ලංකාවෙ IT industry එකේ join වෙන්න කලින් දෙපාරක් හිතන්න ඕන company

elajani

Well-known member
  • Oct 18, 2020
    10,616
    6,374
    113
    ඉන්දියාවට යන්න කියල උද්ඝෝෂණ ය කරන්න... සරලයි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,722
    75,872
    113
    RAZGATEWAY yanna nam epa , Salry denne na , HR gani threat karanwa , insurance na , rawenakam wada gannawa transport denne na . oke prod deployment danne prod jar 1 download karala extract karala class file 1 dala ayeth upload karanwa , pae practice thiyenne
    OKey CTO kaarayath ekka eka paarak wada kranna set una. Gobba pakek. Oka securematic kiyala tawa SOC company ekak danna giya. Wadey kelawelama giyada koheda.
     
    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,726
    773
    113
    88
    💯 True සැලරි නම් අඩුම Virtusa එකේ තමා මම දන්න තරමින් මම දන්න යාලුවො ඉන්න Ewagen. ඉගෙනගන්න දේවල් තියන + සමහර ප්‍රොජෙක්ට් වල work life balance තියන සීන් තියනවා.ඒත් අපි ජොබක් කරන මූලික හේතුව පඩියනෙ?ඒකනං පට්ට අඩුයි මේකෙ.ඒ නිසා රෙකමන්ඩ් කරන්නම බෑ මොකෙක්ටවත්
    කොල්ලො.. උබ ඔකෙන් ඉක්මනට අයින්වෙයන්.. තව හිටියොත් තොත් එල්ලිල මැරිල .. කොම්පැනියෙ නමත් කාල යන්න වෙන්නෙ.
     
    • Haha
    Reactions: Mr UNKNOWN

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    💯 True සැලරි නම් අඩුම Virtusa එකේ තමා මම දන්න තරමින් මම දන්න යාලුවො ඉන්න Ewagen. ඉගෙනගන්න දේවල් තියන + සමහර ප්‍රොජෙක්ට් වල work life balance තියන සීන් තියනවා.ඒත් අපි ජොබක් කරන මූලික හේතුව පඩියනෙ?ඒකනං පට්ට අඩුයි මේකෙ.ඒ නිසා රෙකමන්ඩ් කරන්නම බෑ මොකෙක්ටවත්
    Virtusa around 2017, ASE kenekuta 25K gewwa welawal tiyenawa.
    Eka gana kelinma ahuwama hambena exposure eka wage pampori gahala shape wenawa.
    Workload eka wedi nisa wena job hoyanna time invest karannat amarui.
     
    Scofield921

    Junior member
  • Apr 4, 2009
    82
    45
    18
    OKey CTO kaarayath ekka eka paarak wada kranna set una. Gobba pakek. Oka securematic kiyala tawa SOC company ekak danna giya. Wadey kelawelama giyada koheda.

    Kathawak thiyenawa Rezgateway eka start kale wena company ekaka code base ekak ussala kiyala. Aththa da boru da danne na.
     
    soona

    Well-known member
  • May 28, 2009
    1,522
    775
    113
    near my sudu
    Mekata mama agree wenne na machan, Watena project eka and team lead anuwa wenas wenawa, Salary eka wenama kathaawak (apith banna e dawas wala padi madi kiyala), eth 2,3 years idala wena ekakata yanakota patta recognision ekak thiyenne. Anith unta nam danne na, Virtusa inna 95% wage supiriyatama goda yanawa experience ekath ekka. Godak company wala awurudu 6k experience thiyena unta wada virtusa awurudu 3k experience thiyena unta wada puluwan. Mul awurudu wala onema company ekaka work thiyenawa machan, mokada ape skill eka thibunata practical experience nati nisa, awurudu 3,4 yanakota work nothing wenawa. Onema ekekta 1st job eka widiyata wada karanna supiri place ekak Virtusa kiyanne. Long term inna narakai.
     
    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo

    meka aththa.. maget first job eka virtusa, aurudu 2i htye experience eken wena ekakata penagatta..
     
    • Like
    Reactions: Honey Bunch

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    කොල්ලො.. උබ ඔකෙන් ඉක්මනට අයින්වෙයන්.. තව හිටියොත් තොත් එල්ලිල මැරිල .. කොම්පැනියෙ නමත් කාල යන්න වෙන්නෙ.
    මම Virtusa නෙවෙයි බං 😂 මගෙ යාලුවො ඉන්නවා ඕකෙම ලැගගෙන හිගන පඩියට 🤮 ඕකට ගිය උන් එතෙන්ටම ඇඩික්ට් වෙලා වගේ ඉන්නෙ ගවර්මන්ට් ජොබක් වගේ ඒකයි ඒක රෙකමන්ඩ් කරන්නැත්තෙ මොකෙක්ටවත්
     
    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,896
    4,245
    113
    මට intern යන්නත් තියනවා බන් ලබ න අවුරුද්දෙ ඉදන්.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,616
    6,374
    113
    උඹෙ අම්මව යවපන්කො...මාර ඉල්ලුමක් තියෙන්නෙ
    බඩගින්න ට කෑම නැතිවෙයි කියලා බල්ලො බුරනව... ෆේස් බුක් ට්විටර් එක කැම්පේන් එකයි කරන්න ඕනෙ ඩයස්‌පෝරාව හරහා....
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මම Virtusa නෙවෙයි බං 😂 මගෙ යාලුවො ඉන්නවා ඕකෙම ලැගගෙන හිගන පඩියට 🤮 ඕකට ගිය උන් එතෙන්ටම ඇඩික්ට් වෙලා වගේ ඉන්නෙ ගවර්මන්ට් ජොබක් වගේ ඒකයි ඒක රෙකමන්ඩ් කරන්නැත්තෙ මොකෙක්ටවත්
    Unge work life balance awul gihin inne ban, interview yanna preparation karanna wat welawa ne kiya kiya okema innawa.
     
    • Like
    Reactions: Cypress

    heenhota

    Active member
  • Jul 27, 2016
    206
    200
    43
    OKey CTO kaarayath ekka eka paarak wada kranna set una. Gobba pakek. Oka securematic kiyala tawa SOC company ekak danna giya. Wadey kelawelama giyada koheda.
    Ou uth gobbaya , kaiyanam rata peralanna . okatalk 1 k dunna MIT 1 solariwala run wena linux kernel 1 unge wadak lu .. ammo talks

    Kathawak thiyenawa Rezgateway eka start kale wena company ekaka code base ekak ussala kiyala. Aththa da boru da danne na.
    OU rommsnet kiyana company 1 code 1 horakam karala thiyenne packages walath nama com.roomsnet.service kiyala thiyenne , oke innawa CTO kiyala lonthayek oka package name 1 wenas karannawa th danne na
    ------ Post added on Dec 5, 2022 at 5:54 PM
     
    • Like
    Reactions: Scofield921