ලක්ශ 10-20 අතර ජපන් කාර්

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    රත්තරං;15240736 said:
    800 වෙනි කමෙන්ට් එක

    images

    ඇත්තටම ඒක 801
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    BUMP
    ලක්ෂ 10-20 අතර තියෙන වෑන් ගැනත් විස්තරයක් දාපංකෝ බං......
    පුලුවන් නම් කාර් වලයි වෑන් වලයි ඩීසල්/පෙට්‍රල් කීයක් වැඩ කරනවද කියලා දාන්න පුලුවන් නම් තවත් වටිනවා.....

    වෑන් ගැන කිසිම ආසාවක් උනන්දුවක් නෑ මචන්..හොයලා බලන්නේ නැති නිසා එච්චර මම ඒ ගැන දන්නෙත් නෑ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මගෙත් Nissan Bluebird SU-14 Diesel එක අද වික්කා බන් :( :( :(


    ආයි මලාට මම නම් ඩීසල් වාහන ගන්නේ නෑ :no: :no: :no:

    කාර් නම් පෙට්‍රල් ගනින්. ඩීසල් ඕනෙමනම් 110 ඩීසල් එක හරි 141 ඩීසල් එක හරි ගනින්, ඔය fb14 එකේ ඩීසල් එක එහෙම මලගෙයක්
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    රත්තරං;15306725 said:
    කාර් නම් පෙට්‍රල් ගනින්. ඩීසල් ඕනෙමනම් 110 ඩීසල් එක හරි 141 ඩීසල් එක හරි ගනින්, ඔය fb14 එකේ ඩීසල් එක එහෙම මලගෙයක්

    මම නම් කියන්නේ 20 ට අඩු කිසිම ඩීසල් එකකට යන්න එපා
    ඩීසල් කන්වර්ට් මගුල් කරගහන්නත් එපා. :growl::no::no:


    සමහරු කන්වර්ට් කරනවා ඒත් පොතේ ඒ විස්තර නෑ . :lol:
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    ඩිසල් චොන්වෙර්ට්" ( toyota 1c ) කරපු Toyota Carina AA60 64 - CAR එකක දැන් මිල කොච්චරක්ද මචන් ?
     

    sam_b

    Junior member
  • Jun 30, 2008
    113
    17
    18
    Colombo
    රත්තරං;13308815 said:
    ඕකේ මචෝ.. මැස්ඩා අනිවා දානවා. ඒත් ඩෙමියෝ ගැනනම් දාන්නේ ඊලග ත්‍රෙඩ් එකේ.. "ලක්ශ 20-30 අතර කාර්"

    Machan me thread eka patan ganne nedd banz? :oo::oo:
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    machanla mama dan inne lankawe. man AUS wala iddi padde FORD Falcone ekak. patta sapa.ewagemai yandath puluwan palenda. Engine eka 3600CC. LPG and Petrol dekama hadagena hitiye. man asa tikak size eken wadi wahana walata.ida tiyana nisa..

    ai ban lankawata ewage ela wandi gene naththe. anika ban BMW benz wage ewa maha loku wahana nemei ban. Ehe ewage ewa wala after market eka balu wela tiyenne. man 1996 Ford eka gaththe AUD2300 walata.200 000 duwala tibba. mama 30 0000 wenakam duwala vikka. ganan atare wenasa terenawa neda.

    menna site ekak.nikan gihin check karala balapalla. HOLDEN COMMRDORE ekak ehema balapan.kohomada size eka kiyala. asawe ba ban.
     

    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    disel starlet eka kohomada bun
    thawa machan 110 model ganatha tikak wisthara karapanko
    xe saloon, se saloon, se limited, g grade, dx, Lx, wage godak thiyenawa
     

    banda_

    Member
    Dec 4, 2012
    196
    115
    0
    Colombo
    Machan la..... kawuru hari danna kenek Toyota Duet eka gana kiyanawada???
    please???
    eekak ganna hithan inne...
    mage budget ekata hariyana japan wahanayak nisa...
    please pawichchi karana ekek kiyahalla ko ......