Rezgateway වැඩ කරලා තියනවා. Not a good place to work. Ara kenek kiwwa වගේ සමහර projects වල production jar එක download කරලා ඒකට local compiled කරපු .class file ටික දාලා තමයි ඒ දවස්වල production deployment එකක් කරේ. CICD තිබ්බෙම නෑ. සමහර ඒ වගෙ Logging නෑ. හැම තැනම System.out දාලා logging කරේ.

Code base එක roomsnet එකෙන් හොරකම් කරපු එකක්.
CTO කාරයා (ඉන්.. ම…) දන්න මගුලක් නෑ. ඒ වගේම ඒ දවස්වල හිටපු tech lead ලා දන්න මගුලකුත් තිබ්බෙ නෑ. එකම project එකේ 4-5 yrs වැඩ කරපු ඒත් මෙලෝ වැඩක් බැරි එවුන් හිටියෙ. උන් හිතාගෙන හිටියෙ උන් තරම් එවුන් නෑ කියලා.
Business logic ගොඩක් stored proc වල තිබ්බෙ.
Virtusa ත් වැඩ කරලා තියනවා. මම ඉල්ලුවාට වඩා උන් මට offer කරා. Projects 3-4 ක වැඩ කරා. Technology හොද exposure එකක් ලැබුනා. ඊ ලග company එකෙන් virtusa එකෙන් අන්තිමට ලැබුනු salary එකට වඩා 50,000 වැඩි කරලා offer එකක් දුන්නා.(2011 දි)