1.අතේ ඇති මුදල : 1500000
2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල : 5000
3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල
දෛනික නොවන සුලු ගමන් බිමන් මුදල : 3000LKR
මට හරියන brand new car එක මොකද්ද ???
2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල : 5000
3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල
දෛනික නොවන සුලු ගමන් බිමන් මුදල : 3000LKR
මට හරියන brand new car එක මොකද්ද ???

මම Automobile field එකේ එකකුත් නෙමේ Electronic field එකේ එකෙක්. හැබැයි මේ thread එකේ POST 1077 ම කියෙව්වට පස්සේ සැහෙන දෙයක් ඉගෙන ගත්ත.. මට ගන්න පුළුවන් වාහනේ මොකක් ද? අවශ්‍යතාවට ගැලෙපන වාහනේ මොකක් ද? ලංකාවේ වාහන market එකත් කොහොමද කියල.. ගොඩක් තැන්ක්ස් මචං.. මේ එකක් විතරයි.. තව automobile section එකේ ඉතුරු ටිකක් බලනවා මේ දැන්ම 