ලංකාවේ_තියෙන_චාටර්ම Software Sevelopment කොම්පැනි ටික

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    :lol::lol::lol::lol:
    100% true

    මම ඕකෙ ඉන්ටර්විව් ගියා. පොඩි බච්ච කාලෙ 2012 විතර. කොහොම හරි හෙන ලොකු සීන් ගොඩක් දාල උන් මාව පල්ලෙහාටම දැම්ම නිකන් හිගන්නෙක් ගානට. මම හිතුවෙ මට නම් මුන් ජොබ දෙන්නෙ නෑ මෙහෙම පජාත කරන්නෙ ඇයි කියල. මම නෙට් වර්ක් ෆිල්ඩ් එක ගැන දන්නෙම නැති එක තමා උන් පොට අල්ලගත්තෙ. කොහොම හරි මෙන්න බොලේ සතියක් යන්න කලින් ආය එන්නලු නෙට්වර්ක් මොකක්දෝ පොසිසන් එකකට. මමත් ඉතින් ආය ගියා. බොසා ගාවට අන්තිම ඉන්ටර්විව් එකට එන්න කිවෙ. කොහොම හරි ගිහින් රිසෙප්ශන් එකේ ඉන්නකොට පොර ආව. යකෝ එතන හිටපු උන් සෙනිකවම හිටගත්ත නිකන් ජනාධිපති එනව වගේ වැඩ ඔක්කොම දාල. එතකොට තේරුනා බඩු බනිස් මේකෙ නම් මලාට සැනසීමෙන් ඉන්න වෙන්නෙ නෑ කියල. ඉට පස්සෙ මට අවුරුදු 2ක බොන්ඩ් එකක් එක්ක 10000 පඩියට ජොබට එන්න කිව ලබන් සදුද ඉදන්. මම ගියෙ නෑ. උන් මට කෝල් කරාම කර්ටෙසි එකට මම කිව මට ලෙඩ වෙලා ඉන්නෙ සොරි එන්න වෙන්නෙ නෑ කියල. ඊට පස්සෙ බයිලාවක් ගැහුව මාව බ්ලැක්ලිස්ට් කරනව මේ කොම්පැනි එකට ආය ගන්නෙ නෑ අනන් මනන් මල පිස්සුවක්. යකෝ වැඩ නොකර ඔහොම නම් ඕකෙ වඩට ගියා නම් කොහොමට තියෙයිද :lol:
    dan salary denneth maasa baagekalu neda ban oke? :baffled:
     
    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    සහෝදරයා ගේ කතාවේ අත්තක් නැතේ නැ... පඩි ගෙවන්න ටිකක් හොරයි... එත් සරසේ වැඩකරපු එකෙක් විදියට මම දකින හොද දේවල් ගොඩක් ඕක ඇතුලේ තියනවා...
    එකාට එකා කපාගනිලි නැති හැමෝම හැමෝටම බොක්කෙන් උදවු කරගෙන වැඩ කරන තැනක්... අනිත් කොම්පැනි වල වගේ බෙලි කැපිලි කකුලෙන් ඇදිලි නැති තැනක්... ඉන්න ලොක්කුම ලොක්කා ඉදල එකෙක් වැඩක් ගොඩ දාගන්න බැරි උනොත් උදව් කරන තැනක් මම දැකලා නැහැ.
    වැඩ ඉගන ගන්න ඕන නම් ඉගන ගැනත් සුපිරියි ...
    මෙතනින් ගොඩ ගියපු උනුත් ඕනෑතරම් ඉන්නවා... කළමනාකරණය අතිනින් ගොඩාක් අඩුපාඩු තියන තැනක්... එහෙම නොවුනානම් අද ලංකාවේ නොම්බර එකේ කොම්පැනියක්

    ඒක තමයි මචන් කිව්වෙ. ඩිරෙක්ටර්ස්ලා එහෙම පට්ට හොදයි මිනිස්සු විදියට කියලා. උඹ කොයි කාලෙද ඔතන හිටියෙ?
     
    viper123

    Active member
  • Dec 3, 2007
    719
    60
    28
    Worst Company ekada kiyala nam danne, But do not go to Virtusa unless you are a Software Architect/Project Manager/Director.

    As I heard It is a real hell now. Good for directors and above positions.
     
    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113
    EFutures

    1. රෑ වෙනකල් වැඩ ද? නැහැ ඒත් project හිර උනොත් රෑ එලිවෙනකල් හරි කරන්නම වෙනවා
    2. පඩි මදිද? ඔව් පඩි මදි ඉන්න සමහර අය විතරක් හොද පඩි ගන්නවා බහුතරය අඩු වැටුපක් ලබන්නේ ඒ වගේම දැන් ගොඩක් ගන්නේ අවුට් සොර්ස් කියලා කවදාවත් permanent වෙන්නේ නෑ උන්ට එපා කියල හිතුනොත් එලියෙ අඩුම ගානේ අවුට් සොර්ස් එවුන්ට EPF ,ETF දෙන්නෙ නෑ වැඩ කලා කියලා ලෙටර් එකක්වත් දෙන්නෙ නෑ
    3. Increment දෙන්නේ නැද්ද? based on performance ගොදක් අයට පර්ෆෝමන්ස් මදි :P
    4. Benefits මදිද? මදි අඩුම ගානේ ඉන්සුරන්ස් එකක්වත් නෑ

    position :Software Eng
     
    Last edited:

    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63

    Machan Efutures eke QA post eka kohomada? SE ta set wena topiyamada set wenne?
     
    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113
    ජොබ් රිස්ක් එක වැඩියි

    මෙහෙ හොයන්නේ අඩුවට හොද එවුන් ගොට්ට අල්ලනව නම් උබ ගොඩ ඒත් ජොබ් රිස්ක් එක වැඩියි මේ ලගදිත් ගොඩක් එවුන් අයින් වෙල ගියා
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,657
    13,386
    113
    meke tags balala eyepax charter kiyana aya mata pm karanna mama kiyala dennan guna aguna. podi idea ekak ganna company culture eka gana menna link eka
    https://www.facebook.com/Eyepax/photos

    wada karaganna baruwa charter wela giya un ohoma kiyanawa thamai.
    podi podi adu padu nathuwa newei.eth charter na.
    CTO tikak strick e unata hariyata wade karanawanan aulak na. company eka athule siyalu sapa pahasukam thiyanawa.

    ubata CEO va hammbuela nadda ugennam e davs vala mama godak deval igenagaththa thava precedent kenekuth innava uth ela porak
    uba thama eyepax ekeda inne ?
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,657
    13,386
    113
    Virtusa.

    1. රෑ වෙනකල් වැඩ ද?
    Ow. Godak dawas walata raa wada. Ahuwena project eka anuwa tamai

    2. පඩි මදිද?
    Ow. Join weddi dena gana tamai. Malata wadi karanne na.

    3. Increment දෙන්නේ නැද්ද?
    Na. Lokkanta puka denna one

    4. Benefits මදිද?
    Benefits nam hodai. Insurance eka, rata transport ewa tyenawa.

    Virtusa, SE 2014-2015

    machan virtusa valin us yavana SE kenekuta kiyak vithara gevanavada ?
     
    KodagodaMalli

    Banned
    Jul 23, 2017
    21
    6
    0
    meke tags balala eyepax charter kiyana aya mata pm karanna mama kiyala dennan guna aguna. podi idea ekak ganna company culture eka gana menna link eka
    https://www.facebook.com/Eyepax/photos

    wada karaganna baruwa charter wela giya un ohoma kiyanawa thamai.
    podi podi adu padu nathuwa newei.eth charter na.
    CTO tikak strick e unata hariyata wade karanawanan aulak na. company eka athule siyalu sapa pahasukam thiyanawa.

    Monada danne ne sepa pahasukam.

    Youghurt ekath dan denne ne, lunch ekath ne.
    Fridge ekath hisma his, customersla enakotanam puravanawa.

    Uba sepa pahasukam kiyanne ara cream kracker biscuit walatada ?

    Oita wada narakada lokka mata puke araiya kiuvanam.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    meke tags balala eyepax charter kiyana aya mata pm karanna mama kiyala dennan guna aguna. podi idea ekak ganna company culture eka gana menna link eka
    https://www.facebook.com/Eyepax/photos

    wada karaganna baruwa charter wela giya un ohoma kiyanawa thamai.
    podi podi adu padu nathuwa newei.eth charter na.
    CTO tikak strick e unata hariyata wade karanawanan aulak na. company eka athule siyalu sapa pahasukam thiyanawa.
    danna ekek innawa, u thama oke wada, uta nam epa wela inne, kunuhabba kiya kiya inne company eka matak karama, :rofl:
     
    KodagodaMalli

    Banned
    Jul 23, 2017
    21
    6
    0
    Monada danne ne sepa pahasukam.

    Youghurt ekath dan denne ne, lunch ekath ne.
    Fridge ekath hisma his, customersla enakotanam puravanawa.

    Uba sepa pahasukam kiyanne ara cream kracker biscuit walatada ?

    Oita wada narakada lokka mata puke araiya kiuvanam.

    lunch ekath padiyen kapanava. Paw
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431

    :lol: