මගේ brother in law ලක්ෂ 20 කට විතර brand new කාර් එකක් හොයනවා. මිනිහට පාවිච්චි කරපුවා හරියන්නේ නැහැ. දැන් මාකට් එකේ ඒ ගානට ගන්න පුුලුවන් හොද කාර් මොනාද තියෙන්නේ
රත්තරං;13375273 said:SUZUKI
මචන් සුශුකි කියන්නේ ලක්සරි කාර් හදන කට්ටියක් නෙමේ. මේ ගොල්ලෝ හුගාක් හදන්නේ හොදට තෙල් වැඩකරන සැහැල්ලු ප්රමානයෙන් සාපේක්ශව චුට්ටක් පොඩි කාර්.. හුගාක් හැච්බැක් උනාට අපිට ටිකක් අඩුවෙන් දැකලා පුරුදු සෙඩෑන් ටිකකුත් මුන් හදලා තියෙනවා
ඒ වගෙම සුශුකි කොම්පැනිය කාර් හදනවට වඩා කාර් වල ඩිසයින් වෙන කොම්පැනි වලට විකුනලා ආදායම් ලබනවා. ඒ හරහා තමයි ඔය සුශුකි මරුටි බෙලෙක්ක එහෙම නිශ්පාදනය වෙන්නේ.. පොඩ්ඩක් බලපන්කෝ
General Motors
Chevrolet Sprint – United States/Canada (Suzuki Cultus)
Pontiac Firefly – Canada (Suzuki Cultus)
Geo Metro – United States (Suzuki Cultus)
Holden Barina – Australia & New Zealand (Suzuki Cultus)
Chevrolet Swift – South America (Suzuki Cultus)
Chevrolet Cruze – Japan (Suzuki Ignis)
Holden Cruze – Australia (Suzuki Ignis)
Chevrolet MW – Japan (Suzuki Wagon R)
Bedford Rascal – Europe (Suzuki Carry)
Bedford Rascal – United Kingdom (Suzuki Carry)
Holden Scurry – Australia (Suzuki Carry)
Chevrolet Supercarry – South America (Suzuki Carry)
Geo Tracker – United States (Sidekick/Vitara)
Chevrolet Tracker – United States/Canada (Sidekick/Vitara)
GMC Tracker – Canada (Sidekick/Vitara)
Asüna Sunrunner – Canada (Sidekick/Vitara)
Pontiac Sunrunner – Canada (Sidekick/Vitara)
Chevrolet Vitara – South America (Sidekick/Vitara)
Chevrolet Grand Nomad – South America (Suzuki XL7)
Holden Drover – Australia & New Zealand (Suzuki Sierra/Jimny)
Opel Agila – Europe (Suzuki Wagon R and Suzuki Splash)
Chevrolet MW – Japan (Suzuki Wagon R)
Vauxhall Agila – United Kingdom (Suzuki Wagon R and Suzuki Splash)
Fiat
Fiat Sedici – Europe (Suzuki SX4)
Subaru
Subaru Justy – Europe (Suzuki Swift)
Mazda
Autozam AZ-1 – Japan (Suzuki Cara)
Autozam AZ-Wagon – Japan (Suzuki MR Wagon)
Autozam Scrum – Japan (Suzuki Every)
Mazda Carol – Japan (Suzuki Alto)
Mazda Laputa – Japan (Suzuki Kei)
Mazda Spiano – Japan (Suzuki Lapin)
Mazda AZ-Offroad – Japan (Suzuki Jimny)
Mazda Proceed Levante – Japan (Suzuki Vitara)
Nissan
Nissan Moco – Japan (Suzuki MR Wagon)
Nissan Pino – Japan (Suzuki Alto)
Nissan Roox – Japan (Suzuki Palette)
Pak Suzuki
Suzuki Mehran – Pakistan (Suzuki Alto)
Maruti Suzuki
Maruti 800 – India (Suzuki Alto)
Maruti Omni – India (Suzuki Carry)
Maruti Gypsy – India (Suzuki Jimny)
Maruti 1000 – India (Suzuki Cultus)
Maruti Zen – India (Suzuki Alto)
All Maruti models since the Zen are referred to as Maruti Suzuki.
Volkswagen
Volkswagen Rocktan (Suzuki SX4) – currently in development.
Mitsubishi Motors
Mitsubishi Colt T120SS – Indonesia (Suzuki Carry)
Mitsubishi Maven – Indonesia (Suzuki APV)
දැන් බලමු ලංකාවේ තියෙන 10-20 පරාසයේ තියෙන හොද කාර් මොනවද කියලා
suzuki baleno
මේ කාර් එක තමයි හැටන් නැශනල් බැන්කුවේ පැතුම් විමන දිනුම් ඇදීමට දුන්නේ, මේකක් මම ගාවත් තිබ්බා. තෙල්නම් කරනවා මචෝ කෙරිල්ලක් ඇඩෙන්නම. 17ක් ගේමක්ම නෑ. මේ බැලීනෝ කියන එක 1.3 ඇන්ජිමක් එක්ක එන්නේ. 1.5 එකට කියන්නේ කල්ටස් කියලා. ඇන්ජිම ඇරුනහම මුන් දෙන්නම සමානයි නම විතරයි වෙනස්. හැබැයි පාර්ට්ස් හිගයි.. ටිකක් දැගලුවොත්නම් හොයාගන්න පුලුවන්.සෙමි ඔප්ශන් ඉංග්රීසි නොම්බරයක් ලක්ශ 11ත් 13ත් අතර ගන්න පුලුවන්..
මේක සම්භන්ද ඕනෙම දෙයක් අහන්න කියන්නම්
හැබැයි එකක් මතක තියාගන්න. මුගේ 1998න් පස්සේ ආපු එක විතරයි CDI EFI .. අනිත් එකේ කාබ් එකක් එක්ක එන ඇන්ජිමක් තියෙන්නේ.. මූනත් පොඩ්ඩක් වෙනස්. පුකනම් එකයි
මේක ඉන්දියාවෙත් ගහනවා. ඒකනම් හරිනෑ
suzuki baleno 1300cc
new model
![]()
![]()
OLD MODEL
![]()
suzuki cultas
කලින් එක වගේමයි. ඒ වගේම අලුත් පරන මොඩල් දෙකත් එකම විදිහමයි. මෝල 1500cc. එච්චරයි වෙනස
කල්ටස් කිව්ව ගමන් කට්ටියට මතක් වෙන්නේ මැස්ඩා ඩෙමියෝ එක වගේ හැච්බැක් එක. ඒක හුගක් පරන මොඩල් එකක්. මේ කියන්නේ ඒක නෙමේ.
මූව 1995-2002 ජපනා ගැහුවා..1999-2007 ඉන්දියාවේ ගැහුවා..
කෑලි හිගයි. වින්ස්ක්රීන් එකක් ගියොත් එහෙම ජපන් යන්න වෙනවා. ඒත් මචන් ලංකාවේ අව්ලක් නෑ. මොකක් හරි ඔබාගන්න පුලුවන් ගැලපෙන කෑල්ලක් හොයාගන්න පුලුවන්
මේකේ වැගන් එකත් එනවා
![]()
SUZUKI LIANA / AERIO
liana/ aerio කියන දෙන්නම එකයි
මේකත් ලංකාවේ අඩුවට යන කාර් එකක්. ඩිසයින් එකනම් පොඩ්ඩක් කැතයි වගේ (මට පේන විදිහට ) ඒත් තෙල් කරන කාර් එකක්.. K නොම්බරයක් 18කට ගන්න පුලුවන්. මොනවා උනත් අලුත් ජපන් බඩුනේ බන්
මූ ඇවිල්ලා මම කලින් කිව්ව බැලීනෝ / එස්ටිමෝ කාර් එකේම අලුත් රිප්ලේස්මන්ට් මොඩල් එක
ඔටෝ එක ගියර් 4යි. මැනුවල් එක ගියර් 5යි.. ලංකාවේ මුගේ හැච්බැක් එක සෑහෙන්න තියෙනවා. පාවිච්චි කරලනම් නෑ
![]()
![]()
![]()
![]()
![]()
suzuki shift
මම හැච් බැක් වලට ආසම නෑ. ඒත් උබලා කියපු නිසා දන්න බොරු පොඩ්ඩක් කියන්නම්.. ආසාවක් නැතිනිසා මම මේවා ගැන හොයන්නේ නෑ.. හැච්බැක් කියන්නේ ත්රීවීල් වලට රෝද හතරක් හයිකරලා හදන ජාතියක් කියලයි මට හිතෙන්නේ
මේ තියෙන්නේ ෆස්ට් ජෙනරේශන් එක 2000-2004
![]()
එක්කෝ ඕනේ නෑ බන්. කිසිම දෙයක් හිතට එන්නේ නෑ. මම මේක ගැන දන්නේ නෑ බන්.. දන්න යාලුවෙක් පොඩ්ඩක් ආස අයට කියලා දෙන්න...
LIANA GANA WISTAHRAYAK DANNAKO..TAWA...රත්තරං;13375273 said:SUZUKI

presea එක ගැන දාන්නේ නැද්ද?
වාහනේ හොදයි සැපපහසුයි. නමුත් බොඩි පාට්ස් හිගයි. හැබැයි බ්ලූබර්ඩ් එකේ ගොඩක් පාට්ස් ගැලපෙනවා. එන්ජින් එක එහෙම fb14 එකේ එන එක තමයි. තෙල් වැඩ කරනව අඩුයි. (10 ක් විතර) ටිකක් විකුණ ගන්න අමාරුයි.
ඕකේ උඹ දකින්න ඇතිනේ ඩෝෆ්රේම් එක නෑ. කෙලින්ම ග්ලාස් එක දොරට සීට් වෙනවා. ඉතිං ඇක්සිඩන්ට් වෙලා පොඩ්ඩක් හරි ඇද වෙලා තියන එකක් නම් ඇතුලේ ඉදලම නා ගන්න පුලුවන්.

වාහනේ හොදයි සැපපහසුයි. නමුත් බොඩි පාට්ස් හිගයි. හැබැයි බ්ලූබර්ඩ් එකේ ගොඩක් පාට්ස් ගැලපෙනවා. එන්ජින් එක එහෙම fb14 එකේ එන එක තමයි. තෙල් වැඩ කරනව අඩුයි. (10 ක් විතර) ටිකක් විකුණ ගන්න අමාරුයි.
ඕකේ උඹ දකින්න ඇතිනේ ඩෝෆ්රේම් එක නෑ. කෙලින්ම ග්ලාස් එක බොඩියේ තියන බීඩින් එකට සීට් වෙනවා. ඉතිං ඇක්සිඩන්ට් වෙලා පොඩ්ඩක් හරි ඇද වෙලා තියන එකක් නම් ඇතුලේ ඉදලම නා ගන්න පුලුවන්. ඒ නිසා ගන්නව නම් හොදට හිතලා, බලලා ගන්න.