ලංකාවේ_තියෙන_චාටර්ම Software Sevelopment කොම්පැනි ටික

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ada hodata tiyana company heta charter wenawa.
    hama company ekak athulema adu wedu washayen prashna tiyanawa
    thamange paduwe weda karanawanam hodama option eka own business
    wena company ekaka weda karala exposure experience ganna balanna :)
     

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,160
    2,374
    113
    cyber concepts, dehiwala
    worst company in sri lanka
    The worst place for java,php and c# developers. they need no developers but labourers.
     
    Last edited:
    • Like
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,807
    113
    Home Sweet Home
    උබ රවියා එක්ක වලියක් දා ගත්ත ද ? , ඔකේ කොහෙද බන් වැඩ තියෙන්නේ,C # project කීයද තියෙන්නේ හෙන පොඩ්ඩ නේ :lol: ,
    රවියා එක්ක වලියක් දා ගත්ත නේ ද ?

    ජිනා මැඩම් එහෙම කොහොම ද දැන් :lol:?

    cyber concepts, dehiwala
    worst company in sri lanka
    The worst place for java,php and c# developers. they need no developers but labourers.
     
    Last edited:

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    සරස සොෆ්ට් සොලුෂන්.නුගේගොඩ පාගොඩ පාරෙ තියෙන්නෙ.අම්මෝ..ආතල් එක නම් කියලා වෑඩක් නෑ.සමහර මාස වල පඩි දෙන්නේ මාස බාගෙක පඩි.මාර්කටින් උන් ගෙ කමිෂන් අවුරුදු ගානකින් ගෙවලා නෑ..දන්න එකෙක් ඉන්නවා..උගෙ කමිෂන් ඔක්කොම අවුරුදු ගානක එකතු වෙලා දෑන් ලක්ෂ 10ත් පෑනලාලු.ඒකට ඉතින් සොරි තමයි.වෑඩ කරන්න ඉන්න සමහර මෑනේජර්ස් ලා පට්ට අයිස් ෆෑක්ටරි.මම අවුරුදු 4 ට විතර කලින් තමයි හිටියේ.ප්‍රොග්‍රෑමර් පොසිෂන් එකේ.මට ගෙව්ව බේසික් 4500 + අලවන්ස් එක 500යි. ඒකෙනුත් ඉතින් අරවට මේවට කපනවා. EPF,ETF එහෙමත් බකයා ගහලා මාට්ටු උනාද කොහෙද. මගෙ EPF, ETF ඒවත් ගෙවලා නම් තිබ්බේ නෑ.ඩිරෙක්ටර්ස්ලා මිනිස්සු විදියට නම් පට්ට හොදයි.උදව් එහෙම කරනවා අම්බානක්.ඒත් ඉතින් අනිත් පෑත්තෙන් හරි සවුත්තුයි.


    eththa kiyapan Uba indian ekek neda?
     

    Nicky1982

    Member
    Mar 5, 2018
    1
    0
    0
    Pyxle interviews

    Boruwata interviews conduct karanawa. top jobs wala add th danawa seren sere. Eth boruwata interview ena ayage kaaale kanawa..feedback ekak neha. reply lebunath sehena kalayak gihilla.:baffled::baffled::baffled:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Boruwata interviews conduct karanawa. top jobs wala add th danawa seren sere. Eth boruwata interview ena ayage kaaale kanawa..feedback ekak neha. reply lebunath sehena kalayak gihilla.:baffled::baffled::baffled:

    Apo Oka Chater Ma Company ekak Pxyle

    Yanne epa bun :angry::angry: