ලක්ශ 10-20 අතර ජපන් කාර්

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රත්තරං;13451733 said:
    මමනම් IDD කියලා බැලුවේ නෑ.. කෝල් කරලා ඇහුවා නෝනත් එක්කමද ලක්ශ 26ක් කියලා....

    :lol::lol::lol:

    maxxxaaa.. moko pora kiwwe..?
     
    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    2011 Toyota Prius.

    machan mekea B kiyanne mokada ban? break da ?

    62194993.jpg
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,183
    1,892
    113
    C:\
    2011 Toyota Prius.

    machan mekea B kiyanne mokada ban? break da ?

    62194993.jpg

    Brake newei unata kandu bahinakota mekata dala thamai bassanna one. api normal eheka 2nd ekata danawa wage. loku kandu witarai . meken battery eka recharge wena scene ekakuth thiyenawa machan :)
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    NISSAN PULSAR E FN14
    YOM 1993
    300-XXXX,1500CC,FULL OPTION,AUTO...
    BODY ENGINE GOOD CONDITION/ALLOY + DVD
    MEKA NEMEI.. ME WAGEMA CAR EKAK
    KEEYAK WEIDA? FUEL KOHOMADA? FAMILY USE HONDAIDA?
    PLS TELL GUYS......

    50494a.jpeg

    227870530.jpg

    50494b.jpeg

    @ RATHTHARAN... AI FB14 EKA EPA KIYANNE?
    YOM 98 , DIGITAL METER, G NUMBER WAGE CAR EKAK GANNA ASAWAK THIYANAWA MATA THAWA MASA 3, 4KIN...
    FB15 YANNA BUDGET MADI.. :(
    14 EKA MAMA ASA CAR EKAK.. EATH ISSARAHATA ARAN WADAK NATHI WEIDA??:confused:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83

    nissan pulsar fn14 ekak api gava tibba. 300-2311. manual. supiriyatama divva. family use kara aurudu 3 kata wada. habai gannakot engine case wela tibbe piston rings dala ehema gatta api. aurudu tunak ita passe use kara kisima ledak ave naha. parts walat adu paduwak ave naha. lights unat tibba. 2009 di thamai vikke. habai dan tikak body parts adui machan. engine parts nam FN15 ekatat godak evva samanaia. paulakata maru.

    FB 14 eke aulak naha ban. rattaran kiyanna atte itin parana hinda wenna ati.

    mage adahasa 1996,1997.1998 FB 14 & FB 14 splend(limited edition) modals deka hondatama hondai. Wadipura tiyenne FB14. B14 kiyalat tiyanava, eka options adui. FB14 splend kiyanne limited edition ekak. ekat lankave tikak adui. 1500000/= 1700000/= atara tamai dan yanne. badu ona yaram tiyanava. petrol atinut hondai (1500cc eka) 1300cc eka nam tikaak petrol atinui power ekanui horai. 1997 wage 1500cc ehekata palayan supirima normal use karanna car tamai ova.

    Good luck..................!!!!!!!!!!!:yes::yes:
     
    • Like
    Reactions: marQuis

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    NISSAN PULSAR E FN14
    YOM 1993
    300-XXXX,1500CC,FULL OPTION,AUTO...
    BODY ENGINE GOOD CONDITION/ALLOY + DVD
    MEKA NEMEI.. ME WAGEMA CAR EKAK
    KEEYAK WEIDA? FUEL KOHOMADA? FAMILY USE HONDAIDA?
    PLS TELL GUYS......

    50494a.jpeg

    227870530.jpg

    50494b.jpeg

    @ RATHTHARAN... AI FB14 EKA EPA KIYANNE?
    YOM 98 , DIGITAL METER, G NUMBER WAGE CAR EKAK GANNA ASAWAK THIYANAWA MATA THAWA MASA 3, 4KIN...
    FB15 YANNA BUDGET MADI.. :(
    14 EKA MAMA ASA CAR EKAK.. EATH ISSARAHATA ARAN WADAK NATHI WEIDA??:confused:

    FN 14 ekata wada FB 14 eka fuel consumption hondai. FB 14 eka paranai tama. namuth narakama ne. carefully use karapau car ekak (luck ekata wage) set unoth kisima awlak ne.
     
    Last edited:
    • Like
    Reactions: marQuis

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    mekai machan.. lankawe dan thiyena FB ati halenna duwala thiyennne. dan ewa parana wadi.. dan loku loku leda ena kale hari.. ithin machan 15-16 dila ekak gannawata wada thawa sulu mudalak dala FB15 ekakata ho 110 ekakata ho bj5p ekakata yana eka thamai hodama wade.. me kale wahanayak gannakota puluwan tharam 1998n uda wath ganna puluwan tharam try karanna..
     
    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    machn patta wedagat .....

    api marutiyak gatta ban purudu wenn tawa tika dawasakin wikunanawa wikunala japn 1k gann tamai enne
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    nissan pulsar fn14 ekak api gava tibba. 300-2311. manual. supiriyatama divva. family use kara aurudu 3 kata wada. habai gannakot engine case wela tibbe piston rings dala ehema gatta api. aurudu tunak ita passe use kara kisima ledak ave naha. parts walat adu paduwak ave naha. lights unat tibba. 2009 di thamai vikke. habai dan tikak body parts adui machan. engine parts nam FN15 ekatat godak evva samanaia. paulakata maru.

    FB 14 eke aulak naha ban. rattaran kiyanna atte itin parana hinda wenna ati.

    mage adahasa 1996,1997.1998 FB 14 & FB 14 splend(limited edition) modals deka hondatama hondai. Wadipura tiyenne FB14. B14 kiyalat tiyanava, eka options adui. FB14 splend kiyanne limited edition ekak. ekat lankave tikak adui. 1500000/= 1700000/= atara tamai dan yanne. badu ona yaram tiyanava. petrol atinut hondai (1500cc eka) 1300cc eka nam tikaak petrol atinui power ekanui horai. 1997 wage 1500cc ehekata palayan supirima normal use karanna car tamai ova.

    Good luck..................!!!!!!!!!!!:yes::yes:
    Thank you machan visthara tikata. :)
    really helpful :yes:
    ow ban 1.3 walata mama asa naa.. aniwa 1.5 wenna oni.
    year ekath 97/98 unanam shape
    rep+

    FN 14 ekata wada FB 14 eka fuel consumption hondai. FB 14 eka paranai tama. namuth narakama ne. carefully use karapau car ekak (luck ekata wage) set unoth kisima awlak ne.
    eka thamai ban. tikak hoyanna oni. honda car thiyanawa.
    FB14 ekak thama hithe thiyenne.
    rep +:)

    රත්තරං;13479536 said:
    mekai machan.. lankawe dan thiyena FB ati halenna duwala thiyennne. dan ewa parana wadi.. dan loku loku leda ena kale hari.. ithin machan 15-16 dila ekak gannawata wada thawa sulu mudalak dala FB15 ekakata ho 110 ekakata ho bj5p ekakata yana eka thamai hodama wade.. me kale wahanayak gannakota puluwan tharam 1998n uda wath ganna puluwan tharam try karanna..

    FB15, 110 supirima car 2k. dekama drive karala thiyanawa. eath ban thawa masa 3,4kin owa thawath ganan yayi :(. eath keeyak hari dala eka sare ganna thibbanam hondai thama. bj5p eka ganath podi adahasak thiyanwa. eath danta goda daganna puluwan ekama wandiya FB14 ekak kiyala thama hithenne.:dull:
    nathnam mama asama 121 G ekakata.
    thawa Montero ekatath godak asai:rofl:
    rep denna balu.. passe dennam.
     
    Last edited:

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    පට්ටම thread එකක් මචන්ලා.ගොඩක් දේවල් ඉගෙන ගත්ත.thread එකට සම්මාදම් වෙච්ච හැමෝටම පින්.මම වාහන ගැන එච්චර දන්න කෙනෙක් නෙවෙයි.ලඟදි car එකක් ගන්න අදහසක් තියෙනවා.nissan sunny n16 එක තමයි බැලුවේ.මේ thread එකේ මුලදීම n16 එක ගැන හොඳ විස්තරයක් තිබුන :)
    මචන්ලා කරදරයක් නැත්තන් තව පොඩ්ඩක් මේ වාහනේ ගැන විස්තර ටිකක් කියනවනම් ගොඩක් පින් :)

    1.out station පෙට්‍රල් කීයක් විතර කරනවද?
    2.engine එකේ අවුලක් එහෙම තියෙනවද?(බය නැතිව ගමනක් යන්න පුලුවන්ද?)
    3.වාහනේ YOM එක අනුව වාහනේ කොලිටිය ගොඩක් වෙනස් වෙනවද?
    4.YOM-2000 එකක් කීයකට විතර වටීද?
    5.YOM-2000 එක හොඳයිද ?
    6.මර්කෙට් එක අවුල්ද?කවද හරි විකුණගන්න අමාරු වෙයිද?

    මීට අමතරව පාවිච්චි කරපු වාහනයක් ගන්නවානම් සැලකිලිමත් වෙන්න ඕනේ මොනවා ගැනද, වාහනේ හොඳයිද කියල බලන්නේ කොහොමද කියල කෙටියෙන් හරි කියල දෙනවනම් ලොකු පිනක්.
    ප්‍රශ්න ගොඩක් ඇහුවට sorry වෙන්න ඕනේ.වාහන ගැන එච්චර දැනුමක් නෑ මචන්.ගන්න යන්නෙත් පලවෙනි වාහනේ.එකයි ඇහුවේ.හැමෝටම ජයවේවා! :) :)
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo

    Petrol karanavanam horai machan.. out station 12-13k vage karai.. mage yaluvekta tiyanava... uge eka vikunanava kiwwa... White jj-4XXX number eka...vahane nam quality ekata tiyanava...

    Ubata oonenam mama contact karala dennam...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පට්ටම thread එකක් මචන්ලා.ගොඩක් දේවල් ඉගෙන ගත්ත.thread එකට සම්මාදම් වෙච්ච හැමෝටම පින්.මම වාහන ගැන එච්චර දන්න කෙනෙක් නෙවෙයි.ලඟදි car එකක් ගන්න අදහසක් තියෙනවා.nissan sunny n16 එක තමයි බැලුවේ.මේ thread එකේ මුලදීම n16 එක ගැන හොඳ විස්තරයක් තිබුන :)
    මචන්ලා කරදරයක් නැත්තන් තව පොඩ්ඩක් මේ වාහනේ ගැන විස්තර ටිකක් කියනවනම් ගොඩක් පින් :)

    1.out station පෙට්‍රල් කීයක් විතර කරනවද?
    2.engine එකේ අවුලක් එහෙම තියෙනවද?(බය නැතිව ගමනක් යන්න පුලුවන්ද?)
    3.වාහනේ YOM එක අනුව වාහනේ කොලිටිය ගොඩක් වෙනස් වෙනවද?
    4.YOM-2000 එකක් කීයකට විතර වටීද?
    5.YOM-2000 එක හොඳයිද ?
    6.මර්කෙට් එක අවුල්ද?කවද හරි විකුණගන්න අමාරු වෙයිද?

    මීට අමතරව පාවිච්චි කරපු වාහනයක් ගන්නවානම් සැලකිලිමත් වෙන්න ඕනේ මොනවා ගැනද, වාහනේ හොඳයිද කියල බලන්නේ කොහොමද කියල කෙටියෙන් හරි කියල දෙනවනම් ලොකු පිනක්.
    ප්‍රශ්න ගොඩක් ඇහුවට sorry වෙන්න ඕනේ.වාහන ගැන එච්චර දැනුමක් නෑ මචන්.ගන්න යන්නෙත් පලවෙනි වාහනේ.එකයි ඇහුවේ.හැමෝටම ජයවේවා! :) :)

    පලවෙනි වාහනේ විදිහට N16 එකක් නම් ගන්න එපා මගේ දෙයියෝ...."ගෙවන මුදලට" කාර් එක එච්චර හරි නෑ

    සෙකන් හෑන්ඩ් වාහනයක් ගන්නකොට බලන්න ඔනේ ඒවා ගැන ත්‍රෙඩ් එකක් දාන්නයි යන්නේ