Land 2k kiwwe?ipadenakota land dekak wath tiyenna one.nattan lankawe ipadila wedak ne
Land 2k kiwwe?ipadenakota land dekak wath tiyenna one.nattan lankawe ipadila wedak ne
Guilty as charged. ow bn 94uba 94 ekeda ban94 set ekata godak welawata ekama vage story tiyenne. mata ekaparak astrology dial ekak kiwwe oya seen eka.
![]()

mr kottu pottuwe money laundering huttek ne. oka koheda katta kawe.Ara mr kottu wage pattama kattak kala goda enawa misak.wena option ne.you need money to earn money.
අමෝ අමෝ ඇයි මේ IT උන් එක්ක මෙච්චර ඉරිසියාවෙ පුපුරන්නෙඇත්ත කියපන් උබ ඒලෙවල් මැත්ස් කරලා දඩ රෑන්ක් එකක් දාලා ඉන්ජිනියරිං ගිහිල්ලා සිවිල් කරලා දැන් ජොබ් වලට කෙලවිලා ජොබ් නැතුව වේලි වේලි හරි එක්කො අඩු පඩියට සයිට් වල දහදුක් විදගෙන කබුරන ජොබක් හරි කරන සිවිල් අනාතයෙක් නේද
උන් තමා ඔහොම අදෝනා ගහන්නෙ
![]()
මම මොනව කරන්නද බන් ඒකට? හරිහමන් උපාදියක් කරලා කොලිෆිකේෂන් තියෙන එවුන්ට ඕකට රිදෙන්නෙ නෑ. අර මම කියපු ඩොලර් දෙකට කඹුරලා ලංකාවෙ හිඟනකමට කොළ ගොඩක් අතට ලැබෙන සෙට් එකට තමයි යථාර්තය පෙන්නුවම පුක රත් වෙලා අඳෝනා ගහන්නෙ. . මට කරන්න දෙයක් නෑ බං ඒකට ඇත්තටම. 

මෙන්න මේ ටික හරි. සමහර මාස වල එන්ඩ් ඔෆ් ද මන්ත් මට ඉතුරු කරගන්න 10ක් වත් සෙට් වෙච්ච නැති මාස තියෙනව. හැබැයි පඩි, බිල්ස්, රෙන්ට් ගෙවල ලක්ශ ගනන්. මම නැහිල වෙන උන් හම්බ කරන්. මම නිකන් නැහිල මගට වියදම් කරන් ලාබෙම.දැන් බලපන් මෙතන තියෙන්නේ මිනිස්සුන්ගේ ඇටිටියුඩ් ප්‍රශ්නයක් නේ. නෝලිම්ට් එකට ඕනේ නම් රු 10,000 ට වැඩට ගන්න පුළුවන් එවුන් ඉන්නවා. එහෙම ඉදිද්දී මොකටද බන් ඊට වඩා වැඩි පඩි දෙන්නේ. මොනවා කරන්නද? මොකද හැම මනුස්සයාම බිස්නස් එකක් කරන්නේ ලාභ බලාගෙන මිසක් මේ කොහේවත් ඉන්න එවුන්ට නිකන් ඉන්නවාට බෙදලා දෙන්න නෙවෙයිනේ.
50 laks walin atawai geyak pamkak danlankawe hoda welawata canada ausi wage rent pissuwak ne.tamath 50lks tiyena ekekta geyak atoganna puluwan.ara wage tibbanan tamai sinhaluta rewenne.
mason bass la 4-6k minimum per day dn yanne, support unuth 3k walin uda.දැන් ඔය හොඳයි බං. ඉස්සර රුපියල් 7000යි 8000යි දුන්නේ. ඔතන සීන් එක තියෙන්නේ බං ස්කිල් එකේ හැටියට පඩි ගෙවන එක. ලෝ ස්කිල් එකක්නේ. ඇත්තටම කිව්වොත් ඇති දෙයක් නෑනේ කරන්න. මම 2016 PRDD ඉන්න කාලේ Unskilled Labor කෙනෙක්ට දුන්නේ දවසට 750යි. ඒ බර වැඩත් සෙට් වෙලා. බර වැඩත් නෙමෙයිනේ ඔතන තියෙන්නේ. ඉතින් පඩි අඩුයි. හොඳට පඩි ගෙවන රස්සා තියෙනවා නමුත් මහන්සි වෙන්න ඕනේ. පඩි ඕනේ නම් යන්න ඕනේ අත් උදව් දෙන්න මේසන් බාස්ලට. හොඳට ගෙවනවා. වත්තෙ පිටියේ කුලි වැඩ කරන කෙනෙක්ටත් අද දවසට 2500/3000 උඩ දෙන්න ඕනේ. අපේ අය බලන්නේ වැඩත් අඩුවෙන් කරලා පඩියත් වැඩියෙන් ගන්න. එහෙම අවශ්‍යයයි නම් කරන්න ඕනේ හොඳට ඉගෙන ගෙන හොඳ ස්කිල් එකක් හදාගන්න එක. එතකොට ඉතින් හොඳට හෙව්වැකි අඩු වැඩ කොටසක් කරගෙන.
mama 2022 IT joben ain wenakota salary 35000![]()
Main Job Role APE call center solution dena company walata Technical IT support eka dena eka. additionally developing, seo kala.මොකක්ද ජොබ් එක?
අමෝ අමෝ ඇයි මේ IT උන් එක්ක මෙච්චර ඉරිසියාවෙ පුපුරන්නෙඇත්ත කියපන් උබ ඒලෙවල් මැත්ස් කරලා දඩ රෑන්ක් එකක් දාලා ඉන්ජිනියරිං ගිහිල්ලා සිවිල් කරලා දැන් ජොබ් වලට කෙලවිලා ජොබ් නැතුව වේලි වේලි හරි එක්කො අඩු පඩියට සයිට් වල දහදුක් විදගෙන කබුරන ජොබක් හරි කරන සිවිල් අනාතයෙක් නේද
උන් තමා ඔහොම අදෝනා ගහන්නෙ
![]()
Ow ban. Mama me tama try karanawa. Puluwan una gaman maru wenawa. Dan ekapara ewa karanna bane ban time ekath limited. Job eka karana gaman karanne. Tawa income ekak hadana gaman inne. Eka hadagena job eken ayin wela study karala change karanna tamai plan eka. Tawa 2 years yanakan bariwei.![]()
Ow ban. Ehema tamai hithan inne. Internship ekak karana eka nam karanna wenne na ban me awurudda anthima weddi bane. But puluwan taram content ekak study karanna balanawa.
Good. IT field ekata apu nathi eka gana 100 warayak pasuthawenawa dan.
IT field eke nowena kenekta e field ekata enna widiyak nadda?
B.Sc degree ekak tiyena wayasa 30 ka
Main Job Role APE call center solution dena company walata Technical IT support eka dena eka. additionally developing, seo kala.
dan thnikara karnne developing and seo vitrai.ඩුබායි ආවට පස්සේ කරන්නේ Development ද?
dan kohemada machan.මන් ගියේ 2014 දී web dev ට්‍රේනිං 15,000 ට. ඒකෙනුත් EPF කියල කැපුවට ජීවිතේට දාල තිබුනේ නෑ.
අවුරුද්දක් යනකම් ගෙදරින් මාසෙට 10 ගානේ එව්වා බෝඩිමටයි වියදමටයි.![]()
අයිසේ @nicjosh83.... බයියො ලොල්ලෝ ටොබයියෝ එකතුවෙලා උඹට නඩු දාන්න කලින් උන්ගේ පඩි වැඩි කරපන්ආදායමක් එන්නැති කම්පැණියක් නම් අවුලක් නෑ කියන්න පුලුවන්
මේ හුත්තලට සෑහෙන්න ආදායමක් ඇවිල්ලත් වැඩකරන උන්ට දෙන්නෙ සත පහයි
එහෙම බැලුවම @2osama @N A K A M U R A දෙන්න හෙන පව් බං...උදේ ඉදන් හවස් වෙනකං මැදමූලන පොල් වත්තේ පුක පලාගත්තත් හම්බෙන්නෙ රුපියලයි දවසට![]()
company 3 ක මාරු උනා. දැන් එකේ අවුරුදු 6+ WFH. 200k+dan kohemada machan.
ඔබ හරි
