අඩේ ඒහේමද මම නමක් නම් දන්නේ නැති නිසා කමා විස්තරේ දැම්මේ මචන් ඒල ඒලආහ් IDG උඹ අපේ LINE එකේ ඇවිල්ල ගිහින්.
අර beach එකට කියන්නෙ "පරෙවි වැල්ල" කියළ.

මරු ආතල් ඒකනේ බන්mamath nala tiyenawa. 2008 di. dawas 3k ehe hitiya. wellen Rs 200kata podi malu bag ekakma aragatta. apiwa ekkan giya mallila wedi tiyala tibba meeminno wagayak dewel dala malu bedala pan kewabello kadanna kiyala 3 km vitara aviddata wedak une ne.
මේ උබ බන්ඩාර නායකේ නේද al අව්රුද්ද මොකද්ද?
දැන් නම් මොන්ගල් වෙලා බන් ඉන්නේමේ මල් ගොවා, ගොවා මල් මං දැකලා නෑ. ඒවයේ මල් පිපෙන්න චෙනවද බං.![]()





