ගෙවල් පැත්තේ ඩයල් එකක් ආව ආර්ට්වර්ක් එකක් කරගන්න කියලා. සරල දෙයක්. හාල් පිටි බෑග් එකකට තමා ආර්ට්වර්ක් එක. මට වෙන්න ඕන විදිහ සේරම කියලා ගණන් ඇහුවා. මම කිව්වා සල්ලි ඕන නෑ කියලා. එයාගේ පෞද්ගලික වැඩක් කියල හිතුවේ. පස්සේ කිව්වා නෑ මේක කම්පැනියේ වැඩක් ඒකෙන් බජට් එකක් වෙන් කරලා කිව්වා තියෙන්නේ. ගාන කියන්න කිව්වා. මමත් ඉතින් පොරගේ අතින් යන්නෙත් නැති නිසා 1000ක් කිව්වා, පොරත් සාක්කුව ඇදලා බලල 100 කොළ 4ක් වගේ ගෙනල්ල තිබ්බා. මේ වෙලාවේ එඡාර ගෙනාවේ නෑ වැඩේ අරගන්නකොට හවසට ගෙනල්ල දෙන්නම් කියල ගියා.
දැන් ගිහින් කෝල් කරනවා දැන්ලු බැලුවේ කම්පැනියෙන් බජට් එක කීයද කියලා. ආර්ට්වර්ක් එකකට දාල තියෙන්නේ 250ලු. මාත් හා කමක් නෑ කියල තිබ්බා. කලින් නිකන් කරන්නම් කියපු එකේ 250ත් එයාටම තියාගන්න කියල කියන්න ඉන්නේ. මොනවද බන් මේ හිඟන වැඩ, වැඩේ සිම්පල් තමා. එහෙම සිම්පල් කියල මෙච්චර හිඟන ගණන්.

අපරාදේ ග්රැපික් කරන්නේ, කෝඩින් වගේ කළා නම් මෙහෙම හැම එකාම එන්නේ නෑනේ වැඩ කරවගන්න නිකන්.