ලංකාවෙ කෙල්ලො සහ ප්‍රපෝසල්..

Axeoil

Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    මම උඹ මෝඩයෙක් කිව්ව නෙවෙයි බං.
    රට ඉන්නෙ කිව්ව ගමන් ඕනෙ එකෙක් කැමති වෙනව හේතු ගොඩක් හින්ද. (සල්ලි,තමුන්ගෙ අතීතෙ වල දැමීම, මොකෙක්ගෙ කරේ එල්ලිලා හරි ගොඩ යෑම, ශෝ ඕෆ් එකට සහ තවත්.)
    දැං ඉන්නෙ වැඩිපුරම ටික්ටොක් බඩු.
    ඔය පොත්තයි කඳයි බලල ලොවෙත් ගෑනු හොයන්න බෑ. එහෙම බලල ගත්තු එවුන් ඉන්න විදිහ මම උඹට කියන්න ඕන්නෑනෙ. ලංකාවෙ ඉඳන්වත් ගෑනු ගැන හරියට හොයාගන්න බැරි එකේ රට ඉන්න උඹ ගැන කවර කතා ද?
    ගෙවල්වලට ඕව කියපන්. හොඳ එකියක් අහු වුනොත් උඹේ පින. හැබැයි සම්භාවිතාව 1%(ක්වත් නෑ වගේ.)
    හොඳට හොයල බලල කරන එකක් කරපන්. එක එකා එක්ක වටේ ගිය වේස බඩුවක් නොවන, සයිකො හෝන්තුවක් නොවන, තමුන්ගෙ මිනිහට ඇත්තටම ආදරේ එකක් ලබන්න පින තියෙන්නත් ඕනෙ.
    සුබ පැතුම්...!!

    this :yes:
    ------ Post added on Feb 17, 2026 at 11:26 AM
    Thanks. :love:
    රට නං ටක් ගාලා කැමති වෙනවා ගොඩක් ඔය Leftover Women නෙ. ඔහොම නැතුව වාරියපොල, පාදෙණිය, බණ්ඩාර කොස්වත්ත පැත්තෙ රවුමක් දාපං කෙල්ලෙක් සෙට් කර ගන්න පුළුවන් තරුණ. ගේම් එකක් තියෙන්න ඕනෑ හැබැයි. උන්ට වැඩි හීන නැහැ ගොඩක් උන්ට පාර අයිනෙ ඉඩම්, ලොකු ලොකු හීන නැහැ. ඒ නිසා සල්ලි තියෙනවා වන්ඩියක් තියෙනවා කියන්නෙ ගේමක් නැහැ. මං දන්න පොල් බූරුවෙක් නුවර ගෝරි ගාපු බඩුවකට කර ගැහුවා, ඔය කිව්ව පැති වල කෙල්ලෙක් ඉද්දී. පස්සෙ දන්නෙ ඒ කෙල්ලට පොල් ඉඩමකුත් තියෙනවා. හාඩ්වෙයාර් එකක් තියෙනවා. මොකක් හරි වාහනයකුත් තිබ්බ. අරුට පයියෙන් එල්ලෙන්න හිතෙන්න ඇති. දැං ගෝරි ගාපු කෙල්ලත් එක්ක රැට කොත්තු මී එකක් කාලා නිදා ගන්නවා ඇති ගොං හරකා.
    අපේ පියාගෙ ගමත් පාදෙනිය තමා හැබයි ආපු ප්‍රපෝසල් තුනම කොලබ අවට.
     
    • Like
    Reactions: Udee KJ

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,559
    75,410
    113
    ලංකාවෙ කෙල්ලොන්ට ප්‍රපෝසල් එකක් ආවහම කොල්ල ඉන්නෙ රටනම් ඌ කරන්නෙ මොනවද? කොහොම එකෙක්ද හොදද නරකද වැඩක් නැද්ද බන් කෙලින්ම කැමති වෙන්නෙ? ඔහොම එකක් කරගහනව කියන්නෙ ඉතින් ලෝක මරාලයක් කරගැහුව වගේ තමා.
    ගෙදරින් ප්‍රපෝසල් හොයනව, මම දන්නෙත් නෑ, අම්ම කතා කරල කිව්වෙ කෙල්ලො 3 දෙනෙක් බලල දෙන්නෙක්ම කැමතීලු. උන් මම මොකාද කියලවත් දන්නෙ නෑ ෆොටෝ එකකින් බලල විතරයි. 😁😁
    visa ගහගෙන පස්සෙ සුද්දෙක්ගෙ පයිය උරනවා. ඔච්චර තමා උන්ගෙ strategyය. ඕනම් vlog එකක් හදන් pole dancing පාරකුත් දායි 🤭 🤭
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    okita lankawe ekek gahanawa sure. office yanwa nam eha seat eke ekaa hukanawa, ekko boss gahanawa. transport eke nam yanne aniwa driver seat eke dagena hukanne.
     
    • Haha
    Reactions: Jihadi john

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,978
    12,062
    113
    Kellage demand eka anuwa thama..
    USA business, gewal 3, apartments, wahana, lands thiyana untath ba kiyana kello ona tharam innawa..

    Demand nathi ewa nikan australia student visa ungeth ange ellenna enne..
     
    • Like
    Reactions: Lionzzz

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,894
    22,235
    113
    Kaer Morhen
    thewitcher.com
    උබ දැන් කැමති උනා කෙල්ලන්ගේ ගෙවල් වලට news එකක් යාවාපන් උබට වීසා තියෙන්නේ අව්රුද්දයි ඊට පස්සේ ලොන්ත පොලොස් ලංකාවේ තමා කියලා.

    ඊට පස්සේ මොකද උනේ කියලා දාපන්කො බලන්න.
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,145
    1,653
    113

    මෙහෙ ඉන්න කෑලි දැක්කම ලංකාවෙ උන් මොක්කුද කියල හිතෙනව. බලපු ඔක්කොම 25 පැනල මටත් දැන් 33.
    එහෙනම් ලබ්බටද ලංකාවෙන් ප්රෝපොසල් හොයන්නේ. ඕනන ඔහෙන් බැඳලා ආතල් එකේ හිටු :love:
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,870
    1
    6,710
    113

    එහෙනම් ලබ්බටද ලංකාවෙන් ප්රෝපොසල් හොයන්නේ. ඕනන ඔහෙන් බැඳලා ආතල් එකේ හිටු :love:
    Communication + Cultural barrier එක ගොඩක් බලපානවා dear ඉතින් !
    සුද්දියෝ සාමාන්‍යයෙන් liberal - ලංකාවේ හැදුණු කොල්ලෙක් සාමාන්‍යයෙන් හොයන්නෙ conservative කෙල්ලෙක් ව ( කන්න බොන්න උයල දීලා, තමන්ගේ හිතේ තියන ප්‍රශ්න කතා කරලා, ඔලුව කන්නේ නැති ජීවිතේ නිදහසේ බෙදාගන්න පුළුවන් කෙල්ලෙක් )

    සුද්දියෙක් බදිනවා කියන්නේ
    Lust appeal එක ටික කාලයක් ගියාම නැති වෙද්දි ; Coma කෙල්ලෙක් marry කරනවා වගේ තමයි ! වෙනස් ම ලෝක දෙකක හැදුණු දෙන්නක් වගේ තමයි හිතන පතන හැසිරෙන විදිය!
     
    • Like
    Reactions: Lionzzz

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,553
    9,043
    113
    Communication + Cultural barrier එක ගොඩක් බලපානවා dear ඉතින් !
    සුද්දියෝ සාමාන්‍යයෙන් liberal - ලංකාවේ හැදුණු කොල්ලෙක් සාමාන්‍යයෙන් හොයන්නෙ conservative කෙල්ලෙක් ව ( කන්න බොන්න උයල දීලා, තමන්ගේ හිතේ තියන ප්‍රශ්න කතා කරලා, ඔලුව කන්නේ නැති ජීවිතේ නිදහසේ බෙදාගන්න පුළුවන් කෙල්ලෙක් )

    සුද්දියෙක් බදිනවා කියන්නේ
    Lust appeal එක ටික කාලයක් ගියාම නැති වෙද්දි ; Coma කෙල්ලෙක් marry කරනවා වගේ තමයි ! වෙනස් ම ලෝක දෙකක හැදුණු දෙන්නක් වගේ තමයි හිතන පතන හැසිරෙන විදිය!
    Eewageda ban 😏
     
    • Haha
    Reactions: Yeezus

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,621
    167,222
    113
    එකමත් එක රටක
    PA741lh.jpg
     
    • Haha
    Reactions: win7dot

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway

    එහෙනම් ලබ්බටද ලංකාවෙන් ප්රෝපොසල් හොයන්නේ. ඕනන ඔහෙන් බැඳලා ආතල් එකේ හිටු :love:
    යකෝ දාල තියන එක කියෝපන් හරියට. :lol: මම හොයන ලබ්බක් නෑ ගෙදර අය හොයන්නෙ, මම කිව්වෙ ඉන්නෙ රටනම් ලංකාවෙ ගෑනුන්ට ඌ මොකා උනත් කමක් නෑ කියන එක,
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,970
    11,704
    113
    ලංකාවෙ කෙල්ලොන්ට ප්‍රපෝසල් එකක් ආවහම කොල්ල ඉන්නෙ රටනම් ඌ කරන්නෙ මොනවද? කොහොම එකෙක්ද හොදද නරකද වැඩක් නැද්ද බන් කෙලින්ම කැමති වෙන්නෙ? ඔහොම එකක් කරගහනව කියන්නෙ ඉතින් ලෝක මරාලයක් කරගැහුව වගේ තමා.
    ගෙදරින් ප්‍රපෝසල් හොයනව, මම දන්නෙත් නෑ, අම්ම කතා කරල කිව්වෙ කෙල්ලො 3 දෙනෙක් බලල දෙන්නෙක්ම කැමතීලු. උන් මම මොකාද කියලවත් දන්නෙ නෑ ෆොටෝ එකකින් බලල විතරයි. 😁😁
    Jundage photo ekak yawala ahapan eka baluwata passeth kamathida kiyala.

    Eth kamathi nan awulak na bro!

    Wish you all the best!