ලක්ෂ 20 තියෙන්නේ දැන් . හිතට වේදනයි

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    අවුරුදු 30 පැනලත් බැංකුවේ 2000ක් නැති මේ වගේ උන් ඉන්නවා.මුන් දිහා බලලා හිත හදාගනින්.
    උබටනම් විශම ලොකය
    ස්ටයිප් චැට්
    සෙස් චැට් වල සල්ලි එනවනේ
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    mage gawa laksha 42k thiyanawa.karanna business ekak nathuwa inne

    Etsy අකවුන්ට් එකක් හොයා ගනින් මචං. HAND MADE ඇදුම් වගේ list කරන්න සමහර ඇදුම් තියෙනවා, කොට්ට උර වගේ 3000ට අරන් 40000ට වගේ දෙන්න පුළුවන්. මම දුන්න නිසා කියන්නේ.

    ලංකාවේ දැන් අකවුන්ට් හදන්න බෑ. වෙන රටක ඉන්න කෙනෙක්ගෙන් හරි උදවුවක් ගන්න.
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,470
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com
    Uba laksha 20k thiyagena nahenawa. ban mage savings wala lakshayak wath naha. habayi katawath nayath naha. monthly salary eken month eka roll karagena yanawa shape eke. salli ganama hama welema hithanna epa. salli thiyenne wiyadam karanna. salli hamba karanna bari tharamata ubata education ekak knowledge ekak nathuwa nemeyi ne. e nisa baya nathuwa idahan. kisima weleka income ekak nathuwa inna epa ekayi wenna one. money cycle eka break karaganne nathuwa hitiyama hari.
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    athe satha 20k nati un innwa. salli bank damma kiyala okata loku poliyak enne na. wiyadam wenwata bayai nm bank ekata dapan
    මාසෙට වෙන ආදායමක් එන්නේ නැතනම් හෙන අවුල් බන් කියක් අතේ තිබ්බත්. දැන් ඉන්න ලයිෆ්ස්යිටයිල් එක කරගෙන යන්න බැහැ නේ