ලංකාවේ බැදපු පිරිමි සමලිංගික වෙන්නේ ඇයි ?

Rainbow_love

Member
Aug 4, 2016
52
11
0
ලංකාවේ බැදපු පිරිමි සමලිංගික වෙන්නේ ඇයි ?

මම gay කියල ගොඩක් අය දන්නවනේ. මේ දවස් වල මම එක්තරා වෙබ් සයිට් එකක ඇඩ් එකක් දැම්ම boyfriend කෙනෙක් හොයාගන්න කියල හිතාගෙන. හැමිනෙන සීන් එක කියන්නේ කතා කරන ගොඩක් අය (80% ට වැඩි ) බැදපු පිරිමි අයනේ:shocked:. gay නම් නොබැද උන්න නම් ඉවරනේ. ඒ ගෑනු කෙනාගේ ජීවිතේ විනාස කරන එක විතරනේ මුන් කරන්නෙ. එළකිරි එකෙත් මම gay කිව්වම කුණු හරුපෙන් පොන්නය නපුංසකය කියල බැනපු අය pm කරල අහනවා සෙට් වෙන්න place තියෙනවද කියල:lol:. අනේ මන්ද මට නම් හිතෙන්නේ gay අයට බනින උන් ගොඩක් රහසින් gay වගේ. මේ ගැන ඔයාලගේ අදහස් මොනවද
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං උඹ දන්නව ද නිවට ඇම්බැට්ටයා දැක්කාම එළුවත් රැවුල පානව කියල කතාවක්......
    හතරමං හන්දියේ හෙළුවෙන් *ක දික් කරං ඉන්න එපා කියල අපි කියනව නේ.......
     
    Rainbow_love

    Member
    Aug 4, 2016
    52
    11
    0
    මචං උඹ දන්නව ද නිවට ඇම්බැට්ටයා දැක්කාම එළුවත් රැවුල පානව කියල කතාවක්......
    හතරමං හන්දියේ හෙළුවෙන් *ක දික් කරං ඉන්න එපා කියල අපි කියනව නේ.......

    ඔයත් gay ඩ :shocked:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මචං උඹ දන්නව ද නිවට ඇම්බැට්ටයා දැක්කාම එළුවත් රැවුල පානව කියල කතාවක්......
    හතරමං හන්දියේ හෙළුවෙන් *ක දික් කරං ඉන්න එපා කියල අපි කියනව නේ.......

    gay උන් කොච්චර පුක දික් කරන් හිටියත් නියම පිරිමියෙක් උන්ට පුකේ අරින්න යන්නෙ නෑ. :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    gay උන් කොච්චර පුක දික් කරන් හිටියත් නියම පිරිමියෙක් උන්ට පුකේ අරින්න යන්නෙ නෑ. :lol:
    ඉතිං බං මුං නියම පිරිමි නෙවෙයි නේ.....වැරදි පිරිමි නේ...
    නියම පිරිමි නං ඉතිං ගෑණු දැක්කාම නේ මොනව හරි වෙන්නේ...
     
    Rainbow_love

    Member
    Aug 4, 2016
    52
    11
    0
    ඉතිං බං මුං නියම පිරිමි නෙවෙයි නේ.....වැරදි පිරිමි නේ...
    නියම පිරිමි නං ඉතිං ගෑණු දැක්කාම නේ මොනව හරි වෙන්නේ...

    ඒ උනාට බලන්න එපැයි ඔය straight කියල කියාගන්න උන් gay උන් පස්සේ එන ඒම. :lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතිං බං මුං නියම පිරිමි නෙවෙයි නේ.....වැරදි පිරිමි නේ...
    නියම පිරිමි නං ඉතිං ගෑණු දැක්කාම නේ මොනව හරි වෙන්නේ...

    ඒ උනාට බලන්න එපැයි ඔය straight කියල කියාගන්න උන් gay උන් පස්සේ එන ඒම. :lol::lol:

    ඒ ස්ට්‍රේට් උන් නෙමෙයි බන් බයිසෙක්ශුවල් උන්. ස්ට්‍රෙට් උන්ට අනිත් පිරිමින්ව පේන්නෙ ගූ ගොඩවල් වගේ. :cool:
     
    Rainbow_love

    Member
    Aug 4, 2016
    52
    11
    0

    ඒ ස්ට්‍රේට් උන් නෙමෙයි බන් බයිසෙක්ශුවල් උන්. ස්ට්‍රෙට් උන්ට අනිත් පිරිමින්ව පේන්නෙ ගූ ගොඩවල් වගේ. :cool:

    :lol::lol: එහෙනම් ලෝකෙට පේන්න ලොකු සීන් දාන්නේ. :lol:. හැබැයි සෙට් වෙන්න place අහනවා :lol: හෙන straight :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :lol::lol: එහෙනම් ලෝකෙට පේන්න ලොකු සීන් දාන්නේ. :lol:. හැබැයි සෙට් වෙන්න place අහනවා :lol: හෙන straight :lol:

    ඉතින් එක තමයි බන් ලාවට හරි gay හැගීම් තියන උන් බයයි gay සීන් ගැන කතා කරන්නත්. උන් කරන්නෙ gay උන්ට බැන බැන ඉන්න එක.

    straight එකෙක්ට නම්, දකින දකින පැත්තෙ කොල්ලො ගහන සීන් දැක්කත් ගානක් වත් නෑ. එහෙම උන් gay උන්ට බැන බැන ඉන්නෙ නෑ.
     
    Last edited:

    577

    Well-known member
  • Feb 18, 2009
    6,995
    1,301
    113
    Kandy
    2.gif