ලක්ශ 10-20 අතර ජපන් කාර්

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මචන් ලක්ෂ 20ක් වගේ තමා මගේ බජට් එක. ගන්න හිතාගෙන ඉන්නේ මේ මොඩෙල් වලින් එකක් තමා..මොකක්ද හොඳ 1k විස්තර ඇතුව කියපන් මචන්.මේ මොඩෙල් හරියන්නෙ නැත්නම් ගන්න හොඳ එකක් කියපන්. around 20 lakhs.

    Toyota Carina Ti Myroad
    Nissan FB 15
    Nissan Bluebird Sylphy
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :Dඅයි රත්තරනෝ උබ , කොරියාවත් එක්ක තරහාද? :rolleyes:
    අර පිකන්ටෝ එක හොදයිලු නේද? :oo:

    කොරියාව එක්ක තරහා වෙන්න කොරියාව කාර් හදන රටක්යෑ බන්???

    කොරියන් තියා චීන ලබ්බවල් උනත් හොදයි මචන් පිරිසිදු තෙල් තියෙන හොද පාරවල් තියෙන මේ වගේ කුප්ප ටැක්ස් නැති අව්රුදු 5ක් දුවලා විසිකරන රටවල් වලට

    අනේ බන් ජපන් එකක් ගනින්..
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පෝරිසාදයා;15655940 said:
    මචන් ලක්ෂ 20ක් වගේ තමා මගේ බජට් එක. ගන්න හිතාගෙන ඉන්නේ මේ මොඩෙල් වලින් එකක් තමා..මොකක්ද හොඳ 1k විස්තර ඇතුව කියපන් මචන්.මේ මොඩෙල් හරියන්නෙ නැත්නම් ගන්න හොඳ එකක් කියපන්. around 20 lakhs.

    Toyota Carina Ti Myroad
    Nissan FB 15
    Nissan Bluebird Sylphy

    1.Toyota Carina Ti Myroad
    2.Toyota Carina Ti Myroad
    3.Toyota Carina Ti Myroad
    4.Toyota Carina Ti Myroad
    5.Toyota Carina Ti Myroad
    ......
    10.Toyota Carina Ti Myroad
    11. Nisaan FB15

    වෙන කියන්න දෙයක් නෑ :yes::yes:
     
    Last edited:

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    එළකිරි මචෝ!!!!:lol::lol:


    Toyota soluna (Auto) එක 15+ fuel කරනවද බං??? කියන කතා නෙමේ , කවුරුහරි අද්දැකීමෙන් දන්නවද ?
     

    lockz

    Active member
  • Dec 21, 2009
    272
    44
    28
    මචන් Viva Elite එකේ ටිකක් අඩුවෙන් දුවපු වාහනයක් ගන්න එකද හොඳ නැතිනම් 80000km- 100000km වගේ දුවපු Swift, Vitz, VIOS, FB 15 වගේ එකක් ගන්න එකද හොඳ? මගේ බජට් එක උපරිම ලක්ෂ 20-23 විතර . ඒවගේ බජට් එක්කට යන්න පුළුවන් හොඳ වාහනේ මොකක්ද? Auto , හොඳට පෙට්‍රල් වැඩකරන ලෙඩ අඩු එකක් කියපන්කෝ
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    මචන් Viva Elite එකේ ටිකක් අඩුවෙන් දුවපු වාහනයක් ගන්න එකද හොඳ නැතිනම් 80000km- 100000km වගේ දුවපු Swift, Vitz, VIOS, FB 15 වගේ එකක් ගන්න එකද හොඳ? මගේ බජට් එක උපරිම ලක්ෂ 20-23 විතර . ඒවගේ බජට් එක්කට යන්න පුළුවන් හොඳ වාහනේ මොකක්ද? Auto , හොඳට පෙට්‍රල් වැඩකරන ලෙඩ අඩු එකක් කියපන්කෝ
    ඔන්න උබ හොදවායින් අහගන්න ලෑස්ති ඔය.....:P
     

    sam_b

    Junior member
  • Jun 30, 2008
    113
    17
    18
    Colombo
    රත්තරං;15655793 said:
    26-29 weddi 2001-2002 121 one na. eeta aluth 121 ekak ganna puluwan

    Autolanka eke thiyenna facelifted 121 G Grade (2004, 2005) 32+ thiyenne. Normal market price eka oyita wada aduida?
     

    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    Machan.
    Umbey INBOX full ne.

    I need to sell my Corolla CE110 Lx Limited (AC, Power, Alloy, Normal Lights, WP GY -5###) lks 16.5 walata.

    and car ekak ganna oney 2mil walata FB15 (new face), Carina Ti, or any other suggestion from you. doing marketing machan so hoda fuel economy ekak thiyena car eka oney. HELP HELP HELP
     

    Harin_buwa

    Junior member
  • Jun 15, 2009
    156
    3
    18
    loku waradak naa wage..tawa tikak ganan adu karala illapan..gaana tikak wedi wage..hebei market eka nam tikak adui..interior echchara quality naa...
     

    sampathapg

    Member
    Jul 8, 2011
    1,002
    27
    0
    මචං යාළුවේ,
    මම ඔයාගේ එළකිරි threads ගොඩාක් ආසාවෙන් කියවන කෙනෙක්. මම කාර් එකක් ගන්නයි යන්නේ. මගේ හිත ගිහිල්ලා තියෙන්නේ ටොයෝටා කොරොල්ලා 110 මොඩ්ල් එකට. මම කාර් එක ගන්න යන්නේ ලීස් කරලා. මුදලින් ලක්ෂ 5ක්-6ක් විතර දීලා ඉතුරු ටික ලීස් කරලා. මම ටාගට් කරන්නේ ලක්ෂ 15 කට විතර වාහනය ගන්න.
    මේ දවස් වල මම මේ වාහනය ගන්න ගොඩාක් දඟලනවා.
    ඉතින් යාළුවේ මට මේ වෙලාවේ ඔයාගේ උපදෙස් අත්‍යාවශ්‍යයි. 110 මොඩ්ල් එක හොඳයි නේද?
    එකේ මට ඔය ගාණට 300 /301 නම්බර් එකක් හරි ඉංග්‍රීසි නම්බර් එකක් හරි ගන්න පුළුවන් වෙයිද?
    ඩීසල් එකද පෙට්‍රල් එකද වඩා හොඳ?
    එයිනුත් ඔටෝ ද මැනුවල්ද හොඳ?
    මේ කාර් එක ගනිද්දී විශේෂයෙන්ම බලන්න ඔන දේවල් මොනවද?
    එන්ජින් එක ලෙඩද නැද්ද කියලා හරියට තහවුරු කර ගන්න ක්‍රමයක් තියෙනවද?
    ඔයාට පුලුවන් නම් මට ඔයාගේ ෆෝන් නම්බර් එක එවන්න. මගේ නම්බර් එක 077-2610825.
    මට උදව් කරන්න.
     

    senusajith

    Member
    Oct 11, 2013
    12
    1
    0
    රත්තරං;13307698 said:
    pejero IO epa ban.. grand vitara , honda crv, honda hrv , xtrail wage ekak ganin
    Honda CRV eka ehema niyamaine ban


    :( mama hithan inne pajero mini/ junior ekakata yanna. Gathoth kelaweida?

    E model eka mata patteta hithata allanawa. GDI godak awulda?

    Ehema natham, hondata andapu Mitsubishi 4dr5 jeep ekak thama.. 4DR5 engine eka nam patta kiyala tama ahala tiyenne. Et tawath parana weddi leda deida?

    Pinsidda wenawa raththarane pahadili karala dipanko :yes:
     

    senusajith

    Member
    Oct 11, 2013
    12
    1
    0
    :( mama hithan inne pajero mini/ junior ekakata yanna. Gathoth kelaweida?

    E model eka mata patteta hithata allanawa. GDI godak awulda?

    Ehema natham, hondata andapu Mitsubishi 4dr5 jeep ekak thama.. 4DR5 engine eka nam patta kiyala tama ahala tiyenne. Et tawath parana weddi leda deida?

    Pinsidda wenawa raththarane pahadili karala dipanko :yes:


    http://ikman.lk/en/mitsubishi-4dr5-1976-for-sale-colombo-1 mewwa dakkama kuchi kuchi wage :P:love: