ලක්ශ 10-20 අතර ජපන් කාර්

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    2018 දි 10-20 අතර ගන්න පුළුවන් ජපන් වාහන මොනවද දැන් තියෙන්නෙ?:confused::confused::confused:

    FB15 ගැන අහල මම ත්‍රෙඩ් එකක් දාල තිබුණ.... මොකද මට හිතට අල්ල ගිහිං තිබුණු වාහනයක් නිසා....
    නමුත් දැන් මේ වෙද්දි අවුරුදු 20 කට කිට්ටු වෙන නිසා ඒ ගැනත් දෙපාරක් හිතන්න වෙනව.... ගොඩක් අය මේක හැක් වෙලා තියෙන්න ඉඩ කඩ වැඩියි කියල තිබුණ... මීටර් කරකවල තියෙන්න ගොඩක් ඉඩ තියෙනව කියල තිබුණ....
    තාමත් වාහනේ ගැන නම් තාමත් හැමෝම හොඳ කියන එකෙන් තේරෙනව වාහනේ ඇත්තටම හොඳ ඇති කියල.... මාකට්... නමුත් කාලෙ අනුව තෝරාගන්න එක ගැන කල්පනාකාරී වෙන එක හොඳයි...

    ඉතිං... 2018 ත් දැන් ඉවර වෙන්න කිට්ටුයි නෙ... මේ වෙද්දි... 10-20 අතර ගන්න පුළුවන් නඩත්තු වියදම් අඩු, සැප පහසු, වැඩිපුර ඔප්ෂන් තියෙන..., පාට්ස් හොයන්න ලේසි සහ වැදගත්ම තෙල් හොඳට කරන/නැවත විකුණන්න ගියාම මාකට් තියෙන.... වාහන මොනවද කියන එක තාම ප්‍රශ්නයක්... අනික හොයන්නෙ ජපන් වාහන නෙ....

    පැහැදිලිවම තේරෙනව ටිකක් පරණ වාහනයක් තමයි ඉතිං 10-20 අතර ගන්න වෙන්නෙ ජපන් එකක් නම්.... ඉන්දියන් මගුලක් නම් මොකක් හරි කරල ගන්න බැරි නෑ 2015-16 ආපු මොකක් හරි... ඒත් වැඩක් නෑනෙ... ජපන් වාහන එකක් හරි පාවිච්චි කරපු එකෙක් ආයෙ ලේසියෙන් ඉන්දියන් ගන්නෙ නෑ....... ඒකනෙ මේ තරම් නැහෙන්නෙ ජපන් එකක්ම ගන්න....
     
    Last edited:

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    10 lkhs car ekakata17-19 number wage finance danna puluwanda bun... Samanyen cash 4k wage deela ithuru tika finance dmamoth aduma warike kiyak weida..
     
    Last edited:

    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    2018 දි 10-20 අතර ගන්න පුළුවන් ජපන් වාහන මොනවද දැන් තියෙන්නෙ?:confused::confused::confused:

    FB15 ගැන අහල මම ත්‍රෙඩ් එකක් දාල තිබුණ.... මොකද මට හිතට අල්ල ගිහිං තිබුණු වාහනයක් නිසා....
    නමුත් දැන් මේ වෙද්දි අවුරුදු 20 කට කිට්ටු වෙන නිසා ඒ ගැනත් දෙපාරක් හිතන්න වෙනව.... ගොඩක් අය මේක හැක් වෙලා තියෙන්න ඉඩ කඩ වැඩියි කියල තිබුණ... මීටර් කරකවල තියෙන්න ගොඩක් ඉඩ තියෙනව කියල තිබුණ....
    තාමත් වාහනේ ගැන නම් තාමත් හැමෝම හොඳ කියන එකෙන් තේරෙනව වාහනේ ඇත්තටම හොඳ ඇති කියල.... මාකට්... නමුත් කාලෙ අනුව තෝරාගන්න එක ගැන කල්පනාකාරී වෙන එක හොඳයි...

    ඉතිං... 2018 ත් දැන් ඉවර වෙන්න කිට්ටුයි නෙ... මේ වෙද්දි... 10-20 අතර ගන්න පුළුවන් නඩත්තු වියදම් අඩු, සැප පහසු, වැඩිපුර ඔප්ෂන් තියෙන..., පාට්ස් හොයන්න ලේසි සහ වැදගත්ම තෙල් හොඳට කරන/නැවත විකුණන්න ගියාම මාකට් තියෙන.... වාහන මොනවද කියන එක තාම ප්‍රශ්නයක්... අනික හොයන්නෙ ජපන් වාහන නෙ....

    පැහැදිලිවම තේරෙනව ටිකක් පරණ වාහනයක් තමයි ඉතිං 10-20 අතර ගන්න වෙන්නෙ ජපන් එකක් නම්.... ඉන්දියන් මගුලක් නම් මොකක් හරි කරල ගන්න බැරි නෑ 2015-16 ආපු මොකක් හරි... ඒත් වැඩක් නෑනෙ... ජපන් වාහන එකක් හරි පාවිච්චි කරපු එකෙක් ආයෙ ලේසියෙන් ඉන්දියන් ගන්නෙ නෑ....... ඒකනෙ මේ තරම් නැහෙන්නෙ ජපන් එකක්ම ගන්න....

    How about a Peugeot 406 Petrol ?
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    How about a Peugeot 406 Petrol ?

    වාහනේ හොඳයි... ඉක්මනට අරං විකුණන්න නැතුව පාවිච්චි කරන්න හොඳයි... ඒත් auto වල ගැටළු තියෙනව කියල අහල තියෙනව... පාට්ස් හොයන්න ටිකක් මහන්සි වෙන්න වෙයි මේක UK එකක් නිසා... ඒ වගේම පාට්ස් ගණන්....
    විකුණන්න ගියාම ටිකක් අමාරුයි... :(
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    swift කෝමද 2010 to 2015 වගේ... ජපන් ඉන්දියන් 2ම තියෙනවා මාකට් එකේ
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    වාහනේ හොඳයි... ඉක්මනට අරං විකුණන්න නැතුව පාවිච්චි කරන්න හොඳයි... ඒත් auto වල ගැටළු තියෙනව කියල අහල තියෙනව... පාට්ස් හොයන්න ටිකක් මහන්සි වෙන්න වෙයි මේක UK එකක් නිසා... ඒ වගේම පාට්ස් ගණන්....
    විකුණන්න ගියාම ටිකක් අමාරුයි... :(

    Auto eke case tiyanawa manual ekakata yana eka hodai :)
    ikmanata wikunanna kal yanawa, parts AE110 wage japan ewata wada ganan, e wagema poddak extra attention ekak denna oni. labeta duwanna balagena 406 ganna epa oka under 2.0 million unata anith wahana category eke nemei
     
    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    mama danata 3year udadi 6kata tradsunny ekak aran den wenakota rapair & maintenance walata mata 3+ lak gihin thiyenawa.ethakota 15- car eka me weddi 9katat eha wiyadam.eth ithin paduwak na kiyala hitenawa.nitara leda na.duwanna tama thiyenne.mama onema tanaka yanawa kisi case ekak na .

    lankawe market ekath ekka loku ganak wiyadam karala wahana ganna eka normal economy ekak thiyena kenekta godak amaru deyak.anika wahaneta wada godak dewal thiyenawa life eke karanna.duwanna gaman yanna edineda wedeta hariyana wahanayak aduwata aran tikak wiyadam karala hadala duwana eka padu na.

    ada wenakota mata masa 6kata wath 1000LKR wath yanne nathi taram.engine eke parts godakma aluth ekko replace karala.brand new parts pawa dala thiyenawa.

    parana kiwata wahana .hariyata hadala maintain karapu kenekgen gaththanam parana na.aulak wenne na.

    used vehicle gaddi comment brand and model walata yanna.karadarekadi.parts ona tanakin ganna puluwan.

    ape minissunta wela thiyenne deyak ganna giyama over thinking.merenakam pavichchiyata gannawa wage.parana wahana ganna evith balanawa brand new condition.ehema un wahana ganna epa.
     
    :yes::yes::yes:
    Hariyatama hari machan.... karadarayak nathuwa maintenance karagena edineda gaman walata yanna puluwan pahasu gaanakata used wahanayak ganna eka hema athin ma hodai lankawe thathwe hatiyatai thaman upayana mudale hatiyatai.... wedagathma kathawak kiwwa "wahaneta wada godak dewal thiyenawa life eke karanna".
     
    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    :yes::yes::yes:
    Hariyatama hari machan.... karadarayak nathuwa maintenance karagena edineda gaman walata yanna puluwan pahasu gaanakata used wahanayak ganna eka hema athin ma hodai lankawe thathwe hatiyatai thaman upayana mudale hatiyatai.... wedagathma kathawak kiwwa "wahaneta wada godak dewal thiyenawa life eke karanna".

    aniwa machan.ape aya godakma loku wahana finance dala gannawa.tawa samaharu arthikayata nogelapena wahana tatwe rakinna aran. masa 3 4 yaddi duk widinawa.apitawath unge gewal wala yanna na.higamana hemadaama. achchara mechchara wiyadam kiyanawa.maara amaruyi kiya kiya loba kame noka nobi reddakin wahane wahala samaharu.samaharu sathi anthe duwanawa.

    pissu hedei :lol::lol:

    mama nam bn bike eke laga laga duwanawa.dura gaman denna yana gaman okkoma car eke.kisi awulak na.kadunath bn salli lebenakam ohe daala nidahase inna puluwan.full cash karalane gaththe. :P
     
    Indikaz

    Well-known member
  • Feb 2, 2012
    951
    100
    63
    Gampaha
    Perodua Kelisa 2006 car eka kohomada,
    Second hand market,
    Repair cost,
    Awenika leda ehema tiyanawada,

    1lkh wage diwwa ekak 15kata wage watinawada
     
    Last edited:

    chandanaidm

    Junior member
  • Jul 13, 2007
    90
    4
    8
    Go for a 2009 -2010 Toyota Belta.
    You will get the comfort, Safety, Reliability and many more with it.
    Recommending with user experience.