BUMP
ලක්ෂ 10-20 අතර තියෙන වෑන් ගැනත් විස්තරයක් දාපංකෝ බං......
පුලුවන් නම් කාර් වලයි වෑන් වලයි ඩීසල්/පෙට්රල් කීයක් වැඩ කරනවද කියලා දාන්න පුලුවන් නම් තවත් වටිනවා.....
Carina AT 212 ekath hoda model ekak 2001 model eka 25-26 athare yanawa thaama![]()
මගෙත් Nissan Bluebird SU-14 Diesel එක අද වික්කා බන්![]()
![]()
ආයි මලාට මම නම් ඩීසල් වාහන ගන්නේ නෑ![]()
![]()
![]()
රත්තරං;15306725 said:කාර් නම් පෙට්රල් ගනින්. ඩීසල් ඕනෙමනම් 110 ඩීසල් එක හරි 141 ඩීසල් එක හරි ගනින්, ඔය fb14 එකේ ඩීසල් එක එහෙම මලගෙයක්




mama gawa ae100 1994 ekak thiyanawa19-/mata ganne one 15 katawithara car ekak kohomada karaganne ae100 vikuna ganne udau karanne
http://ikman.lk/en/toyota-corolla-ae100-for-sale-kandy-4

රත්තරං;13308815 said:ඕකේ මචෝ.. මැස්ඩා අනිවා දානවා. ඒත් ඩෙමියෝ ගැනනම් දාන්නේ ඊලග ත්රෙඩ් එකේ.. "ලක්ශ 20-30 අතර කාර්"

