ලක්ශ 35-40 කට බිස්නස් එකක්..

TheRockSays

Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    ලක්ශ 35-40 කට බිස්නස් එකක්..

    මචන් මම තාම මැරිකරලත් නෑ.. ගෙවල් දොරවල් හදල වාහන අරගෙනත් නෑ.. මගේ ලොකු හීනයක් තියෙනව බිස්නස් එකක් පටන්ගෙන ඒක දියුනු කරගෙන ඉන්න.. දැනට මම IT කම්පැනි එකක වැඩ කරන්නෙ.අපිට දේපල නෑ මචන්.. ඉතින් මේ රස්සාවල් කලොත් හැමදාම උදේ හවස මැරි මැරි ලෝන් වලට ක්‍රෙඩිට් කාර්ඩ් වලට හිරවෙලා ඉන්න වෙන්නෙ..

    ඒනිසා මම කොහොමහරි සල්ලි ඉතුරු කරන් හොඳ බිස්නස් එකක් කරනව කියල හිතන් ඉන්නෙ. අපේ ගෙවල් මාතර ටවුන් එකේ, එහේ හරි කොලඹ හරි කමක් නෑ. මට තාම හිතාගන්න බැරි මොනවගේ දෙයක් ද කරන්න ඕනෙ කියල. මේව කරල ගොඩ ගියපු උන් ඉන්නව නම් පොඩි හෙල්ප් එකක් දියන්.. ගොඩක් පිං.

    කාලයක් තිස්සෙ බිස්නස් කරන අයට මුලින් හරි දැන් හරි ඇතිවුන ප්‍රශ්න, පටන් ගනන් කලින් සැලකිය යුතු දේවල් ගොඩක් වැදගත් වෙයි..
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    ලක්ෂ 6ක් මට දීපන්. මාසෙට 40,000 ගානෙ දෙන්නම්.
    :rolleyes:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මචන් මම තාම මැරිකරලත් නෑ.. ගෙවල් දොරවල් හදල වාහන අරගෙනත් නෑ.. මගේ ලොකු හීනයක් තියෙනව බිස්නස් එකක් පටන්ගෙන ඒක දියුනු කරගෙන ඉන්න.. දැනට මම IT කම්පැනි එකක වැඩ කරන්නෙ.අපිට දේපල නෑ මචන්.. ඉතින් මේ රස්සාවල් කලොත් හැමදාම උදේ හවස මැරි මැරි ලෝන් වලට ක්‍රෙඩිට් කාර්ඩ් වලට හිරවෙලා ඉන්න වෙන්නෙ..

    ඒනිසා මම කොහොමහරි සල්ලි ඉතුරු කරන් හොඳ බිස්නස් එකක් කරනව කියල හිතන් ඉන්නෙ. අපේ ගෙවල් මාතර ටවුන් එකේ, එහේ හරි කොලඹ හරි කමක් නෑ. මට තාම හිතාගන්න බැරි මොනවගේ දෙයක් ද කරන්න ඕනෙ කියල. මේව කරල ගොඩ ගියපු උන් ඉන්නව නම් පොඩි හෙල්ප් එකක් දියන්.. ගොඩක් පිං.

    කාලයක් තිස්සෙ බිස්නස් කරන අයට මුලින් හරි දැන් හරි ඇතිවුන ප්‍රශ්න, පටන් ගනන් කලින් සැලකිය යුතු දේවල් ගොඩක් වැදගත් වෙයි..

    දැනට මොනවාද IT කියලා කරන්නේ?:rolleyes:
     
    • Like
    Reactions: TheRockSays

    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    it doesn't matter what you invest. i started my business just with 5000rs before 4 months and now my hourly rate is close to my invested value :) I'm doing IT happy to help if you have any queries
     
    • Like
    Reactions: TheRockSays

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Bump..

    Aluthin mokak hari patan gaththoth Job ekek diyan mata methana epa vela thiyenne....

    Goog Luck..
     
    • Like
    Reactions: TheRockSays

    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    එක පාර ලොකු ගානක් යොදවල බිසනස් කරන්න එබා මචෝ.හොඳ අවබොදයක් පලපුරුද්දක් නැතිව ලොකුවට පටන් ගන්නෙපා.ඒක සල්ලි දැන දැනම අපතේ යැවීමක්.පොඩියට දෙයක් කරපන් පොඩි ගානක් දාලා.එතනින් දියුනු වෙයන්.අනිත් සල්ල බැන්කුවේ fd එකක වගේ දාපන්
     
    • Like
    Reactions: TheRockSays

    programmer98

    Member
    Aug 7, 2016
    232
    39
    0
    Sri Lanka
    මචන් මම තාම මැරිකරලත් නෑ.. ගෙවල් දොරවල් හදල වාහන අරගෙනත් නෑ.. මගේ ලොකු හීනයක් තියෙනව බිස්නස් එකක් පටන්ගෙන ඒක දියුනු කරගෙන ඉන්න.. දැනට මම IT කම්පැනි එකක වැඩ කරන්නෙ.අපිට දේපල නෑ මචන්.. ඉතින් මේ රස්සාවල් කලොත් හැමදාම උදේ හවස මැරි මැරි ලෝන් වලට ක්‍රෙඩිට් කාර්ඩ් වලට හිරවෙලා ඉන්න වෙන්නෙ..

    ඒනිසා මම කොහොමහරි සල්ලි ඉතුරු කරන් හොඳ බිස්නස් එකක් කරනව කියල හිතන් ඉන්නෙ. අපේ ගෙවල් මාතර ටවුන් එකේ, එහේ හරි කොලඹ හරි කමක් නෑ. මට තාම හිතාගන්න බැරි මොනවගේ දෙයක් ද කරන්න ඕනෙ කියල. මේව කරල ගොඩ ගියපු උන් ඉන්නව නම් පොඩි හෙල්ප් එකක් දියන්.. ගොඩක් පිං.

    කාලයක් තිස්සෙ බිස්නස් කරන අයට මුලින් හරි දැන් හරි ඇතිවුන ප්‍රශ්න, පටන් ගනන් කලින් සැලකිය යුතු දේවල් ගොඩක් වැදගත් වෙයි..

    100% Familiar :D
     
    • Like
    Reactions: TheRockSays