http://www.freep.com/story/money/cars/2015/07/30/autos-average-age/30820613/
යකෝ ඇමරිකාවෙත් පාරවල් වල තියන වාහන අවුරුදු 11ක් පරනයි. එහෙම එකේ ලන්කාව වගේ හිගන රටක් මේ වගේ ගොන් නීති ගේන එක විහිලුවක්. එකම විසදුම ටැක්ස් නැතිම කරල දාන එක. එතකොට පරන වාහන නියම වටිනාකමට එයි. ඒ කියන්නෙ ඔය 18-19 කාර් ( corolla , sunny ) එහෙම රුපියල් 50000ට වගේ උනාම අලුත් කාර් ( aqua corolla premio ) ලක්ශ 15-20 වගේ උනාම ලන්කාවෙ දැන් මේ තියන පිස්සු ආර්තික විශමතාව නැති වෙයි![]()
ඒක ඇත්ත.







