ලංකාවෙ ඉදන් රිමෝට් Permenent IT ජොබ් කරන උන් වරෙල්ලා

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,384
    12,661
    113
    Piliyandala
    මං දන්න කොල්ලෙක් Sweden වල company එක්ක remote work karaa.

    Passe work permit dala Den wife ekkama Sweden awa. Stockholm inne SEK 40,000 wage set wenava athi cocollective agreement eka anuva.. hebei 30% wage tax eka kapila balance eka thamai athata enne...

    Ekenuth accommodations walata 14,000SEK wage yanava...
    Wife tath linkdin haraha jobak set una Dennama IT.

    Work permit dekak renew karama PR ekata apply karanna puluwan Sweden wala..
     
    • Like
    Reactions: Mr UNKNOWN

    buu

    Active member
  • Nov 15, 2018
    279
    204
    43
    Company laptop eka ewanne nedda mcn?
    ne ban, personal 1 use karanne

    මං දන්න කොල්ලෙක් Sweden වල company එක්ක remote work karaa.

    Passe work permit dala Den wife ekkama Sweden awa. Stockholm inne SEK 40,000 wage set wenava athi cocollective agreement eka anuva.. hebei 30% wage tax eka kapila balance eka thamai athata enne...

    Ekenuth accommodations walata 14,000SEK wage yanava...
    Wife tath linkdin haraha jobak set una Dennama IT.

    Work permit dekak renew karama PR ekata apply karanna puluwan Sweden wala..
    SEK 40,000 kiyanne saving 1 nam ne neda ban, kala bila shape ake inna puluwan,
    ------ Post added on Oct 19, 2022 at 10:05 PM
     
    saho

    Active member
  • Oct 9, 2007
    219
    174
    43
    39
    Kelaniya
    ලංකාවෙ ඉදන් රිමෝට් permenent IT ජොබ් කරන එකෙක් ඉන්නවනං මේ විස්තර ටික කියහන්කො

    1.වැඩකරන කම්පැනිය තියන රට
    Sweden

    2.ජොබ් එක හොයාගත්තෙ කොහොමද ?(Linkedin, job site, personal contacts..etc)
    personal contact මෙන්න මූ => @priyanka_hdp

    3.Probation period එක කොච්චරද permenent process එක කොහොමද?
    Probation period කියල නෑ බන්. long term contract.

    4.Software Engineer (2 years experience) කෙනෙක්ට හම්බෙන avarage සැලරි එක කීයක් වගේ වෙයිද? ඒ රටේ Engineer එනෙක්ට දෙන ගානම වගේ ගෙවනවද?
    local ට වඩා වැඩියි. ඒ රටේ ගාණට වඩා අඩු ඇති. ඒත් Tax නෑ.

    5.Working Hours කොහොමද ? ඒ රටේ වෙලාවල් වලට ශිෆ්ට් එකටද වැඩ කරන්න ඕන නැත්තං flexibleද?work life balance ගැන හිතනවද කම්පැනි එක?
    Totally flexible. work life balance ගැන සෑහෙන්න කෙයා කරනවා. මේ වෙලාවෙ මං වැඩද, කොහෙද ඉන්නෙ කියලා උන් හොයන්නෙ නෑ. වද දෙන්නෙත් නෑ

    6.Leaves කීයක් වගේ හම්බෙනවද (casual,annual,sick), Sri lankan public holidays, holidays විදිහට ගන්න පුලුවන්ද? නැත්තං ඒ රටේ holidays ද හම්බවෙන්නෙ?
    කොහෙ holidays ද ඕනෙ කියල ඇහුවාම . මම local holidays ඉල්ලුවෙ (නැතුව ඉතින්) . 25 days per year තියෙනවා වෙනම

    7.Othrt benifits මොනවද? (Insurance / bonus etc)
    වෙන මුකුත් නෑ. gym memberships වලට එහෙම pay කරනවා කිව්ව තාම ගත්තෙ නෑ.

    8.Salary එක ඩොලර්ස් වලින් ගන්න පුලුවන්ද? ඒ රටට ගිහින් PR අරන් දිගටම එහෙ ඉදන් වැඩ කරන්න චාන්ස් සෙට් වෙන්න possibility එකක් තියනවද?
    SEK වලින්. පුලුවන් ඇති work permit ගහගන්න . මම වැඩිය පැන්නුවෙ නෑ.
     
    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    මේ remote SE job වල laptop එක company එකෙන් එවනවද? නැත්තං අපිට මෙහෙන් ගන්න කියලා සල්ලි එවනවද? නැත්තං අපේ personal laptop එකෙන්ද වැඩ කරන්න ඕන? salary එක ලංකාවෙ අපේ normal Bank account එකටම දානවද උන්? Ex:- HNB normal savings account
    Godak welawata ape laptops ne ban. illuwoth denawa. ape nam mac thama dunne, AppleAsia eketa direct transfer kala. hadissiye phone eka aul una kiyala lockdown ekedi hadaganna widiyak nathuwa company eken IPhone ekak dila tibba weda karana kollekta, ekath shop eke account ekata transfer karala tibbe.
     
    • Love
    Reactions: Mr UNKNOWN

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    අදහසක් විදියට අහන්නෙ.

    ගොඩක් අය රිමෝට් ජොබ්ස් හොයන නිසා රිමෝට් වැඩකරන අය තමන් ඉන්න කම්පැනි එකේ රිමෝට් වේකන්සි එකක් තිබ්බොත් දාන්න පුලුවන් ත්‍රෙඩ් එකක් හදමුද?
     
    peakySwifter

    Active member
  • May 27, 2021
    210
    151
    43
    අදහසක් විදියට අහන්නෙ.

    ගොඩක් අය රිමෝට් ජොබ්ස් හොයන නිසා රිමෝට් වැඩකරන අය තමන් ඉන්න කම්පැනි එකේ රිමෝට් වේකන්සි එකක් තිබ්බොත් දාන්න පුලුවන් ත්‍රෙඩ් එකක් හදමුද?
    bump
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    linkedin profile එක හදාගත්තු හැටි ගැන පොඩි විස්තරයක් පුලුවන් නම් දාන්න. Thanks
    වැඩ කරපු කම්පැණි, ප්‍රොජෙක්ට්ස් ගැන දිනවකවානු, ඒවල වෙබ් සයිට් තියෙනවනම් ඒවා දාන්න. ප්‍රොජෙක්ට් එකේ මොනවද පාවිච්චි උන් ටෙක්නොලොජිස්, ප්‍රොජෙcට් එකේ අවුට් එක මොකද්ද ? තමුන් ඒකේ මොනවගේ රෝල් එකක්ද කරේ, චැලෙන්ජස් මොනවද කියලා විස්තර දාන්න. වැදගත්ම දේ ජිට් හබ් ලින්ක් එක දාන්න. ජිතබ් එකේ වෙබ් කියලා ෆීච එකක් තියෙනවා. ඒකේ පුළුවන්නම් ඔයාගේ සීවි එක වගේ පොඩිවට ඇප් එකක් හදලා දාන්න.

    How much did it cost for fiver gig?
    දැනට අවුරුදු 4කට කලින්, මම තිබ්බ වැඩිම පැකේජ් එක ගත්තා, එක පාරනේ කරගන්න ඕන. ඩොලර් 50ක් ගියා. පකිස්තාන් එකෙක් කරලා දුන්නේ
    ------ Post added on Oct 20, 2022 at 12:58 AM

    fiverr එකේ පොර හදපු දේවල් මොනවද බං එකවුන්ට් එකේ
    කවර් ලෙටර් එක හදලා දුන්න, තව සීවී එක. ඔය දෙක විතරයි. ඕක ලින්ක්ඩින් එකේ දාන්න ඕන විදිහ විස්තර එක්ක එවල තිබ්බා. ඕක තමා මම දැන් හැමතැනටම දාන්නේ.
    ------ Post added on Oct 20, 2022 at 1:00 AM
     
    buu

    Active member
  • Nov 15, 2018
    279
    204
    43
    Mokakda me inverter scene eka ? sarala item ekak nadda ? I want some backup power for few months
    parana UPS akai , car bettery 2i mama nam set kare, current tiyana welawata bettary charge karanwa, power neti unama battery walin power gannwa. me wage cn 1
     
    • Love
    Reactions: proceso

    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    නෑ මම රික්වෙස්ට් කලේ නෑ. උන්ම තමයි කිවුවෙ. ඔව් උන්ගෙ IT team එකෙන් කන්ෆිගරේශන්ස් හැදුව. වීපීඑන් එකක් යූස් කරනව. වයිරස් ගාඩ් නම් දාන්න දෙයක් නෑ.

    නෑ උන් තමා කිවුවෙ. උන් කැමති නෑ පේනිය වගේ ඒවට. HR හෙන වයසක ආන්ටි කෙනෙක් ඉන්නෙ . ලොල්.

    ඉන්ටවිවු නම් දෙකයිද කොහේද. එකක් කෝඩින් එකක්. ඒක පාස් උනාම කෙලින්ම අන්තිම එක. HR interview එකත් ඒකෙම කලා.
    Salary range and Exp please if you are comfortable with disclosing them 🙏
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,102
    113
    අදහසක් විදියට අහන්නෙ.

    ගොඩක් අය රිමෝට් ජොබ්ස් හොයන නිසා රිමෝට් වැඩකරන අය තමන් ඉන්න කම්පැනි එකේ රිමෝට් වේකන්සි එකක් තිබ්බොත් දාන්න පුලුවන් ත්‍රෙඩ් එකක් හදමුද?
    අන්න මචං දානවනං ත්‍රෙඩ් 😍😍 දැනට remote වැඩ කරන සෙට් එකම එකතුවෙලා එහෙම ත්‍රෙඩ් එකක් පටන් ගත්තනං පට්ට ❤️ SE Dev විතරක් නෙවෙයි QA, BA, Devops වගේ තමන් වැඩකරන company වල සෙට් වෙන හැම IT remote vacancy එකක්ම දාන්න පුලුවන් නං තවත් පට්ට. ලොකුම වාසිය ඒ කම්පැනියෙ ඉන්න අපේ කිරියෙ එකාගෙන් කම්පැනියෙ හොද නරක work life balance එක ගැන පර්මනට් ප්‍රොසෙස් එක ගැන වගේ හැම දේම ඉන්ටව්ව් එකේ කියන බයිලා නැතුව ඇත්තටම වෙන විදිහ අහගෙන යන්න පුලුවන් එක. එතකොට බය නැතුව මෙහෙ වැඩකරන තැනට resignation උනත් දෙන්න පුලුවන් නෙහ් 😍 අනික මොනවා උනත් අපේ එකෙක් මේකෙ ඉන්නවා කියන ෆීලිං එකත් ගැම්මක්නෙ 💪

    වැඩ කරපු කම්පැණි, ප්‍රොජෙක්ට්ස් ගැන දිනවකවානු, ඒවල වෙබ් සයිට් තියෙනවනම් ඒවා දාන්න. ප්‍රොජෙක්ට් එකේ මොනවද පාවිච්චි උන් ටෙක්නොලොජිස්, ප්‍රොජෙcට් එකේ අවුට් එක මොකද්ද ? තමුන් ඒකේ මොනවගේ රෝල් එකක්ද කරේ, චැලෙන්ජස් මොනවද කියලා විස්තර දාන්න. වැදගත්ම දේ ජිට් හබ් ලින්ක් එක දාන්න. ජිතබ් එකේ වෙබ් කියලා ෆීච එකක් තියෙනවා. ඒකේ පුළුවන්නම් ඔයාගේ සීවි එක වගේ පොඩිවට ඇප් එකක් හදලා දාන්න.

    දැනට අවුරුදු 4කට කලින්, මම තිබ්බ වැඩිම පැකේජ් එක ගත්තා, එක පාරනේ කරගන්න ඕන. ඩොලර් 50ක් ගියා. පකිස්තාන් එකෙක් කරලා දුන්නේ
    ------ Post added on Oct 20, 2022 at 12:58 AM

    කවර් ලෙටර් එක හදලා දුන්න, තව සීවී එක. ඔය දෙක විතරයි. ඕක ලින්ක්ඩින් එකේ දාන්න ඕන විදිහ විස්තර එක්ක එවල තිබ්බා. ඕක තමා මම දැන් හැමතැනටම දාන්නේ.
    ------ Post added on Oct 20, 2022 at 1:00 AM
    CV එකෙයි Cover letter එකෙයි template දාන්න පුලුවන්ද මචං 😍
    ------ Post added on Oct 20, 2022 at 11:02 PM
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,992
    3,038
    113
    වැඩ කරපු කම්පැණි, ප්‍රොජෙක්ට්ස් ගැන දිනවකවානු, ඒවල වෙබ් සයිට් තියෙනවනම් ඒවා දාන්න. ප්‍රොජෙක්ට් එකේ මොනවද පාවිච්චි උන් ටෙක්නොලොජිස්, ප්‍රොජෙcට් එකේ අවුට් එක මොකද්ද ? තමුන් ඒකේ මොනවගේ රෝල් එකක්ද කරේ, චැලෙන්ජස් මොනවද කියලා විස්තර දාන්න. වැදගත්ම දේ ජිට් හබ් ලින්ක් එක දාන්න. ජිතබ් එකේ වෙබ් කියලා ෆීච එකක් තියෙනවා. ඒකේ පුළුවන්නම් ඔයාගේ සීවි එක වගේ පොඩිවට ඇප් එකක් හදලා දාන්න.

    දැනට අවුරුදු 4කට කලින්, මම තිබ්බ වැඩිම පැකේජ් එක ගත්තා, එක පාරනේ කරගන්න ඕන. ඩොලර් 50ක් ගියා. පකිස්තාන් එකෙක් කරලා දුන්නේ
    ------ Post added on Oct 20, 2022 at 12:58 AM

    කවර් ලෙටර් එක හදලා දුන්න, තව සීවී එක. ඔය දෙක විතරයි. ඕක ලින්ක්ඩින් එකේ දාන්න ඕන විදිහ විස්තර එක්ක එවල තිබ්බා. ඕක තමා මම දැන් හැමතැනටම දාන්නේ.
    ------ Post added on Oct 20, 2022 at 1:00 AM
    Thank You
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,102
    113
    අදහසක් විදියට අහන්නෙ.

    ගොඩක් අය රිමෝට් ජොබ්ස් හොයන නිසා රිමෝට් වැඩකරන අය තමන් ඉන්න කම්පැනි එකේ රිමෝට් වේකන්සි එකක් තිබ්බොත් දාන්න පුලුවන් ත්‍රෙඩ් එකක් හදමුද?
    මචං මේ වැඩේ පටන් ගමුද හිමීට? දැනට වෙන ත්‍රෙඩ් එකක් නැතුව මේ ත්‍රෙඩ් එකේම දැම්මත් කමක්නෑ. SE, BA ,QA ,UI UX වගේ උබලා දැනට රිමෝට් වැඩකරන company එකේ දාන ඔක්කොම රිමෝට් vacancies මේකෙ දාමු 😍