ලංගම බස් එක මූදු ගිහින්

radika0000

Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    උදේ පාන්දර කට්ටියම නාගන්න හිතිලා
    මහවෙල හරහා පාන්දර 2.30 හම්බන්තොටින් කොලඹ යන RL 89 රත්මලාන ඩිපෝව
    ඇල්මා බොඩිය සහිත ආසන 54 (බට සීට්)
    උනවටුන මිල්ටන් හෝටලය ගාව
    පාන්දර 5 ට වගේ ගාල්ල පැත්තෙන් ආපු කාර් එකක ලයිට් එකක ගිනිකන වැටිලාලු කන්ට්‍රෝල් නැතිවෙල පාරෙන් පැනල වටයක් කරකැවිල අනතුරක් වැලැක්වීමට තිබ්බ කොන්ක්‍රීට් කනු 8 හොයන්න බැරිවෙන්නම කුඩු කරගෙන පාතලෙට ගිහිං තියෙන්නෙ
    ලෝඩ් එකත් සීට් ගානට වගේ
    කාටවත්ම තුවාලයක් නෑ
    එක්කෙනෙක්ගෙ කොන්ද ගැස්සිලා ඇරෙන්න
    ඒ ඇරෙන්න කාටවත්ම ශොක් වෙලත් නෑ
    ඩ්‍රයිවරටත් ගානක් නෑ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    අනුජ මෙත්සර ගෙන් ගුටි කාපු එකා නේද මෙහ්? :D

    මම LKS නෙමෙයි සහෝ. LKS ගුටි කෑවේ නෑ ගලක් කපා ගත්තා කියලයි ආරචි උනේ ගාල්ල හන්දියේ ලයිට් කණුවක් යට. හැබෑට කෝ බ අනූජ මෙත්සර? රත්තරං ගේ කෝල් එකෙන් පස්සේ බුවා ඩවුන් උනා නේද? :rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම LKS නෙමෙයි සහෝ. LKS ගුටි කෑවේ නෑ ගලක් කපා ගත්තා කියලයි ආරචි උනේ ගාල්ල හන්දියේ ලයිට් කණුවක් යට. හැබෑට කෝ බ අනූජ මෙත්සර? රත්තරං ගේ කෝල් එකෙන් පස්සේ බුවා ඩවුන් උනා නේද? :rofl:

    මල හුයන්නයි. මට තොපි දෙන්නව නිතරම පැටලෙනවා බන්. උඹ මාතර නෙමෙයිද එතකොට? මට LKS007 සහ උඹ එක වගේ මතක් වෙන්නේ බන්. ඌ තමයි රට ගියා කිව්වේ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මල හුයන්නයි. මට තොපි දෙන්නව නිතරම පැටලෙනවා බන්. උඹ මාතර නෙමෙයිද එතකොට? මට LKS007 සහ උඹ එක වගේ මතක් වෙන්නේ බන්. ඌ තමයි රට ගියා කිව්වේ.

    :dull::dull::dull:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,606
    28,571
    113
    Mokada ban dan Leyland break karanakota "Kiyun Kiyun" gaala saddayak enne ?