ලංකාවේ හොදම ENT surgeon කව්ද?

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    අපේ දත් කිබුලා,ශ්‍රී බෝයි අයියලාගෙන් පොඩ්ඩක් අහල බලපන්.
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    එහෙම කියන්න දන්නෙ නෑ සෝමෙ..
    එක කාලයක් මම තදින්ම සිගරට් වලට් ඈබ්බෑහි වෙලා හිටියා.. කොහොම හරි මගෙ උගුරෙ ලොකු වේදනාවක් ආව.. වතුර බොද්දු බිංදුවක් දෙකක් මගෙ නහයෙන් ආව.. කිසිම දෙයක් කන්න බෑරිවුනා.. දියර ජාති විතරයි... දොස්තරල තුන්දෙනෙක් මාව බෑලුව බලල කිවුවා මගෙ සෙම්ගෙඩි පිලිකාවක් බවට පත්වෙලා.. පුලුවන් දෙයක් කරන්න උත්සහ කරල බලමු කිවුවා.. ඒත් මගෙ යාලුවෙක් තමා ඩොක්ටර් ජයසේන ගෑන මට කිව්වෙ.. එයා ඔපරේශන් එකක් කරල මගෙ සෙම්ගෙඩි අයින් කලා කරල දෑන් මට 100% හොදයි..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    රවින්ද්‍ර රුබේරු ඉස්සර ගාල්ලෙ හොස්පිටල් එකේ හිටියෙ
    2006 කාලෙ කොළඹ ඩඩන්ස් එකේ හිටිය
    දැන් මම හිතන්නෙ ලොකු පෝස්ට් එකක් දරනව
    හෙනම හොද දොස්තර කෙනෙක් බන් සුපිරි
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    machan Galle,Karapitiya general hospital eke hitiya Dr.Senaka Welandawa kiyala doctor kenek..eyanam hodai...mageth ear eke stepedectomy kiyala operation ekak kala, dan awrudu 2k wenawa..awulak ne hodata ear eka ahenawa..ee doctor dan work karanawada danne ne hoyala balanna...(inner ear eke stape1 vibrate aduwen wena nisa ewenuwatae artificial stape ekak set kara eekata thamai stapedectomy kiyana operation kare.)
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg