තේරුමක් නෑ බං
මම මෙහෙම negative විදියට හිතන එකෙක් නෙමේ
ඒත් මේ මිනිස්සු එක්ක කරන්න බෑ බං
පොඩි කාලේ ඉදලම හිතේ තියෙන්නේ හොරකමයි වංචාවයි බොරුවයි
අනෙකාට ගේම දෙන්නේ කොහොමද කියන එක
විනයක් නැහැ,නීතියක් නැහැ
ඕනම අසාධාරණයක් මතක සතියයි.
ඕවා හදන්න කාටවත් උවමනාවක් නැහැ.
අනික ඔය උඩ තියෙන දේවල් කරන්න ගියාම හිත හොද මෝඩයෝ ගානට වැටෙනවා.ඉතිං පුක්ෂණය වීමට හැකියාව ඉතා ඉහලයි.හැමදේම දිහා සැකෙන් බලන්න ගන්නවා.තමන්ගේ වැඩේ කරගත්තා පැත්තකට වුනා න්‍යාය තමයි.
මේ දේවල් වලට හුරු වෙයන්
or
Just migrate තමයි බං

(හම කළුයි නම් ඒකත් දුකයි)