ලංකාවේ ලස්සන බලන්න ගිය ගමනක්

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ආහ් IDG උඹ අපේ LINE එකේ ඇවිල්ල ගිහින්.
    අර beach එකට කියන්නෙ "පරෙවි වැල්ල" කියළ.
    අඩේ ඒහේමද මම නමක් නම් දන්නේ නැති නිසා කමා විස්තරේ දැම්මේ මචන් ඒල ඒල :D
    mamath nala tiyenawa. 2008 di. dawas 3k ehe hitiya. wellen Rs 200kata podi malu bag ekakma aragatta. apiwa ekkan giya mallila wedi tiyala tibba meeminno wagayak dewel dala malu bedala pan kewa :lol::lol::lol::lol: bello kadanna kiyala 3 km vitara aviddata wedak une ne.
    මරු ආතල් ඒකනේ බන්
    මේ උබ බන්ඩාර නායකේ නේද al අව්රුද්ද මොකද්ද?
    මේ මල් ගොවා, ගොවා මල් මං දැකලා නෑ. ඒවයේ මල් පිපෙන්න චෙනවද බං.:lol:
    දැන් නම් මොන්ගල් වෙලා බන් ඉන්නේ :frown::frown:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,950
    6,625
    113
    ගග අද්දර
    DSC03322.jpg

    ඔක්කොම ෆොටෝ ලස්සනයි මචන්. මට වැඩියෙන්ම ලස්සන මේක.පට්ටයි. rep දෙන්න මට තවම rep power නම් නෑ.
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    mamath nala tiyenawa. 2008 di. dawas 3k ehe hitiya. wellen Rs 200kata podi malu bag ekakma aragatta. apiwa ekkan giya mallila wedi tiyala tibba meeminno wagayak dewel dala malu bedala pan kewa :lol::lol::lol::lol: bello kadanna kiyala 3 km vitara aviddata wedak une ne.

    elaaz :D
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    post කරාට ස්තුතියි ... කතරගම දැක්කම හිතට දැනෙන සනීපෙ කියල නිම කරන්න බැහැ මචන්. අවුරුදු 5ක් රස්සාව කරපු කතරගම දැක්කම තමයි දැනෙන්නේ ඇමෙරිකාවේ උන්නත් කතරගමදී හිතට දැනුන සනීපෙ මෙහෙ නැහැ නේද කියල...
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පට්ටයි මචං. නිකං අපිත් ට්‍රිප් එක ගියා වගේ :D
    You must spread some Reputation around before giving it to IDG again.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    post කරාට ස්තුතියි ... කතරගම දැක්කම හිතට දැනෙන සනීපෙ කියල නිම කරන්න බැහැ මචන්. අවුරුදු 5ක් රස්සාව කරපු කතරගම දැක්කම තමයි දැනෙන්නේ ඇමෙරිකාවේ උන්නත් කතරගමදී හිතට දැනුන සනීපෙ මෙහෙ නැහැ නේද කියල...

    ලෝකේ මොන රටේ හිටියත් මව්බිමේදී හිතට දැනුන සතුට සැනසුම ලැබෙන්නෙ නෑ මචං. මෙහෙදි බලන බලන තැන අපේ උන්. පිටරැටියන් අතර ඉන්නකොට, වෙන දියුනු රටක ඉන්නකොට මෙහෙදී දැනෙන සතුට දැනෙන්නෙ නෑ.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ලෝකේ මොන රටේ හිටියත් මව්බිමේදී හිතට දැනුන සතුට සැනසුම ලැබෙන්නෙ නෑ මචං. මෙහෙදි බලන බලන තැන අපේ උන්. පිටරැටියන් අතර ඉන්නකොට, වෙන දියුනු රටක ඉන්නකොට මෙහෙදී දැනෙන සතුට දැනෙන්නෙ නෑ.

    කොයි තරම් සල්ලි හෙව්වත් , කොයි තරම් පහසුකම් තිබ්බත් , අපේ රටේ තමයි බන් අපිට හුස්ම වැටෙන්නේ. උපන් බිම කියන්නේ නිකම් නෙවෙයි මචන්.. බ්‍රෑන්ඩ් නිව් වාහන පැද්දට ලංකාවේදී ත්‍රීවිල් කට්ටක යද්දී දැනෙන සනීපෙ දැනෙන්නේ නැහැ බන් මෙහෙ. හැමෝම හැල්මේ දුවනවා එකම රේස් එකක්. ඔලුව ටිකක් හැටි ලංකාවේ ඉන්නවා වගේ දැනෙන්නේ එළකිරියේ කා හරි එක්ක පැටලුනාම විතරයි..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කොයි තරම් සල්ලි හෙව්වත් , කොයි තරම් පහසුකම් තිබ්බත් , අපේ රටේ තමයි බන් අපිට හුස්ම වැටෙන්නේ. උපන් බිම කියන්නේ නිකම් නෙවෙයි මචන්.. බ්‍රෑන්ඩ් නිව් වාහන පැද්දට ලංකාවේදී ත්‍රීවිල් කට්ටක යද්දී දැනෙන සනීපෙ දැනෙන්නේ නැහැ බන් මෙහෙ. හැමෝම හැල්මේ දුවනවා එකම රේස් එකක්. ඔලුව ටිකක් හැටි ලංකාවේ ඉන්නවා වගේ දැනෙන්නේ එළකිරියේ කා හරි එක්ක පැටලුනාම විතරයි..

    ඔව් මචං මම නම් මව්බිමෙන් පිට ගොඩක් කල් ඉදලා නෑ. නමුත් ගිහිල්ලා එන්න ගිය වතාවල් වලදී මව්බිමේ හුස්ම ගත්තත් මොනතරම් සුන්දරද කියලා හිතෙනවා. තව උඹ දාලා තිබුන නයගරා දිය ඇල්ල බලන්න ගිය ට්‍රිප් එකේ ෆොටෝවල මම දැක්කා කදු සහිත පාරක් දැක්කම උඹට ඉස්කෝලේ පාඩමක් මතක් වුනා කියලා දාලා තිබුනා. (ඒ ෆොටෝ කමෙන්ට් එක දැකපු ගමන් මම උඹට ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් දැම්මා) අන්න ඒක තමයි අපේ කම. ලංකාවෙදී ඕව මතක් වුනේ නැති වුනාට වෙන රටකට ගියහම පොඩිකාලේ සිද්ධි පවා එක පෙළට මතක් වෙනවා.
     
    Last edited:

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    අඩේ ඒහේමද මම නමක් නම් දන්නේ නැති නිසා කමා විස්තරේ දැම්මේ මචන් ඒල ඒල :D

    මරු ආතල් ඒකනේ බන්
    මේ උබ බන්ඩාර නායකේ නේද al අව්රුද්ද මොකද්ද?

    දැන් නම් මොන්ගල් වෙලා බන් ඉන්නේ :frown::frown:

    :yes::yes::yes::yes::yes::yes::yes: 2001
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    අඩේ ඒහේමද මම නමක් නම් දන්නේ නැති නිසා කමා විස්තරේ දැම්මේ මචන් ඒල ඒල :D

    මරු ආතල් ඒකනේ බන්
    මේ උබ බන්ඩාර නායකේ නේද al අව්රුද්ද මොකද්ද?

    දැන් නම් මොන්ගල් වෙලා බන් ඉන්නේ :frown::frown:

    මේතියන්නේ මල් ගෝවා තමයි මචං
    0091_cauliflower.jpg

    උඹ ඕවා කාල නැද්ද :baffled:
    මේ තියෙන්නෙ මචං මගේ කමෙන්ට් දෙකේමම ඉමේජ් එක දැම්මා පොස්ට් වෙලා නෑ
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේ තියෙන්නෙ මචං මගේ කමෙන්ට් දෙකේමම ඉමේජ් එක දැම්මා පොස්ට් වෙලා නෑ
    ඹව් මචන් මන් ඒ්ත් බැලුවා මොකද්ද මේ කියන්නේ කියලා පස්සේ තමා තේරුනේ පොටො ඒකක් දාලා කියලා තියෙන්නේ කියලා :D