගෙදර තියන්න වෙනවා. මොකද කොයි ⁣වෙලේ මොන ලෙඩක් එයිද කියන්න බැහැ. මේ වෙනකන් වෙලා තියෙන සිදුවීම් එක්ක ඉස්සරහටත් ලෙඩ එන්න පුලුවන්. වැඩේ කියන්නෙ ඒ එන ලෙඩ හදන්න සති ගනන් ගන්න එකයි. ඒ වගේම සමහර ශාඛා වල කැඩ්ලා අරන් ගියාම පාට්ස් නැ. ගම්පහ ලංකාබෙල් එක පේන දුරින් තියෙන ස්තානයක CDMA එකක් තියෙනවා රිසිවර් එක සුදු ඉතුරු ටික කලු පාට. කැඩුනම ඔහොම තමයිි කැලිි දාන්නෙ. 4G කවරේජ් එක තියෙන පැති වලටවත් VoLTE විදිහට SLT & Dialog දෙන විදිහට රවුටර් ටෙලිපෝන් දුන්නනම් ඉවරයි
    dan ehema VoLTE phone dennath company ekk na.wada karana ayath na.bell solutions kiyana eken niknma oka karagena yanawa withrayilu.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    මගේ බිස්නස් එකට දාලා තිබ්බා ලංකා බෙල් එකක් Signal නැහැ ඇහුවාම කියනවා ඩොලර් දෙන්නේ නැති නිසා ටවර් වලට කෑලි ගෙන්න බෑ කියලා මම හිතන්නේ ඩොලර් හිගේ පිට දාලා මුන් ශේප් එකේ කොම්පැනිය වැහුවා බංකොලොත් නිසා. Customer Care එකනම් අන්තිමයි දෙයක් කියන්න ගත්තා ම කට් කරනවා කියන දේට නමේ උත්තර දෙන්නේ. ටිකට් එකක් දානවා හදන කෙනක් ට එන්න රු 200 ට එත් ඌ එන්නේ නැහැ හැදුවා කියලා ටිකට් එක වහනවා. මහා ජරාම කොම්පැනි එකක් මගේ Customers ලා බාගයක් මට නැති උනා ඕකුන් නිසා දැන් නම් Dialog / Mobitel විතරයි Use කරන්නේ
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,865
    21,105

    wahala nahA ban