ලංකාවේ බැදපු පිරිමි සමලිංගික වෙන්නේ ඇයි ?
මම gay කියල ගොඩක් අය දන්නවනේ. මේ දවස් වල මම එක්තරා වෙබ් සයිට් එකක ඇඩ් එකක් දැම්ම boyfriend කෙනෙක් හොයාගන්න කියල හිතාගෙන. හැමිනෙන සීන් එක කියන්නේ කතා කරන ගොඩක් අය (80% ට වැඩි ) බැදපු පිරිමි අයනේ
. gay නම් නොබැද උන්න නම් ඉවරනේ. ඒ ගෑනු කෙනාගේ ජීවිතේ විනාස කරන එක විතරනේ මුන් කරන්නෙ. එළකිරි එකෙත් මම gay කිව්වම කුණු හරුපෙන් පොන්නය නපුංසකය කියල බැනපු අය pm කරල අහනවා සෙට් වෙන්න place තියෙනවද කියල
. අනේ මන්ද මට නම් හිතෙන්නේ gay අයට බනින උන් ගොඩක් රහසින් gay වගේ. මේ ගැන ඔයාලගේ අදහස් මොනවද