උදේ පාන්දර කට්ටියම නාගන්න හිතිලා
මහවෙල හරහා පාන්දර 2.30 හම්බන්තොටින් කොලඹ යන RL 89 රත්මලාන ඩිපෝව
ඇල්මා බොඩිය සහිත ආසන 54 (බට සීට්)
උනවටුන මිල්ටන් හෝටලය ගාව
පාන්දර 5 ට වගේ ගාල්ල පැත්තෙන් ආපු කාර් එකක ලයිට් එකක ගිනිකන වැටිලාලු කන්ට්රෝල් නැතිවෙල පාරෙන් පැනල වටයක් කරකැවිල අනතුරක් වැලැක්වීමට තිබ්බ කොන්ක්රීට් කනු 8 හොයන්න බැරිවෙන්නම කුඩු කරගෙන පාතලෙට ගිහිං තියෙන්නෙ
ලෝඩ් එකත් සීට් ගානට වගේ
කාටවත්ම තුවාලයක් නෑ
එක්කෙනෙක්ගෙ කොන්ද ගැස්සිලා ඇරෙන්න
ඒ ඇරෙන්න කාටවත්ම ශොක් වෙලත් නෑ
ඩ්රයිවරටත් ගානක් නෑ