ලක්ශ 10-20 අතර ජපන් කාර්

suneth_cad

Well-known member
  • Nov 2, 2007
    640
    189
    83
    Autodesk
    1.අතේ ඇති මුදල : 1500000
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල : 5000
    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල
    දෛනික නොවන සුලු ගමන් බිමන් මුදල : 3000LKR

    මට හරියන brand new car එක මොකද්ද ???
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    1.අතේ ඇති මුදල : 1500000
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල : 5000
    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල
    දෛනික නොවන සුලු ගමන් බිමන් මුදල : 3000LKR

    මට හරියන brand new car එක මොකද්ද ???

    1.අතේ ඇති මුදල : 1500000
    මට හරියන brand new car එක මොකද්ද ???:confused::confused::confused::baffled::baffled::baffled::baffled:

    ඉස්සෙල්ලම මරාට කියල වාහන ටැක්ස් නැති කරගන්න වෙයි මචන්:yes::yes:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මම වාහන ගැන මෙලෝ මගුලක් දන්නා එකෙක් නෙමේ.. අපේ ගෙදර වාහනයක් නැහැ :( මම Automobile field එකේ එකකුත් නෙමේ Electronic field එකේ එකෙක්. හැබැයි මේ thread එකේ POST 1077 ම කියෙව්වට පස්සේ සැහෙන දෙයක් ඉගෙන ගත්ත.. මට ගන්න පුළුවන් වාහනේ මොකක් ද? අවශ්‍යතාවට ගැලෙපන වාහනේ මොකක් ද? ලංකාවේ වාහන market එකත් කොහොමද කියල.. ගොඩක් තැන්ක්ස් මචං.. මේ එකක් විතරයි.. තව automobile section එකේ ඉතුරු ටිකක් බලනවා මේ දැන්ම :cool:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම වාහන ගැන මෙලෝ මගුලක් දන්නා එකෙක් නෙමේ.. අපේ ගෙදර වාහනයක් නැහැ :( මම Automobile field එකේ එකකුත් නෙමේ Electronic field එකේ එකෙක්. හැබැයි මේ thread එකේ POST 1077 ම කියෙව්වට පස්සේ සැහෙන දෙයක් ඉගෙන ගත්ත.. මට ගන්න පුළුවන් වාහනේ මොකක් ද? අවශ්‍යතාවට ගැලෙපන වාහනේ මොකක් ද? ලංකාවේ වාහන market එකත් කොහොමද කියල.. ගොඩක් තැන්ක්ස් මචං.. මේ එකක් විතරයි.. තව automobile section එකේ ඉතුරු ටිකක් බලනවා මේ දැන්ම :cool:

    උඹේ උන්නදුව ගැන සතුටුයි මචං. :)
     
    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    දැන් වාහන වල මිල වෙනස් වෙලානේ. මේ මොඩ්ල් වල අලුත් price summary එකක් දැම්මොත් හොඳයි නේද?
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    Duplicate book ekak thiyna wahanyak gnna eke awulak thiynwada?

    කිසිම අවුලක් නෑ පාවිච්චියටවත් නීත්‍යානුකූලභාවයටවත්....ඒත් ඉතින් විකුනන්න යනකොට තමයි ප්‍රශ්නෙ...
    තව පොඩි වාසියක් තියෙනවා සෑහෙන්න කාලයක් පාවිච්චියටනම් ගන්නෙ..ඕවා සාමන්‍යයෙන් පවතින මාර්කට් එකට වඩා ගොඩක් අඩු ගානට යන්නෙ...උදා ලක්ෂ 10ක වාහනයක පොත ඩුප්ලිකේට් නම් ලක්ෂ 7 කට වත් දෙන්න අමාරුයි..
    ඒ විදියට අඩුවට අරන් තමන්ගෙ නමට පවරගන්න පුලුවන් නම් දෙන්න ටිකක් විතර පහසුයි

    ඒත් හොඳම දේ නම් ඉතින් නොගෙන ඉන්න එක තමයි
     
    Last edited:

    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    කිසිම අවුලක් නෑ පාවිච්චියටවත් නීත්‍යානුකූලභාවයටවත්....ඒත් ඉතින් විකුනන්න යනකොට තමයි ප්‍රශ්නෙ...
    තව පොඩි වාසියක් තියෙනවා සෑහෙන්න කාලයක් පාවිච්චියටනම් ගන්නෙ..ඕවා සාමන්‍යයෙන් පවතින මාර්කට් එකට වඩා ගොඩක් අඩු ගානට යන්නෙ...උදා ලක්ෂ 10ක වාහනයක පොත ඩුප්ලිකේට් නම් ලක්ෂ 7 කට වත් දෙන්න අමාරුයි..
    ඒ විදියට අඩුවට අරන් තමන්ගෙ නමට පවරගන්න පුලුවන් නම් දෙන්න ටිකක් විතර පහසුයි

    ඒත් හොඳම දේ නම් ඉතින් නොගෙන ඉන්න එක තමයි

    thnks
     
    Feb 5, 2009
    1
    0
    0
    Mazda Familia Butterfly car, YOR- June 2001. YOM-1999. UP-GF-XXX.
    White, Auto. Full option, player with USB, Alloy wheels, New Tyres,new battery(2years warranty). ABS. Dual Air bags. Central Locking, Fuel consumption around 16km per litter.

    මේ මොඩ්ල් එක හොන්දද..? විකුනන කෙනා නම් කියන්නෙ තෙල් 15 ක් විතර කරනවා කියලා,මේ තියෙන්නෙ විස්තරෙ,, 15ක් කියනවා, මේ ගානට මේක වටිනවද..?:D
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    රත්තෝ, මචංලා,

    මම මේ දවස්වල 10-12කට වගේ කාර් එක් හොයනවා. මම මේ කාර් ත්‍රෙඩ් එකත් බැලුවා. ගොඩක් දේවල් දැනගත්තා. ඒකනං පට්ට.

    මම ගන්න හිතාගෙන ඉන්නවා Nissan Pulsar (FN15) එකක්. පෙනුම නං අවුලක නෑ.

    උඹට අනුව සාමාන්‍යයෙන් ඔය මොඩල් එක කොහොමද? තෙල් වැඩ කිරිම, නඩත්තුව, කෑලි එහෙම හොයාගන්න එක මේවා අවුලක් වේද?

    ඒ ඇරෙන්න මේවයෙ සාමාන්‍යයෙන්එන අවුල් මොනවද?
    මම මගෙ පලවෙනි වාහනෙ ගන්න හදන්නෙ. මයික්‍රෝ එකකට යන්න හිටියේ ඒත් මේ පෝස්ට් එක දැක්කම එපා වුනා.

    උබලගෙන් උත්තරයක් බලාපොරොත්තු වෙනවා.
     
    Last edited:

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    මම සොලුනා එකක් ගත්තා.

    මම සොලුනා එකක් ගත්තා. මේ ත්‍රෙඩ් එකේ තියන කරුනු අනුව මට හොඳම වාහනේ ඒක කියලා හිතුනා.