Virtusa... තනිකරම ඉන්දියානුකරණයට ලක්වෙලා.

Virtusa... තනිකරම ඉන්දියානුකරණයට ලක්වෙලා.

e kivve?එ්කේ හෙන ජිංකි චිකා seen යනවා කියලත් අාරංචියක් අාවා![]()

,
?cyber concepts, dehiwala
worst company in sri lanka
The worst place for java,php and c# developers. they need no developers but labourers.
සරස සොෆ්ට් සොලුෂන්.නුගේගොඩ පාගොඩ පාරෙ තියෙන්නෙ.අම්මෝ..ආතල් එක නම් කියලා වෑඩක් නෑ.සමහර මාස වල පඩි දෙන්නේ මාස බාගෙක පඩි.මාර්කටින් උන් ගෙ කමිෂන් අවුරුදු ගානකින් ගෙවලා නෑ..දන්න එකෙක් ඉන්නවා..උගෙ කමිෂන් ඔක්කොම අවුරුදු ගානක එකතු වෙලා දෑන් ලක්ෂ 10ත් පෑනලාලු.ඒකට ඉතින් සොරි තමයි.වෑඩ කරන්න ඉන්න සමහර මෑනේජර්ස් ලා පට්ට අයිස් ෆෑක්ටරි.මම අවුරුදු 4 ට විතර කලින් තමයි හිටියේ.ප්රොග්රෑමර් පොසිෂන් එකේ.මට ගෙව්ව බේසික් 4500 + අලවන්ස් එක 500යි. ඒකෙනුත් ඉතින් අරවට මේවට කපනවා. EPF,ETF එහෙමත් බකයා ගහලා මාට්ටු උනාද කොහෙද. මගෙ EPF, ETF ඒවත් ගෙවලා නම් තිබ්බේ නෑ.ඩිරෙක්ටර්ස්ලා මිනිස්සු විදියට නම් පට්ට හොදයි.උදව් එහෙම කරනවා අම්බානක්.ඒත් ඉතින් අනිත් පෑත්තෙන් හරි සවුත්තුයි.
pyxle (pvt) ltd (www.pyxle.net) ekath chora... danna ekekta nam yanna kiyanna epa
Boruwata interviews conduct karanawa. top jobs wala add th danawa seren sere. Eth boruwata interview ena ayage kaaale kanawa..feedback ekak neha. reply lebunath sehena kalayak gihilla.![]()


Machan mama ahuwe USA wala salaries (per year). Tax ekkada nathuwada kiyala thibbe kiyala.
Anyways, Java Tech Lead 350K dena companies monawada ?