ලක්ශ 10-20 අතර ජපන් කාර්

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Machan Mata kiyanna puluwanda NIssan AD vagon Y 11 eka gana wisthara tikak.please

    ඕක ඇවිල්ලා වින්(ග්)රෝඩ් සීරීස් එකේ 1999න් පස්සේ ආපු කාර් එක
    ඕකේ 1.8 එක 4x4 එකක්. ඕකෙයි N16 එකෙයි මෝල ආසන්නව සමානයි (as i know). හැබැයි ඕකේ 1.5 එකෙත් ලග තෙල් කරන්නේ 8ක් විතර තමා. 2001 පස්සේ ආපු එක ෆේස් ලිෆිට් මොඩල් එක.

    ලෙඩනම් නෑ. තෙල්නම් බෑ
     

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    Machan Mata kiyanna puluwanda NIssan AD vagon Y 11 eka gana wisthara tikak.please

    රත්තරං;15036652 said:
    ඕක ඇවිල්ලා වින්(ග්)රෝඩ් සීරීස් එකේ 1999න් පස්සේ ආපු කාර් එක
    ඕකේ 1.8 එක 4x4 එකක්. ඕකෙයි N16 එකෙයි මෝල ආසන්නව සමානයි (as i know). හැබැයි ඕකේ 1.5 එකෙත් ලග තෙල් කරන්නේ 8ක් විතර තමා. 2001 පස්සේ ආපු එක ෆේස් ලිෆිට් මොඩල් එක.

    ලෙඩනම් නෑ. තෙල්නම් බෑ

    මගේ ළඟ තිබුන 1.8 4x4 manual එකක්.... පට්ට වාහනේ... මාර comfortable.. හැබැයි පුතේ, Petrol නම් කරන්නේ නෑ.... 8 විතර කරේ... spare parts ගැන නම් දන්නේ නෑ... මම දුවපු අවුරුදු 2ට කිසිම ලෙඩක් ආවේ නෑ... service කරා විතරයි...:yes::yes::yes:

    IMG_0299.jpg
    [/url] http://postimage.org/[/IMG]
     
    Last edited:

    Jape

    Member
    Feb 7, 2008
    25
    1
    3
    මචෝ

    මචන් සත්තලන් මට familia bg3p 89 මොඩල් එක ගැන විස්තර ටිකක් කියපන්කො...
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ඔක යන එවුන්ට හොදයි. ඩිසල් ගහන එකාට තමා අවුල. බුදු බිමක් බොන්නෙ . මගෙ මැස්ඩ3 එකට වඩා සල්ලි යනව කොලබ ගිහින් එන්න. ඔක තමා ඇත්ත කතාව. පුලුවන් නම් මැනුවල් ඔරිගිනල් ඩිසල් එකක් ගන්න බලන්න. එහෙම නැත්තන් මම රෙකමෙන්ඩ් කරනවා වැනට් ඔරිගිනල් ඩිසල් එක. ඔක ඩිසල් සුවදට දුවන්නෙ. හැබැයි පොඩ්ඩක් ගැස්සෙනව
    පිස්සුද බන් අපේ ගෙදරත් තියෙන්නේ CR 27 එකක් තමයි . කිසි අවූලක් නැතුව 15-16 kmpl කරනවා . අනික සැපපහසුව අතින් Vanette එක ලගින් වත් තියන්න බැ:no: වාහනේ මාකට් එකත් හොදයි ! :yes:
     

    XGuru

    Member
    Dec 27, 2011
    141
    15
    0
    Colombo
    BUMP
    ලක්ෂ 10-20 අතර තියෙන වෑන් ගැනත් විස්තරයක් දාපංකෝ බං......
    පුලුවන් නම් කාර් වලයි වෑන් වලයි ඩීසල්/පෙට්‍රල් කීයක් වැඩ කරනවද කියලා දාන්න පුලුවන් නම් තවත් වටිනවා.....
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    එලකිරියේ වාහන නම් රත්තරන් තමයි ස්තුතියි