ලංකාවෙ ඉදන් රිමෝට් Permenent IT ජොබ් කරන උන් වරෙල්ලා

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    දැනට 2 ක් කරනවා,
    එකක් කැනඩා, අනික us ඉන්දියන් එක්කෙනෙක්ගේ company එකක්. Set උනේ
    Linkedin ,මම මගේ profile එක, fiver එකේ සල්ලි ගෙවලා හදා ගත්තා. අනිත් platform එක flexiple ඔය දෙක තමා දැනට. Europ ඒවා ආපු ඔක්කොම relocate වෙන්න ඕන. මට ලබන අවුරුද්ද අන්තිම වෙනකං යන්න බෑ. නැත්තං යනවා.
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    How much did it cost for fiver gig?
    දැනට 2 ක් කරනවා,
    එකක් කැනඩා, අනික us ඉන්දියන් එක්කෙනෙක්ගේ company එකක්. Set උනේ
    Linkedin ,මම මගේ profile එක, fiver එකේ සල්ලි ගෙවලා හදා ගත්තා. අනිත් platform එක flexiple ඔය දෙක තමා දැනට. Europ ඒවා ආපු ඔක්කොම relocate වෙන්න ඕන. මට ලබන අවුරුද්ද අන්තිම වෙනකං යන්න බෑ. නැත්තං යනවා.
     
    • Like
    Reactions: Mr UNKNOWN

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,101

    fiverr එකේ පොර හදපු දේවල් මොනවද බං එකවුන්ට් එකේ
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,992
    3,037
    113
    දැනට 2 ක් කරනවා,
    එකක් කැනඩා, අනික us ඉන්දියන් එක්කෙනෙක්ගේ company එකක්. Set උනේ
    Linkedin ,මම මගේ profile එක, fiver එකේ සල්ලි ගෙවලා හදා ගත්තා. අනිත් platform එක flexiple ඔය දෙක තමා දැනට. Europ ඒවා ආපු ඔක්කොම relocate වෙන්න ඕන. මට ලබන අවුරුද්ද අන්තිම වෙනකං යන්න බෑ. නැත්තං යනවා.
    linkedin profile එක හදාගත්තු හැටි ගැන පොඩි විස්තරයක් පුලුවන් නම් දාන්න. Thanks
     
    buu

    Active member
  • Nov 15, 2018
    279
    204
    43
    1.වැඩකරන කම්පැනිය තියන රට - Germany

    2.ජොබ් එක හොයාගත්තෙ කොහොමද ?(Linkedin)

    3.Probation period එක කොච්චරද permenent process එක කොහොමද? 6 months probation

    4.Software Engineer (2 years experience) කෙනෙක්ට හම්බෙන avarage සැලරි එක කීයක් වගේ වෙයිද? 3000/4000Euro ඒ රටේ Engineer එනෙක්ට දෙන ගානම වගේ ගෙවනවද? yes

    5.Working Hours කොහොමද ? flexible , but meetings walata inna one
    ඒ රටේ වෙලාවල් වලට ශිෆ්ට් එකටද වැඩ කරන්න ඕන නැත්තං flexibleද?
    work life balance ගැන හිතනවද කම්පැනි එක? yes, leaves demmama aye SL companies wage call kara kara wada denne nam nehe (some SL companies vacation giyath watha wenawa),

    6.Leaves කීයක් වගේ හම්බෙනවද (casual,annual,sick), Sri lankan public holidays, holidays විදිහට ගන්න පුලුවන්ද? නැත්තං ඒ රටේ holidays ද හම්බවෙන්නෙ? 25 days per year (medical leaves remote karaddi apply wenne nehe, )

    7.Othrt benifits මොනවද? (Insurance / bonus etc) - nothing, (company shares based on your position)

    8.Salary එක ඩොලර්ස් වලින් ගන්න පුලුවන්ද? Yes ඒ රටට ගිහින් PR අරන් දිගටම එහෙ ඉදන් වැඩ කරන්න චාන්ස් සෙට් වෙන්න possibility එකක් තියනවද? ow, but depend based on your performance
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,742
    4,825
    113
    එලකිරි හන්දිය
    1.වැඩකරන කම්පැනිය තියන රට
    Israel

    2.ජොබ් එක හොයාගත්තෙ කොහොමද ?(Linkedin, job site, personal contacts..etc)
    Linkedin

    3.Probation period එක කොච්චරද permenent process එක කොහොමද?
    6 months

    4.Software Engineer (2 years experience) කෙනෙක්ට හම්බෙන avarage සැලරි එක කීයක් වගේ වෙයිද? ඒ රටේ Engineer එනෙක්ට දෙන ගානම වගේ ගෙවනවද?
    don't know

    5.Working Hours කොහොමද ? ඒ රටේ වෙලාවල් වලට ශිෆ්ට් එකටද වැඩ කරන්න ඕන නැත්තං flexibleද?work life balance ගැන හිතනවද කම්පැනි එක?
    ලංකාවෙ ටයිම් වැඩ කරන්නෙ 9-6:00

    6.Leaves කීයක් වගේ හම්බෙනවද (casual,annual,sick), Sri lankan public holidays, holidays විදිහට ගන්න පුලුවන්ද? නැත්තං ඒ රටේ holidays ද හම්බවෙන්නෙ?
    14යි.

    7.Othrt benifits මොනවද? (Insurance / bonus etc)
    Insurance for family and the employee

    8.Salary එක ඩොලර්ස් වලින් ගන්න පුලුවන්ද?
    Pegged Salary

    ඒ රටට ගිහින් PR අරන් දිගටම එහෙ ඉදන් වැඩ කරන්න චාන්ස් සෙට් වෙන්න possibility එකක් තියනවද?
    No.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,101
    113
    මේ remote SE job වල laptop එක company එකෙන් එවනවද? නැත්තං අපිට මෙහෙන් ගන්න කියලා සල්ලි එවනවද? නැත්තං අපේ personal laptop එකෙන්ද වැඩ කරන්න ඕන? salary එක ලංකාවෙ අපේ normal Bank account එකටම දානවද උන්? Ex:- HNB normal savings account
     
    • Like
    Reactions: Flok1

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    Remote wada karana un, me dawaswala current kapana issue ekath ekka manage karaganne kohomada ?

    Godak welawata after 6 pm wage current kapuwoth online inna bari wenawa neda ? Lap eken inna puluwan but monitors tika nathuwa wada karaddi awl neh.How do you guys manage those ?
     
    Flok1

    Active member
  • Sep 23, 2022
    80
    206
    33
    Silicon Valley
    මේ remote SE job වල laptop එක company එකෙන් එවනවද? නැත්තං අපිට මෙහෙන් ගන්න කියලා සල්ලි එවනවද? නැත්තං අපේ personal laptop එකෙන්ද වැඩ කරන්න ඕන? salary එක ලංකාවෙ අපේ normal Bank account එකටම දානවද උන්? Ex:- HNB normal savings account
    bump
     
    buu

    Active member
  • Nov 15, 2018
    279
    204
    43
    Remote wada karana un, me dawaswala current kapana issue ekath ekka manage karaganne kohomada ?

    Godak welawata after 6 pm wage current kapuwoth online inna bari wenawa neda ? Lap eken inna puluwan but monitors tika nathuwa wada karaddi awl neh.How do you guys manage those ?
    portable router, + invertor

    මේ remote SE job වල laptop එක company එකෙන් එවනවද? නැත්තං අපිට මෙහෙන් ගන්න කියලා සල්ලි එවනවද? නැත්තං අපේ personal laptop එකෙන්ද වැඩ කරන්න ඕන? salary එක ලංකාවෙ අපේ normal Bank account එකටම දානවද උන්? Ex:- HNB normal savings account
    ow danwa, etakota foreign remittance widihata enne, but payoneer account 1 hadala , ekata local bank 1 connet karala tiya gatta nam lesi (mama tama ehema karala nam nehe)
    ------ Post added on Oct 19, 2022 at 6:49 PM
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,101
    113
    portable router, + invertor

    ow danwa, etakota foreign remittance widihata enne, but payoneer account 1 hadala , ekata local bank 1 connet karala tiya gatta nam lesi (mama tama ehema karala nam nehe)
    ------ Post added on Oct 19, 2022 at 6:49 PM
    Company laptop eka ewanne nedda mcn?
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    1.වැඩකරන කම්පැනිය තියන රට
    සින්ගප්පූරුව

    2.ජොබ් එක හොයාගත්තෙ කොහොමද ?(Linkedin, job site, personal contacts..etc)
    යාලුවෙක්ගෙන් + ලින්ක්ඩින් එකෙන්

    3.Probation period එක කොච්චරද permenent process එක කොහොමද?
    මාස හතරයි. වැඩ කල අයගෙන් රිවිවු එකක් අරගෙන හොද නම් පමනන්ට් කරනව. සමහරු අයින් කලා.

    4.Software Engineer (2 years experience) කෙනෙක්ට හම්බෙන avarage සැලරි එක කීයක් වගේ වෙයිද? ඒ රටේ Engineer එනෙක්ට දෙන ගානම වගේ ගෙවනවද?
    දන්නෙ නෑ. සීනියර් කෙනෙකුට එහේ දෙන එකෙන් භාගෙකට පොඩ්ඩක් වැඩියෙන් දෙනව

    5.Working Hours කොහොමද ? ඒ රටේ වෙලාවල් වලට ශිෆ්ට් එකටද වැඩ කරන්න ඕන නැත්තං flexibleද?work life balance ගැන හිතනවද කම්පැනි එක?
    උන්ගෙ වෙලාව. අපේ වෙලාවෙන් උදේ 7 හවස 4. වැඩ තියෙනව. පීඇම් ලගෙ ගොන්පාට් එක්ක ටිකක් ස්ට්‍රෙස් වෙන්නත් පුලුවන්.

    6.Leaves කීයක් වගේ හම්බෙනවද (casual,annual,sick), Sri lankan public holidays, holidays විදිහට ගන්න පුලුවන්ද? නැත්තං ඒ රටේ holidays ද හම්බවෙන්නෙ?
    ඇනුවල් 12යි මෙඩ්කල් 12යි. තව උන්ගෙ හොලිඩේ.

    7.Othrt benifits මොනවද? (Insurance / bonus etc)
    ඒව නෑ.

    8.Salary එක ඩොලර්ස් වලින් ගන්න පුලුවන්ද? ඒ රටට ගිහින් PR අරන් දිගටම එහෙ ඉදන් වැඩ කරන්න චාන්ස් සෙට් වෙන්න possibility එකක් තියනවද?
    SGD වලින් දෙන්නෙ. එහේ යන්න බෑ. වෙන ඒව වලින් නම් කතා කරනව.

    මේ remote SE job වල laptop එක company එකෙන් එවනවද? නැත්තං අපිට මෙහෙන් ගන්න කියලා සල්ලි එවනවද? නැත්තං අපේ personal laptop එකෙන්ද වැඩ කරන්න ඕන? salary එක ලංකාවෙ අපේ normal Bank account එකටම දානවද උන්? Ex:- HNB normal savings account
    මට නම් මගේ පීසී එක. නෝමල් එකවුන්ට් එකකට ගන්න බෑ බන් ෆොරින් කරන්සි. PFC account එකක් හදාගන්න ඕනි.
    ------ Post added on Oct 19, 2022 at 8:47 PM
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,101
    113
    1.වැඩකරන කම්පැනිය තියන රට
    සින්ගප්පූරුව

    2.ජොබ් එක හොයාගත්තෙ කොහොමද ?(Linkedin, job site, personal contacts..etc)
    යාලුවෙක්ගෙන් + ලින්ක්ඩින් එකෙන්

    3.Probation period එක කොච්චරද permenent process එක කොහොමද?
    මාස හතරයි. වැඩ කල අයගෙන් රිවිවු එකක් අරගෙන හොද නම් පමනන්ට් කරනව. සමහරු අයින් කලා.

    4.Software Engineer (2 years experience) කෙනෙක්ට හම්බෙන avarage සැලරි එක කීයක් වගේ වෙයිද? ඒ රටේ Engineer එනෙක්ට දෙන ගානම වගේ ගෙවනවද?
    දන්නෙ නෑ. සීනියර් කෙනෙකුට එහේ දෙන එකෙන් භාගෙකට පොඩ්ඩක් වැඩියෙන් දෙනව

    5.Working Hours කොහොමද ? ඒ රටේ වෙලාවල් වලට ශිෆ්ට් එකටද වැඩ කරන්න ඕන නැත්තං flexibleද?work life balance ගැන හිතනවද කම්පැනි එක?
    උන්ගෙ වෙලාව. අපේ වෙලාවෙන් උදේ 7 හවස 4. වැඩ තියෙනව. පීඇම් ලගෙ ගොන්පාට් එක්ක ටිකක් ස්ට්‍රෙස් වෙන්නත් පුලුවන්.

    6.Leaves කීයක් වගේ හම්බෙනවද (casual,annual,sick), Sri lankan public holidays, holidays විදිහට ගන්න පුලුවන්ද? නැත්තං ඒ රටේ holidays ද හම්බවෙන්නෙ?
    ඇනුවල් 12යි මෙඩ්කල් 12යි. තව උන්ගෙ හොලිඩේ.

    7.Othrt benifits මොනවද? (Insurance / bonus etc)
    ඒව නෑ.

    8.Salary එක ඩොලර්ස් වලින් ගන්න පුලුවන්ද? ඒ රටට ගිහින් PR අරන් දිගටම එහෙ ඉදන් වැඩ කරන්න චාන්ස් සෙට් වෙන්න possibility එකක් තියනවද?
    SGD වලින් දෙන්නෙ. එහේ යන්න බෑ. වෙන ඒව වලින් නම් කතා කරනව.

    මට නම් මගේ පීසී එක. නෝමල් එකවුන්ට් එකකට ගන්න බෑ බන් ෆොරින් කරන්සි. PFC account එකක් හදාගන්න ඕනි.
    ------ Post added on Oct 19, 2022 at 8:47 PM
    උන් කම්පැනි ලැප්ටොප් එකක් එවන්නෙ නෑ කිව්වද නැත්තං උබ request කරාද උබේ එකෙන් වැඩ කරන්නම් කියලා? Pc eke spec මේ මේ විදිහට තියෙන්නෙ ඕනෙ කියලා උන් request කරේ නැද්ද? උබේ personal pc එක office එකේ වැඩට ගත්තම ඒකෙ උබේ personal වැඩ කරන්න අවුලක් නැද්ද? උන් වයිරස්ගාඩ් එකක් වත් දාන්න කියන්නෙ නැද්ද pc එකට? Configuration කරගන්න උන්ගෙ IT team eka උදව් කරාද?

    ඒ PFC account එක හදන විදිහ උබට කම්පැනිය පැත්තෙන් කිව්වද නැත්තං උබම හොයාගෙන කරගත්තද?

    උබට interview කීයක් තිබ්බද?
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    උන් කම්පැනි ලැප්ටොප් එකක් එවන්නෙ නෑ කිව්වද නැත්තං උබ request කරාද උබේ එකෙන් වැඩ කරන්නම් කියලා? Pc eke spec මේ මේ විදිහට තියෙන්නෙ ඕනෙ කියලා උන් request කරේ නැද්ද? උබේ personal pc එක office එකේ වැඩට ගත්තම ඒකෙ උබේ personal වැඩ කරන්න අවුලක් නැද්ද? උන් වයිරස්ගාඩ් එකක් වත් දාන්න කියන්නෙ නැද්ද pc එකට? Configuration කරගන්න උන්ගෙ IT team eka උදව් කරාද?

    ඒ PFC account එක හදන විදිහ උබට කම්පැනිය පැත්තෙන් කිව්වද නැත්තං උබම හොයාගෙන කරගත්තද?

    උබට interview කීයක් තිබ්බද?
    නෑ මම රික්වෙස්ට් කලේ නෑ. උන්ම තමයි කිවුවෙ. ඔව් උන්ගෙ IT team එකෙන් කන්ෆිගරේශන්ස් හැදුව. වීපීඑන් එකක් යූස් කරනව. වයිරස් ගාඩ් නම් දාන්න දෙයක් නෑ.

    නෑ උන් තමා කිවුවෙ. උන් කැමති නෑ පේනිය වගේ ඒවට. HR හෙන වයසක ආන්ටි කෙනෙක් ඉන්නෙ . ලොල්.

    ඉන්ටවිවු නම් දෙකයිද කොහේද. එකක් කෝඩින් එකක්. ඒක පාස් උනාම කෙලින්ම අන්තිම එක. HR interview එකත් ඒකෙම කලා.
     
    • Love
    Reactions: Mr UNKNOWN

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,101
    113
    නෑ මම රික්වෙස්ට් කලේ නෑ. උන්ම තමයි කිවුවෙ. ඔව් උන්ගෙ IT team එකෙන් කන්ෆිගරේශන්ස් හැදුව. වීපීඑන් එකක් යූස් කරනව. වයිරස් ගාඩ් නම් දාන්න දෙයක් නෑ.

    නෑ උන් තමා කිවුවෙ. උන් කැමති නෑ පේනිය වගේ ඒවට. HR හෙන වයසක ආන්ටි කෙනෙක් ඉන්නෙ . ලොල්.

    ඉන්ටවිවු නම් දෙකයිද කොහේද. එකක් කෝඩින් එකක්. ඒක පාස් උනාම කෙලින්ම අන්තිම එක. HR interview එකත් ඒකෙම කලා.
    Remote job එකකට ඇප්ලයි කරන්න කලින් ඇඩෙන්න linkedin එක හදාගන්න ටිප්ස් ටිකක් දියන්කො 😍