මම උඹ මෝඩයෙක් කිව්ව නෙවෙයි බං.
රට ඉන්නෙ කිව්ව ගමන් ඕනෙ එකෙක් කැමති වෙනව හේතු ගොඩක් හින්ද. (සල්ලි,තමුන්ගෙ අතීතෙ වල දැමීම, මොකෙක්ගෙ කරේ එල්ලිලා හරි ගොඩ යෑම, ශෝ ඕෆ් එකට සහ තවත්.)
දැං ඉන්නෙ වැඩිපුරම ටික්ටොක් බඩු.
ඔය පොත්තයි කඳයි බලල ලොවෙත් ගෑනු හොයන්න බෑ. එහෙම බලල ගත්තු එවුන් ඉන්න විදිහ මම උඹට කියන්න ඕන්නෑනෙ. ලංකාවෙ ඉඳන්වත් ගෑනු ගැන හරියට හොයාගන්න බැරි එකේ රට ඉන්න උඹ ගැන කවර කතා ද?
ගෙවල්වලට ඕව කියපන්. හොඳ එකියක් අහු වුනොත් උඹේ පින. හැබැයි සම්භාවිතාව 1%(ක්වත් නෑ වගේ.)
හොඳට හොයල බලල කරන එකක් කරපන්. එක එකා එක්ක වටේ ගිය වේස බඩුවක් නොවන, සයිකො හෝන්තුවක් නොවන, තමුන්ගෙ මිනිහට ඇත්තටම ආදරේ එකක් ලබන්න පින තියෙන්නත් ඕනෙ.
සුබ පැතුම්...!!
this

------
Post added on Feb 17, 2026 at 11:26 AM