ලංකාව ලෝක බලවතෙක් වෙන්නේ කවද්ද ?

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,886
    11,338
    113
    තේරුමක් නෑ බං
    මම මෙහෙම negative විදියට හිතන එකෙක් නෙමේ
    ඒත් මේ මිනිස්සු එක්ක කරන්න බෑ බං
    පොඩි කාලේ ඉදලම හිතේ තියෙන්නේ හොරකමයි වංචාවයි බොරුවයි
    අනෙකාට ගේම දෙන්නේ කොහොමද කියන එක
    විනයක් නැහැ,නීතියක් නැහැ
    ඕනම අසාධාරණයක් මතක සතියයි.
    ඕවා හදන්න කාටවත් උවමනාවක් නැහැ.

    අනික ඔය උඩ තියෙන දේවල් කරන්න ගියාම හිත හොද මෝඩයෝ ගානට වැටෙනවා.ඉතිං පුක්ෂණය වීමට හැකියාව ඉතා ඉහලයි.හැමදේම දිහා සැකෙන් බලන්න ගන්නවා.තමන්ගේ වැඩේ කරගත්තා පැත්තකට වුනා න්‍යාය තමයි.

    මේ දේවල් වලට හුරු වෙයන්
    or
    Just migrate තමයි බං :)
    (හම කළුයි නම් ඒකත් දුකයි)
    එතකොට දැන් අවුරුදු 2700 මතුරපු එකෙන් වැඩක් වෙලා නැද්ද?
     
    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    668
    93
    අවුරුදු 100ක් යයි මේ gene pool එක ඉවර වෙන්න හැබැයි
    15 / 20 ක් නම් මලාට වෙන්නේ නෑ මචං
    ඕන ඔට්ටුවක් :yes:
    මිනිස්සු හිතන පතන දේවල් වෙනවා නම් මොනවා කරන්න බැරි ද බන්... හෙට මං ජිවත් වෙයිද කියන එකත් sure නැහැ... ඕකට ඔට්ටු අල්ලන්න දෙයක් නැහැ... උනොත් හොදයි මචං....

    මං අරගලේ යන දවස් වල ඩයල් එකකට කිව්වා මේ පාර අනුර තමයි ජනාධිපති වෙන්නේ කියලා... පොරත් එක්ක සේට් වෙන්න කියලා... පොර කිව්වා අදහස් ගැලපෙන්නේ නැහැ කියලා.. එතකොට මිනිස්සු කතා කරනවා අනුර ගැන.
     
    Last edited:
    • Sad
    Reactions: LZP1992

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,681
    6,008
    113
    @ගෙදර
    එක නම් ඇත්ත තමයි ඉතින්...
    මං අංගසම්පූර්ණ මනුස්සයෙක් නෙමෙයි මචං.. අපි මැරෙන මිනිස්සුනේ.. මං කැමති මම මැරුණ දවසකට මනුස්සයෙක්ට හොදක් කියන්න පුළුවන් ඩයල් එකක් විදියට මතක තියෙනවට..
     
    • Love
    Reactions: Siriusthevirus

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,681
    6,008
    113
    @ගෙදර
    මිනිස්සු හිතන පතන දේවල් වෙනවා නම් මොනවා කරන්න බැරි ද බන්... හෙට මං ජිවත් වෙයිද කියන එකත් sure නැහැ... ඕකට ඔට්ටු අල්ලන්න දෙයක් නැහැ... උනොත් හොදයි මචං.
    උබේ සිතුවිල්ලට මම ගරු කරනවා මචං 🥲
     
    • Like
    Reactions: Siriusthevirus

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,960
    13,044
    113
    අපි ඉන්නෙ ඉරේ ඉඳලා තුන් වෙනි ග්‍රහලෝකෙ.

    ඒ හින්දා ඔක්කොම රටවල් ඇමරිකාව යුරෝපෙ ඇතුළුව. ඔක්කොම තුන්වෙනි ලෝකේ රටවල්. මොකෙක්වත් ලොකු නෑ
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,886
    11,338
    113
    සිංහලු පව් යකෝ :sorry:
    නැ ඉතින් එහෙම එකම් තිබ්බා නම් ප්‍රති පලයක් එපැයි. ඔරිජිනල් තම්බ් පොහොසත් (forget Bangladesh Pakistan Afghanistan). ඔරිජිනල් හෙළයො ඉන්නෙ ලන්කාවෙ, ඉතින් කො 2700න් හැදුනු වීනිත දර්මිශ්ට මිනිස්සු වත් අඩුම ගානෙ. නටබුන් විතරද පෙන්නන්න තුයෙන්නෙ. ප්‍රතිපලයක් නෑ ප්‍රතිඅලයක් නම් තියෙනවා. අපෙ එවුන්ගෙ පම්පොරිය වැඩි වෙන ජාතින්ට බැන බැන හැබයි පෙන්නන්න දෙකුත් නැ ලොකු සීන් එක ගැන
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    අවුරුදු 100ක් නම් යන එකක් නැහැ.. අවුරුදු 15ක් 20ක් වත් යයි...
    හ්ම්ම්. ඉන්දියාවේ කෑල්ලක් උනාට පස්සේ අපිත් බලවත්තු
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    උබලා මේකෙ හැම වෙලාවෙම කුදල් කා ගන්නවා රටේ වෙන ඒවාට ලෝකයේ වෙන ඒවාට...

    අවුරුදු 2500ක ඉතිහාසය කියලා බෞද්ධ රට සිංහල රටක් කියලා මරා ගන්නවා... අද අපි ඉන්න තැන දැක්කාම මට මාර දුකයි... උබලාට ආස නැද්ද ලංකාවත් න්‍යෂ්ටික බලය තියෙන, ලෝකයට බලපෑම් කරන්න පුළුවන්, Cyber power house එකක් වෙනවා දකින්න ??

    මම මැරෙන්න කලින් මං ආසයි ලංකාව එහෙම තැනක තියෙනවා බලන්න...

    Edited - අද ඉරානේ දිහා බලපන්... 1600 km දුරකින් ඉන්න රටකට රටවල් දෙක තුනක air space එක penetrate කරලා ballistic missiles ගහනවා..ස්ටක්නේක්ස් එකටවත් ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ නවත්වන්න බැරි උනානෙ. නිකමට හිතපං මචං උන්ට උන්ගේ missiles program එක ගැන කොච්චර sure ඇති ද මේ missile එකක් අතර මැද්දේ තියෙන රටකට කඩා වැටෙන්නේ නැහැ කියලා.. ඒ confidence එක කොහොමද ?

    උඹට තාම වයස 28 යිනෙ කොම්ලෝ උඹ මැරෙන්න කලියෙන් ලඩ්කාව ලෝක බවලතෙක් වේවි.
     
    • Haha
    Reactions: Siriusthevirus

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    උබලාට ආස නැද්ද ලංකාවත් න්‍යෂ්ටික බලය තියෙන, ලෝකයට බලපෑම් කරන්න පුළුවන්, Cyber power house එකක් වෙනවා දකින්න ??

    නැ,
    අපි ආස, පුලුවන් තරම් ඉක්මන්ට මේ දුපතෙන් සදහටම චුත වෙන්න.
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,681
    6,008
    113
    @ගෙදර
    නැ ඉතින් එහෙම එකම් තිබ්බා නම් ප්‍රති පලයක් එපැයි. ඔරිජිනල් තම්බ් පොහොසත් (forget Bangladesh Pakistan Afghanistan). ඔරිජිනල් හෙළයො ඉන්නෙ ලන්කාවෙ, ඉතින් කො 2700න් හැදුනු වීනිත දර්මිශ්ට මිනිස්සු වත් අඩුම ගානෙ. නටබුන් විතරද පෙන්නන්න තුයෙන්නෙ. ප්‍රතිපලයක් නෑ ප්‍රතිඅලයක් නම් තියෙනවා. අපෙ එවුන්ගෙ පම්පොරිය වැඩි වෙන ජාතින්ට බැන බැන හැබයි පෙන්නන්න දෙකුත් නැ ලොකු සීන් එක ගැන
    :yes:
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    උබලා මේකෙ හැම වෙලාවෙම කුදල් කා ගන්නවා රටේ වෙන ඒවාට ලෝකයේ වෙන ඒවාට...

    අවුරුදු 2500ක ඉතිහාසය කියලා බෞද්ධ රට සිංහල රටක් කියලා මරා ගන්නවා... අද අපි ඉන්න තැන දැක්කාම මට මාර දුකයි... උබලාට ආස නැද්ද ලංකාවත් න්‍යෂ්ටික බලය තියෙන, ලෝකයට බලපෑම් කරන්න පුළුවන්, Cyber power house එකක් වෙනවා දකින්න ??

    මම මැරෙන්න කලින් මං ආසයි ලංකාව එහෙම තැනක තියෙනවා බලන්න...

    Edited - අද ඉරානේ දිහා බලපන්... 1600 km දුරකින් ඉන්න රටකට රටවල් දෙක තුනක air space එක penetrate කරලා ballistic missiles ගහනවා..ස්ටක්නේක්ස් එකටවත් ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ නවත්වන්න බැරි උනානෙ. නිකමට හිතපං මචං උන්ට උන්ගේ missiles program එක ගැන කොච්චර sure ඇති ද මේ missile එකක් අතර මැද්දේ තියෙන රටකට කඩා වැටෙන්නේ නැහැ කියලා.. ඒ confidence එක කොහොමද ?

    ඇයි බලවතෙක් වෙන්න ඕනා?
     
    • Like
    Reactions: Yin And Yang

    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    668
    93

    ගොඩක් දියුණු රටවල ආගම දහම අදහනවා අඩුයි කියලා මං අහලා තියෙනවා.. ඕනෑම ආගමක හොඳ නරක කියලා දේවල් වෙන් කරලා මිනිස්සුන්ට ඒවා පිළිපදින්න කියලා තමා උපදෙස් දෙන්නේ.. ආගම් වල තියෙන ප්‍රතිපත්ති අනුගමනය නොකර නිකං කට වචනයට අපි මේ ආගමේ කිව්වාට වැඩක් නැහැ... උදේ බුදු පහන තියලා කරන්නේ නසරාණි වැඩ නම්, පව් තමා ඉතින්..

    sinhalunge kata witharai... wada na... godakma aduwonge un thamai rata kawe... uda post walata aduwo awilla thamai rata kawe...
    වලව් පැලැන්තියේ උන්දෑලා කරපු හරිය මෑදෑයි... කරපු කෙරිල්ලට තාම දිරවගන්න බැරුව ඉන්නේ.. නාමල් රාජපක්ෂ වගේ ඩයල් එකකට නම් කොහොමත් ජන්දේ දෙන්නේ නැහැ.. යවපු රොකට් එක හොයා ගන්න බැරුව ඉන්නේ තාම.
    ------ Post added on Jun 23, 2025 at 6:37 PM

    ඇයි බලවතෙක් වෙන්න ඕනා?
    සල්ලි තියෙන තැනට නේ හැමදේම හම්බ වෙන්නේ.. ලංකාවේ මිනිස්සුන්ට හොඳ ජීවිතයක් ලබා දෙන්න ආසයි... අතිතයේ ඉදන් සැහෙන්න දුක් විදපු මිනිස්සු නේ ලංකාවේ ඉන්නේ... පිටරට කෙල්ලෝ කොල්ලෝ වගේ අවුරුදු 16 වෙන රටකට ඇවිදින්න ගිහින් එන්න වගේ අවස්ථාවක් ලංකාවේ ගම් වල ඉන්න මිනිස්සුන්ට ලැබෙනවා නම්, හොදයි...
    ------ Post added on Jun 23, 2025 at 6:42 PM
     
    Last edited:
    • Wow
    Reactions: Yin And Yang