උයාගෙ රෙප් කපල තිබ්බේ bro කියන වචනෙත් ඇතුලුව ඉන්ගිරිසියෙන්. ඒ ත්‍රෙඩ් එකේ ඉන්ගිරිසියෙන් කොටල තිබ්බේ සහ bro යන වචනය බාවිතා කරල තිබ්බේ එක කෙල්ලෙක්. ඒකෙන් මං නිගමනේ කලා උයාගෙ රෙප් කැපුවේ ඒ කෙල්ල ටමා කියලා.
මට හිත සිදිලා දාන ත්‍රෙඩ් ගැන හොඳට මතක හිතෙනවා. එක සැරයක් අර johnwp කියන එකා තනුජකගෙන් මොකක්ද අහලා ඌ "මොන හාල්පාරුවෙක්ද බන් උඹ කියලා" අහල තිබ්බා. ඒකට හිත සිදිලා එයා වෙනම ත්‍රේඩ් එකක් දාලා තිබ්බා දුක කියන්න.
ත්‍රෙඩ් එකේ ලින්ක් එක දැන් වැඩ නෑ. "You really need to work on your grammar bro" site:elakiri.com කියලා ගූගල් කල්ල බැලුවම අහුවෙයි.![]()
හම්බෙ නූතන ශර්ලොක් හොම්ස් .
උඹ මන් ගැන පට්ට ටච් එකෙ නෙ බන් .
බන් ඔය 2014 සිද්ධියක්.
ඔය සිද්ධිය මන් ෆේස්බුක් එකෙ 2013 දි දාගත්තා වලියක් එකෙක් එක්කා අන්න ඒකට ආතල් එකට මෙ ත්‍රෙඩ් එක දැම්මෙ.
උඹ ට්‍රෙවින් ද ?
කහපාට කොටසට අදාලව
තනුජක කවුද ? මන් ඌව දන්නෙත් නැහැ.
මට පෙන්නෙ උඹ මන් වෙනුවට මෙ එළකිරි එකෙ වෙනත් වලියට බර සාමාජිකයෙක් ගැන හිතන්නෙ .ඌ එක්ක මාව පටලවගෙන.
සොරි මෙයා. මන් නෙමෙ වෙන කෙනෙක්



