ලංකාවේ ආර්ට් වර්ක් එකකට ගෙවන ගණන් 🤮

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,385
    1
    101,274
    113
    34
    Kalutara
    ගෙවල් පැත්තේ ඩයල් එකක් ආව ආර්ට්වර්ක් එකක් කරගන්න කියලා. සරල දෙයක්. හාල් පිටි බෑග් එකකට තමා ආර්ට්වර්ක් එක. මට වෙන්න ඕන විදිහ සේරම කියලා ගණන් ඇහුවා. මම කිව්වා සල්ලි ඕන නෑ කියලා. එයාගේ පෞද්ගලික වැඩක් කියල හිතුවේ. පස්සේ කිව්වා නෑ මේක කම්පැනියේ වැඩක් ඒකෙන් බජට් එකක් වෙන් කරලා කිව්වා තියෙන්නේ. ගාන කියන්න කිව්වා. මමත් ඉතින් පොරගේ අතින් යන්නෙත් නැති නිසා 1000ක් කිව්වා, පොරත් සාක්කුව ඇදලා බලල 100 කොළ 4ක් වගේ ගෙනල්ල තිබ්බා. මේ වෙලාවේ එඡාර ගෙනාවේ නෑ වැඩේ අරගන්නකොට හවසට ගෙනල්ල දෙන්නම් කියල ගියා.

    දැන් ගිහින් කෝල් කරනවා දැන්ලු බැලුවේ කම්පැනියෙන් බජට් එක කීයද කියලා. ආර්ට්වර්ක් එකකට දාල තියෙන්නේ 250ලු. මාත් හා කමක් නෑ කියල තිබ්බා. කලින් නිකන් කරන්නම් කියපු එකේ 250ත් එයාටම තියාගන්න කියල කියන්න ඉන්නේ. මොනවද බන් මේ හිඟන වැඩ, වැඩේ සිම්පල් තමා. එහෙම සිම්පල් කියල මෙච්චර හිඟන ගණන්. 😖😖😖

    අපරාදේ ග්‍රැපික් කරන්නේ, කෝඩින් වගේ කළා නම් මෙහෙම හැම එකාම එන්නේ නෑනේ වැඩ කරවගන්න නිකන්. 😒
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    oya wage kunu office ekakata masayak mahansi wela software ekak hadala dunnat 20,000k dei :D

    graphics walata gewnawa samahara fonts license gannat dahas ganan gewanna oni, ekama scene eka lankawe company gewanne patta kunu ganan :P
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,338
    3,164
    113
    Uba graphic da karnna bn?
    Mama dan Mokka tawat free karnna naha bn kalayak kara et job ekan amatwra kiyakwat mata graphic walin hamaba wala naha ai hama ekama free kara ganna enna
     
    • Sad
    Reactions: Heshan Daminda

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,970
    167,790
    113
    එකමත් එක රටක
    යකෝ හාල් පිටි කිලෝ 2ක ගානද උන්ගේ designer ට වෙන් කරල තියෙන්නේ. 😁
    තොට පිස්සුද යකෝ ලංකාවේ උන්ට වැඩ කරන්නේ ?
     
    • Sad
    Reactions: Heshan Daminda

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,470
    36,419
    113
    මැදමහනුවර
    සේරිවානිජ ජාතකේ ලෝබ වෙළෙන්දා වගේ එකෙක් ඌ නිකම්ම කරගන්න තියෙද්දි ලොකුකම් කියලා දැන් අපරාදෙ කියලා හිතිලා අඩුවටම කරගන්න හදනවා

    250ට බෑ කියපං
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ඒක තමයි මමනම් ලංකාවේ වැඩක් ඇවිත් ඇහුවත් කරන්නේ නැත්තේ... වෙස්ටර්න් රටක එකෙක් ගාව පැයක් මහන්සි වෙලා හොයන්න පුළුවන් ගාන හොයන්න සිංහලු ගාව පැය 6ක් 7ක් මහන්සි වෙන්න ඕනේ..
     
    • Sad
    Reactions: Heshan Daminda

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    මොනවද යකෝ ඔය කරන වැඩ, අඩුම 2000 ක් වත් නැතුව කතා කරන්නවත් එපා.
    මගේ යාලුවෙක් ඉන්වා බෝල්පොයින්ට් පෑන් වලින් ආට්වර්ක් අඳින. ඇඳලා ඔරිජිනල් එක තියාගෙන ස්කෑන් කරලා ප්‍රින්ට් කරලා විකුනනවා
    ප්‍රින්ට් එකක් අඩුම 4500යි දෙන්නෙ
    මං නං ලංකාවෙ ප්‍රොජෙට් කිවුවම කතා කරන්නෙ වත් නෑ
     
    • Sad
    Reactions: Heshan Daminda

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    ගෙවල් පැත්තේ ඩයල් එකක් ආව ආර්ට්වර්ක් එකක් කරගන්න කියලා. සරල දෙයක්. හාල් පිටි බෑග් එකකට තමා ආර්ට්වර්ක් එක. මට වෙන්න ඕන විදිහ සේරම කියලා ගණන් ඇහුවා. මම කිව්වා සල්ලි ඕන නෑ කියලා. එයාගේ පෞද්ගලික වැඩක් කියල හිතුවේ. පස්සේ කිව්වා නෑ මේක කම්පැනියේ වැඩක් ඒකෙන් බජට් එකක් වෙන් කරලා කිව්වා තියෙන්නේ. ගාන කියන්න කිව්වා. මමත් ඉතින් පොරගේ අතින් යන්නෙත් නැති නිසා 1000ක් කිව්වා, පොරත් සාක්කුව ඇදලා බලල 100 කොළ 4ක් වගේ ගෙනල්ල තිබ්බා. මේ වෙලාවේ එඡාර ගෙනාවේ නෑ වැඩේ අරගන්නකොට හවසට ගෙනල්ල දෙන්නම් කියල ගියා.

    දැන් ගිහින් කෝල් කරනවා දැන්ලු බැලුවේ කම්පැනියෙන් බජට් එක කීයද කියලා. ආර්ට්වර්ක් එකකට දාල තියෙන්නේ 250ලු. මාත් හා කමක් නෑ කියල තිබ්බා. කලින් නිකන් කරන්නම් කියපු එකේ 250ත් එයාටම තියාගන්න කියල කියන්න ඉන්නේ. මොනවද බන් මේ හිඟන වැඩ, වැඩේ සිම්පල් තමා. එහෙම සිම්පල් කියල මෙච්චර හිඟන ගණන්. 😖😖😖

    අපරාදේ ග්‍රැපික් කරන්නේ, කෝඩින් වගේ කළා නම් මෙහෙම හැම එකාම එන්නේ නෑනේ වැඩ කරවගන්න නිකන්. 😒

    මේකයි කේස් එක බං. ප්රොෆෙෂනල් විදියට වැඩක් නොකරන එකේ ගැටළුව ඕක. අපි කවදාවත් ලොකු කඩේකින් ඇඳුම් අරන්න ගණන් අඩු කරන්න කතා කරන්නේ නෑ. ඒ වගේ රෙස්පා වැඩේ කළා නම් ඔය එකෙක් වත් එන්නේ නෑ ඔහොම. කවදාවත් කිසි එකෙක්ට නිකන් වැඩ කරලා දෙන්න යන්න එපා. ඒක උඔටත් හොඳ නෑ ෆීල්ඩ් එකේ ඉන්න අනික් උන්ටත් හොඳ නෑ. ඒ හින්දා රෙස්පා පිට වැඩ කරපන්. මමත් දැන් එකෙක්ටවත් නිකං මැෂින් ෆෝමැට් කරලා සිස්ටම් දාලා දෙන්න යන්නේ නෑ. ලංකාවේ උන් එක්ක ඔහොම බිස්නස් නම් බෑ පුතා.
     

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,801
    2
    2,072
    113
    On a Cloud
    ඔහොම තමා බං.. ළමයි 100-200 ඉන්න ක්ලාස් වල සර්ලත් Cover Page එකක් රු. 250-300 තමා කරගන්න බලන්නනේ. මටත් ඔය Graphics තිත්ත උනා ඒකෙන්.
     
    • Sad
    Reactions: Heshan Daminda

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,973
    18,111
    113
    Ai ban itin umbane wade kagena tiyenne nikan karannan kiyala.

    Anit eka yako dekata charge karanne wadeta yana mahansiyen nemei, umba unta provide karana value eken. Wade kochchara simple unat umbe design eken un packet kiyak wikunagena hamba karaida.

    Api hadenne natuwa clients la hadanna ba
     
    • Sad
    Reactions: Heshan Daminda

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,354
    113
    කොහොමත් එහෙම තමයි බන් ඔය ග්‍රැපික් ශොප් වල ආර්ට්වක් එකට ඇලොකේට් කරන්නෙ ඔය වගේ ගනන් තමයි. 250 300 වෙඩින් පොටො එඩිට් කරන උන්ටත් එහෙමයි. අපේ උන්ට ඕවයෙ ගානක් නෑ. සොෆ්ට්වෙයා වලට කොස්ට් එකක් නෑ ඔක්කොම ක්‍රැක්. මහන්සිය ක් නෑ කියල හිතන්නෙ මවුස් එක එහෙ මෙහෙ කර කර කී බෝඩ් එක ඔබන එක විතරනේ. ඉගෙන ගන්න කාපු කටු ගැන වැය කරපු කාලෙ ගැන මොකුත් නෑ. කුලී වැඩ වගේ.
     

    Hithumathe Jeevithe

    Well-known member
  • Sep 3, 2018
    274
    432
    63
    "කෝඩින් වගේ කළා නම් මෙහෙම හැම එකාම එන්නේ නෑනේ වැඩ කරවගන්න නිකන්" :rolleyes: :rolleyes:

    ඔව් CODING ඉවර උනාට පස්සෙනෙ නිකන් වැඩ කරන්න වෙන්නෙ...BUGS, Changes ETC
     
    • Wow
    Reactions: Heshan Daminda