ලංකාවෙ IT industry එකේ join වෙන්න කලින් දෙපාරක් හිතන්න ඕන company

DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,325
    2,615
    113
    Colombo
    මෙවගෙ ශෝ ඇරිමැක් එකෙත් තිබ්බ කොල්ලො..

    wso2 කොල්ලො එල්ලිල නම් මැරෙන්නෙ නැ.. අර්ශස් හැදිල තමයි උන් මැරෙන්නෙ..
    ay e ?
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    Rezgateway වැඩ කරලා තියනවා. Not a good place to work. Ara kenek kiwwa වගේ සමහර projects වල production jar එක download කරලා ඒකට local compiled කරපු .class file ටික දාලා තමයි ඒ දවස්වල production deployment එකක් කරේ. CICD තිබ්බෙම නෑ. සමහර ඒ වගෙ Logging නෑ. හැම තැනම System.out දාලා logging කරේ.😂
    Code base එක roomsnet එකෙන් හොරකම් කරපු එකක්.
    CTO කාරයා (ඉන්.. ම…) දන්න මගුලක් නෑ. ඒ වගේම ඒ දවස්වල හිටපු tech lead ලා දන්න මගුලකුත් තිබ්බෙ නෑ. එකම project එකේ 4-5 yrs වැඩ කරපු ඒත් මෙලෝ වැඩක් බැරි එවුන් හිටියෙ. උන් හිතාගෙන හිටියෙ උන් තරම් එවුන් නෑ කියලා.
    Business logic ගොඩක් stored proc වල තිබ්බෙ.

    Virtusa ත් වැඩ කරලා තියනවා. මම ඉල්ලුවාට වඩා උන් මට offer කරා. Projects 3-4 ක වැඩ කරා. Technology හොද exposure එකක් ලැබුනා. ඊ ලග company එකෙන් virtusa එකෙන් අන්තිමට ලැබුනු salary එකට වඩා 50,000 වැඩි කරලා offer එකක් දුන්නා.(2011 දි)
     

    Kasun0

    Active member
  • Apr 15, 2011
    435
    210
    43
    35
    Virtusa
    Eyepax
    Arimac
    Dialog Lankabell SLT (Any non software company)
    Data Capture Experts
    DMS
    Allion Technologies
    Datavail
    Content management solutions
    EFutures
    Synapsis

    Any project based company depend on the project
    why DMS and allion?
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,905
    1
    15,273
    113
    why DMS and allion?
    මෙතන දාපු හැම එකක්ම මාත් එක්ක වැඩ කල ඕවගෙ ExEmployee ලගෙ Feedback එක.ඔතන හැම එකක්ම
    Management අවුල් නිසා Overworking
    එක්කො Unprofessional PMs
    එක්කො Salary Delay
    Poor work life balance
    Low Salaries
     
    • Like
    Reactions: sami_boy