ලංකාවේ_වාහන_අප්‍රිකාවට

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
http://www.freep.com/story/money/cars/2015/07/30/autos-average-age/30820613/

:rofl::rofl:

යකෝ ඇමරිකාවෙත් පාරවල් වල තියන වාහන අවුරුදු 11ක් පරනයි. එහෙම එකේ ලන්කාව වගේ හිගන රටක් මේ වගේ ගොන් නීති ගේන එක විහිලුවක්. එකම විසදුම ටැක්ස් නැතිම කරල දාන එක. එතකොට පරන වාහන නියම වටිනාකමට එයි. ඒ කියන්නෙ ඔය 18-19 කාර් ( corolla , sunny ) එහෙම රුපියල් 50000ට වගේ උනාම අලුත් කාර් ( aqua corolla premio ) ලක්ශ 15-20 වගේ උනාම ලන්කාවෙ දැන් මේ තියන පිස්සු ආර්තික විශමතාව නැති වෙයි :yes:
:yes: ඒක ඇත්ත.
 
.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    මුන් මේ දැනට කරන ඉබි සංවර්ධනය එක්ක බදු නැති උනාම ගෙදරින් උදේ 3ට වත් එන්න වෙයි ඔෆිස් යන්න
    :baffled::baffled:
    අනික 60ක් 70ක් යන්න පුලුවන්
    බස් එකේ යන හැම මිනිහම කාර් ගත්තහම
    බස් කාරයොත් හබක් පාරේ යන වාහනත් හබක්
    දැනට නම් බදු වැඩියි අසීමිත ලෙස
    අඩු කරන එක හොදයි බදු අයින් කරන එක වැරදි

    :rolleyes::rolleyes:
     
    Last edited:

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    "The average vehicle on American roads has risen to a record 11.5 years old,"

    ඒ කියන්නෙ එහෙත් අවුරුදු 15, 20 පරණ ඒව ඕනතරන් දුවනව ඇති
     
    vhmahesh

    Junior member
  • May 3, 2008
    61
    3
    8
    Africa wala wahana labai machan allion 2004 ekak 10laks walata wada aduwen yanne. Etakota lankawe kattiyata denna wenne kunu kolleta. Oka hariyana wadak newei.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මේක තනිකරම ඉන්දියාවෙ උවමනාවට කරන්න යන වැඩක්. ( ඒත් ලොවෙත් කරන්නනං හම්බෙන්නෑ) එතකොට ඉන්දියන් කසිකබල් වැඩි වැඩියෙන් විකුණගන්න පුලුවන්නෙ :angry:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,619
    113
    Auckland
    මුන් මේ දැනට කරන ඉබි සංවර්ධනය එක්ක බදු නැති උනාම ගෙදරින් උදේ 3ට වත් එන්න වෙයි ඔෆිස් යන්න
    :baffled::baffled:
    අනික 60ක් 70ක් යන්න පුලුවන්
    බස් එකේ යන හැම මිනිහම කාර් ගත්තහම
    බස් කාරයොත් හබක් පාරේ යන වාහනත් හබක්
    දැනට නම් බදු වැඩියි අසීමිත ලෙස
    අඩු කරන එක හොදයි බදු අයින් කරන එක වැරදි

    :rolleyes::rolleyes:

    එහෙම වෙන්නෙ නෑ. මේ හුටන් ජරා ඉන්දියන් බස් අයින් කරල දාල හොද බස් ලන්කාවෙම හදන්න ඕනෙ. ආය ජපන් බස් ගේන්න ඕනෙ. හොද සේවයක් දෙනව නම් මිනිස්සු බස් එකේ යයි. මොකද ජපානෙ 5000ටත් තියනව කාර් වේලක් කන්න යන ගාන . එහෙම තිබිලත් උන් වාහන ගොඩ ගහන් ඉන්නෙ නෑනෙ ගෙවල් වටේට.
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    http://www.freep.com/story/money/cars/2015/07/30/autos-average-age/30820613/

    :rofl::rofl:

    යකෝ ඇමරිකාවෙත් පාරවල් වල තියන වාහන අවුරුදු 11ක් පරනයි. එහෙම එකේ ලන්කාව වගේ හිගන රටක් මේ වගේ ගොන් නීති ගේන එක විහිලුවක්. එකම විසදුම ටැක්ස් නැතිම කරල දාන එක. එතකොට පරන වාහන නියම වටිනාකමට එයි. ඒ කියන්නෙ ඔය 18-19 කාර් ( corolla , sunny ) එහෙම රුපියල් 50000ට වගේ උනාම අලුත් කාර් ( aqua corolla premio ) ලක්ශ 15-20 වගේ උනාම ලන්කාවෙ දැන් මේ තියන පිස්සු ආර්තික විශමතාව නැති වෙයි :yes:

    :yes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    එහෙම වෙන්නෙ නෑ. මේ හුටන් ජරා ඉන්දියන් බස් අයින් කරල දාල හොද බස් ලන්කාවෙම හදන්න ඕනෙ. ආය ජපන් බස් ගේන්න ඕනෙ. හොද සේවයක් දෙනව නම් මිනිස්සු බස් එකේ යයි. මොකද ජපානෙ 5000ටත් තියනව කාර් වේලක් කන්න යන ගාන . එහෙම තිබිලත් උන් වාහන ගොඩ ගහන් ඉන්නෙ නෑනෙ ගෙවල් වටේට.

    අපේ උන්ගේ කොහෙද බන් ජපනාගේ වගේ සිතුවිලි
    අනික රටත් පොඩිනේ

    මම නම් හිතන්නේ හොදම දේ
    අර කලින් අගුලානේ පටන් ගත්තා වගේ Park & Drive එක
    ඒත් ඒක අසාර්ථක වුණා
    :baffled::baffled::baffled:
    එහෙට විතරක් නැතුව කොළඹ හැම තැනටම හොද බස් දැම්මා නම්
    ගොඩක් විට සාර්ථක වෙයි

    ;);)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,619
    113
    Auckland
    අපේ උන්ගේ කොහෙද බන් ජපනාගේ වගේ සිතුවිලි
    අනික රටත් පොඩිනේ

    මම නම් හිතන්නේ හොදම දේ
    අර කලින් අගුලානේ පටන් ගත්තා වගේ Park & Drive එක
    ඒත් ඒක අසාර්ථක වුණා
    :baffled::baffled::baffled:
    එහෙට විතරක් නැතුව කොළඹ හැම තැනටම හොද බස් දැම්මා නම්
    ගොඩක් විට සාර්ථක වෙයි

    ;);)

    පාක් ඇන්ඩ් ඩ්‍රයිව් වගේ සීන් එකක් නුවරට නම් හොදටම ගැලපෙනව. මොකද ඔක්කොම යන්නෙ වීදි 3-4කින් 4 පැත්තෙන්ම ඇවිත්.
    මම නම් අනිවා යනව එහෙම එකක් තිබ්බොත්. :)

    මොලයක් ඇති ප්‍රවාහන ඇමැට්ටෙක් ආව දවසට මොලේ කල්පනා කරල රටට ගැලපෙන වැඩක් කරයි
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    පාක් ඇන්ඩ් ඩ්‍රයිව් වගේ සීන් එකක් නුවරට නම් හොදටම ගැලපෙනව. මොකද ඔක්කොම යන්නෙ වීදි 3-4කින් 4 පැත්තෙන්ම ඇවිත්.
    මම නම් අනිවා යනව එහෙම එකක් තිබ්බොත්. :)

    මොලයක් ඇති ප්‍රවාහන ඇමැට්ටෙක් ආව දවසට මොලේ කල්පනා කරල රටට ගැලපෙන වැඩක් කරයි

    ehanam kawadakwath wenne naha :(
     
    Street Fighter

    Well-known member
  • ඒකත් ඇත්ත.
    ඒ වුනාට මේවා තොලොංචි කරලා දාන එක හොදයි
    ස්කූල් වෑන් යවන්න ඕන මුලින්. ගොඩක් ඒවා ලඩි
    :baffled::baffled:
    සුදු ඇදුමක් ඇදන් වෑන් එක පස්සෙන් ගියොත් ඉවරයි. එච්චරට දුම

    :angry::angry::angry:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    lanakawanam maha moda ratak. yako lanakawe parana wahana dispose karanna minissunwa unandu karawanna ona. ekata karanna tiyana wisadumak tamai brand new wahanawala ganan adu karanna ona. ethakota minissu ekata move wenawa. parana wahana export karanna amarui dan loke thathwayan anuwa. hodama de yakada widihata use karanna try karanna ona. lankawe deshapalakayonta tiyenne maha gon mola
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Mama nan kiyanne thamunge parana wahanaya export karanna dena ayata aluth wahanayak gannakota tax exemption ekak dei export karanna dena vehicle eke watinakama anuwa.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පාක් ඇන්ඩ් ඩ්‍රයිව් වගේ සීන් එකක් නුවරට නම් හොදටම ගැලපෙනව. මොකද ඔක්කොම යන්නෙ වීදි 3-4කින් 4 පැත්තෙන්ම ඇවිත්.
    මම නම් අනිවා යනව එහෙම එකක් තිබ්බොත්. :)

    මොලයක් ඇති ප්‍රවාහන ඇමැට්ටෙක් ආව දවසට මොලේ කල්පනා කරල රටට ගැලපෙන වැඩක් කරයි

    මහින්දයාව එලවේවේ අපරාදේ
    :(:(:(
    හොරකම් කලාට වැඩකුත් කළා මුන් වැඩත් නෑ හොරකම් විතරයි
     
    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    ඒකත් ඇත්ත.
    ඒ වුනාට මේවා තොලොංචි කරලා දාන එක හොදයි
    ස්කූල් වෑන් යවන්න ඕන මුලින්. ගොඩක් ඒවා ලඩි
    :baffled::baffled:
    සුදු ඇදුමක් ඇදන් වෑන් එක පස්සෙන් ගියොත් ඉවරයි. එච්චරට දුම

    :angry::angry::angry:

    ඔය කියයන ජාතිය වහනයක් තියෙන එකෙකුගෙන් එක දෙන්නේ කීයටද කියල අහල බලපන් කෝ . අප්‍රිකාවට නෙවෙයි usa ඉන්න එකෙකුටවත් ගන්න බැරි ගානක් කියයි ...