ලක්ශ 5-10 අතර වාහනයක්

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔය වගේ ගනං වලට වාහන හොයද්දි හේතු කීපයක් ගැන මූලික අවධානය යොමු කරන්න ඕනේ.
    1) නැවත විකුණා ගැනිමට ඇති පහසුව
    2) අමතර කොටස්වල සුලභ බව
    වාහනේකට ඔන්න ඔය කියපු කාරණා දෙක හැදෙන්න ගොඩක් කරුණු බලපානවා. තෙල් වැඩ කිරිල්ල, වාහනේ අපේ රටේ සුලභ බව, ඕනි පලාතක ගැරජ්බාස්ලාට වාහනය ගැන තියන දැනුම, වෙළදනාමය කියන්නේ ඒවායින් කීපයක්. ගනං අඩුවට තිබුනා කියලා ලොවෙත් නැති මරාල ගත්තොත් සදහටම ඔබ මගෙයි තමයි. ඒ වගේ එකක් ගත්තොත් නම් වාහනේ ගෙදර දාලා පයින්ම වැඩට යන එකයි තියන්නේ.

    ඔය ගනං වලට තියන වාහන වලින් මම කියන්නේ මෙයින් එකක් ගන්න කියලා.
    1) Nissan Sunny FB12 (Trad Sunny)
    2) Toyota corolla AE91
    3) Toyota starlet
    4) Toyota dx wagan
    5) Daihatsu Charade

    වාහනේ හොදට බලලා ගනිං.
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83

    bump
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    කොරොල්ල එක තියන්වද ලක්ශ 5-10 අතර ගානකට ගන්න. ? කොච්චර පරන ඒවද.?
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,827
    31,017
    113
    උබට කොල්ලෙක් විදිහට ඕන තැනකට කැත නැතුව බස්සන්න පුලුවන් වන්ඩියක් ඕනෙනං ලාන්සර් බොක්ස් එකක් හරි වොක්ස් වැගන් බීට්ල් එකක් හරි ගනිං...ටිකක් අඩුවට අරගෙන සුපිරියටම හදාගනිං පවර් ස්ටියරිං පවර් ශටර්ස් රිමෝට් ලොක් වගේ ඒවාත් හදලා පෙන්ට් එකත් පොලිශ් කරලා ඇලෝවීල් සෙට් එකක් බස්සලා ඉන්ටීරියර් ටිකත් ගානට හදලා සීට් කවර් ටිකක් එහෙම බස්සලා තියාගනිං ආය ඉතිං ඕන තැනක බස්සන්න පුලුවන් සුපිරිම ක්ලැසික් කාර් තමා 750000කට කාර් එකත් අරං ඔය ඔක්කොම ඔප්ශන්ස් ටිකත් හදාගන්න පුලුවන් වෙයි