Machan Mata kiyanna puluwanda NIssan AD vagon Y 11 eka gana wisthara tikak.please
Machan eka 1.3 ekak
Machan Mata kiyanna puluwanda NIssan AD vagon Y 11 eka gana wisthara tikak.please
රත්තරං;15036652 said:ඕක ඇවිල්ලා වින්(ග්)රෝඩ් සීරීස් එකේ 1999න් පස්සේ ආපු කාර් එක
ඕකේ 1.8 එක 4x4 එකක්. ඕකෙයි N16 එකෙයි මෝල ආසන්නව සමානයි (as i know). හැබැයි ඕකේ 1.5 එකෙත් ලග තෙල් කරන්නේ 8ක් විතර තමා. 2001 පස්සේ ආපු එක ෆේස් ලිෆිට් මොඩල් එක.
ලෙඩනම් නෑ. තෙල්නම් බෑ



මචන් සත්තලන් මට familia bg3p 89 මොඩල් එක ගැන විස්තර ටිකක් කියපන්කො...
පිස්සුද බන් අපේ ගෙදරත් තියෙන්නේ CR 27 එකක් තමයි . කිසි අවූලක් නැතුව 15-16 kmpl කරනවා . අනික සැපපහසුව අතින් Vanette එක ලගින් වත් තියන්න බැඔක යන එවුන්ට හොදයි. ඩිසල් ගහන එකාට තමා අවුල. බුදු බිමක් බොන්නෙ . මගෙ මැස්ඩ3 එකට වඩා සල්ලි යනව කොලබ ගිහින් එන්න. ඔක තමා ඇත්ත කතාව. පුලුවන් නම් මැනුවල් ඔරිගිනල් ඩිසල් එකක් ගන්න බලන්න. එහෙම නැත්තන් මම රෙකමෙන්ඩ් කරනවා වැනට් ඔරිගිනල් ඩිසල් එක. ඔක ඩිසල් සුවදට දුවන්නෙ. හැබැයි පොඩ්ඩක් ගැස්සෙනව
වාහනේ මාකට් එකත් හොදයි ! 